නිශ්ශංක_සේනාධිපති

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    නිශ්ශංක_සේනාධිපති

    සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිට මෙරටට පැමිණි ඇවන්ගාඩ් මෙරිටයිම්ස් ආයතනයේ සභාපතිවරයා වන යාපා හෙට්ටි ආරච්චිලාගේ නිශ්ශංක යාපා සේනාධිපති මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (17) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.
    ඇවන්ගාඩ් සිද්ධියට අදාළව ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලින් මෙරටට පැමිණි අවස්ථාවේදීය.
    එසේම, ඇවන්ගාඩ් සිද්ධියට අදාළව විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ පවතින නඩුව සඳහා මෙම සැකකරු අද (17) සවස 2.00 ට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.


    ලංකාදීප
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    JVP parliment list eke hitapu Ibrahim ge lamai bomba gahala suicide karagena anuraya eliye. Harinam lapa kotawa ellala gahala yakada batayak ehema heat karala bassala ahhanna one anik unge wistara. ARa buru WEb Marshal . u web ekata wela indala:D:D:yes::yes::D:D
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    JVP parliment list eke hitapu Ibrahim ge lamai bomba gahala suicide karagena anuraya eliye. Harinam lapa kotawa ellala gahala yakada batayak ehema heat karala bassala ahhanna one anik unge wistara. ARa buru WEb Marshal . u web ekata wela indala:D:D:yes::yes::D:D


    ජෙප්ප ලිඳේ...ජෙප්ප ලිඳේ...ජෙප්ප ලිඳේ...
    ජෙප්ප ලිඳේ...ජෙප්ප ලිඳේ...
    ජෙප්ප ලිඳේ...





    ජෙප්ප ලිඳේ...ජෙප්ප ලිඳේ...ජෙප්ප ලිඳේ...
    ජෙප්ප ලිඳේ...ජෙප්ප ලිඳේ...
    ජෙප්ප ලිඳේ...





    ජෙප්ප ලිඳේ...ජෙප්ප ලිඳේ...ජෙප්ප ලිඳේ...
    ජෙප්ප ලිඳේ...ජෙප්ප ලිඳේ...
    ජෙප්ප ලිඳේ...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    නිස්සන්ක අයියහ් නඩුවෙන් දින්නා නේද? පලි ගැනීමේ සීමාවක් තියෙන්න ඕනේ. කමක් නෑ මේ දවස් 30 කොහොම හරි ඉවසන් ඉමු. අට පාස් නේවි කාරයොන්ගෙන් බිස්නස් එක ආයිත් ගත්තට පස්සෙ ඩොලර් මිටි පිටින් අපේ රටට එන දවසක් ලඟදීම එනවා.
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,369
    191
    63
    :lol:මාරම ට්‍රයි ඵකක් දෙනවා ගෝඨාට මඩ ගහන්න.ජන්දෙ ළගයිනේ :rofl:


    රතු + කොළ එකතුවෙලා, 88,89 කාලෙ වගේමයි, දෙගොල්ලො එකතුවෙලා ගේම දෙන්නෙ...
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    රතු කොටු තියෙන අය DIRECT සිරිකොතට පුක දෙනකොට නිල කොටු තියෙන උදවිය වටෙන් වටෙන් පුක දෙනවා සිරිකොතට