නිශ්ශබ්ද තැනක ශබ්දය පාවිච්චිකරලා ස්වයංවින්දනයක් ලබන උන්.

Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    නිශ්ශබ්ද තැනක හෝ ෆෝකස් එක තියන් ඉන්න ඕන තැනක ඕන කෙනෙක් දන්නවා phone එහෙම silent කරලා ,vibrate දාලා ඉන්න එක තමා සුදුසු කියලා. හරි දැන් නිශ්ශබ්දව පිරිසක් කාගේ හරි කතාවක් අහන් ඉන්නවා නැත්තන් මියගිය කෙනෙක්ට අවසන් ගෞරවය දක්වනවා,සිහිපත් කරනවා. ඉතිං ඒවගේ නිශ්ශබ්ද මොහොතක කලින් silent දාගන්න කියලා පෙරදැනුම්දීමක් කරලා පවා ඒක නොකරපු එකෙක්ට කෝල් එකක් එනවා. දැන් මුට විතරයි කෝල් එක එන්නේ ඒකත් එවෙලෙම. හරි මූ කිසි කලබලයක් නැතුව කෝල් එකත් රින්ග්ස් යන්න දීලා හිමීට කට් කරනවා. දැන් මේ බූරුවා නොදැන ඉන්න විදිහක් නෑනේ ආයේ කෝල් එකක් එන්න පුළුවන් කියලා,නැත්තන් ඊට කලින් silent දාගන්න ඕනෙ කියලා. එහෙමත් නෑ.

    අන්න තව ටිකකින් ඒ බූරුවා හිත යටින් බලාපොරොත්තු වෙච්ච විදිහටම ආයේ කෝල් එකක් එනවා. මූත් කිසි කලබලයක් නැතුව කෝල් එක බලලා අනිත් අයගේ අවධානේ ලැබිලා ඉවරවෙද්දි කට් කරනවා. මේ බූරුවා එක්කෝ කෝල් ගන්න එකාට මෙවෙලෙවත් messege එකක් දාපන් ඒත් නෑ silent කරන්නෙත් නෑ. දැන් ආයේ මේ බූරුවගේ phone එක සද්දෙට ring වෙනවා. මූ ආයේ හීමිට ඒක ටික වෙලාවක් රින්ග් වෙන්න දීලා කට් කරනවා. ඔන්න පකයට 4වෙනි කෝල් එක එද්දි උගේ මූණ "මොකට මෙච්චර මට කෝල් ගන්නවද දන්නෑ" වගේ හදාගෙන රින්ගින් ටෝන් එක ප්ලේ වෙනගමන්ම නළුවා/නිළිය වගේ සභාවෙන් එලියට ගිහින් කෝල් එක හදිසියෙන් වගේ ආන්සර් කරලා හෙලෝ කියනවා. කැරිම ස්වයංවින්දනය ඉතිං.
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113

    Ithin oka uuta kianna bariya silent daganna kiyala? Ai 4 weni call eka enakan inne
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    Ithin oka uuta kianna bariya silent daganna kiyala? Ai 4 weni call eka enakan inne
    Ithin oka uuta kianna bariya silent daganna kiyala? Ai 4 weni call eka enakan inne
    මං මේ කිව්වේ පොදු කාරණයක් මිසක් මට විශේෂයෙන් වෙච්ච සිද්දියක් නෙවේ. ඔය වගේ අවස්ථාවල දකින හැම සිද්දියක්ම වගේම ඕකට සමානයි. තොත්ත බබෙක් නෙවේනෙ silent දාගන්න නොතේරෙන්න. නැත්තන් msg එකක් දාන්න. ඔය වගේ උන් හරි ආසයි නිශ්ශබ්ද තැනක උගේ phone එකට කෝල් එකක් එනවට.😂
     
