නිශාන්ත මුතුහෙට්ටිගමත් මෛත්‍රී සමගයි

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඌ මෝඩයෙක