    • Like
    Reactions: sarika406

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මං මේ කිව්වේ පොදු කාරණයක් මිසක් මට විශේෂයෙන් වෙච්ච සිද්දියක් නෙවේ. ඔය වගේ අවස්ථාවල දකින හැම සිද්දියක්ම වගේම ඕකට සමානයි. තොත්ත බබෙක් නෙවේනෙ silent දාගන්න නොතේරෙන්න. නැත්තන් msg එකක් දාන්න. ඔය වගේ උන් හරි ආසයි නිශ්ශබ්ද තැනක උගේ phone එකට කෝල් එකක් එනවට.😂

    eka thamai ithin ara පෙරදැනුම්දීමක් dunnu kenek dena gana ona 1st call ekenma advise karanna silent danna, ehema nethnam 2nd call ekedi kanen edala eliyata demmanam hari
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    eka thamai ithin ara පෙරදැනුම්දීමක් dunnu kenek dena gana ona 1st call ekenma advise karanna silent danna, ehema nethnam 2nd call ekedi kanen edala eliyata demmanam hari
    උඹලට මේ පෝස්ට් එක තේරෙන්නෑ බන් මඟුල. යකෝ කියලා තියෙන්නෙ එකක් කමෙන්ට් කරන්නෙ වෙන එකක්. මම මේ කියන්නේ යම්කිසි කොට්ඨාසයක එක එක ආසාවල් ගැන. ස්වයංවින්දන ගැන.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    නිශ්ශබ්ද තැනක හෝ ෆෝකස් එක තියන් ඉන්න ඕන තැනක ඕන කෙනෙක් දන්නවා phone එහෙම silent කරලා ,vibrate දාලා ඉන්න එක තමා සුදුසු කියලා. හරි දැන් නිශ්ශබ්දව පිරිසක් කාගේ හරි කතාවක් අහන් ඉන්නවා නැත්තන් මියගිය කෙනෙක්ට අවසන් ගෞරවය දක්වනවා,සිහිපත් කරනවා. ඉතිං ඒවගේ නිශ්ශබ්ද මොහොතක කලින් silent දාගන්න කියලා පෙරදැනුම්දීමක් කරලා පවා ඒක නොකරපු එකෙක්ට කෝල් එකක් එනවා. දැන් මුට විතරයි කෝල් එක එන්නේ ඒකත් එවෙලෙම. හරි මූ කිසි කලබලයක් නැතුව කෝල් එකත් රින්ග්ස් යන්න දීලා හිමීට කට් කරනවා. දැන් මේ බූරුවා නොදැන ඉන්න විදිහක් නෑනේ ආයේ කෝල් එකක් එන්න පුළුවන් කියලා,නැත්තන් ඊට කලින් silent දාගන්න ඕනෙ කියලා. එහෙමත් නෑ.

    අන්න තව ටිකකින් ඒ බූරුවා හිත යටින් බලාපොරොත්තු වෙච්ච විදිහටම ආයේ කෝල් එකක් එනවා. මූත් කිසි කලබලයක් නැතුව කෝල් එක බලලා අනිත් අයගේ අවධානේ ලැබිලා ඉවරවෙද්දි කට් කරනවා. මේ බූරුවා එක්කෝ කෝල් ගන්න එකාට මෙවෙලෙවත් messege එකක් දාපන් ඒත් නෑ silent කරන්නෙත් නෑ. දැන් ආයේ මේ බූරුවගේ phone එක සද්දෙට ring වෙනවා. මූ ආයේ හීමිට ඒක ටික වෙලාවක් රින්ග් වෙන්න දීලා කට් කරනවා. ඔන්න පකයට 4වෙනි කෝල් එක එද්දි උගේ මූණ "මොකට මෙච්චර මට කෝල් ගන්නවද දන්නෑ" වගේ හදාගෙන රින්ගින් ටෝන් එක ප්ලේ වෙනගමන්ම නළුවා/නිළිය වගේ සභාවෙන් එලියට ගිහින් කෝල් එක හදිසියෙන් වගේ ආන්සර් කරලා හෙලෝ කියනවා. කැරිම ස්වයංවින්දනය ඉතිං.
    smash baroness von sketch GIF
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    උඹලට මේ පෝස්ට් එක තේරෙන්නෑ බන් මඟුල. යකෝ කියලා තියෙන්නෙ එකක් කමෙන්ට් කරන්නෙ වෙන එකක්. මම මේ කියන්නේ යම්කිසි කොට්ඨාසයක එක එක ආසාවල් ගැන. ස්වයංවින්දන ගැන.

    eka tahami magula apith kiyanne, a wage attention whore la pukata pain gahala pannanna ona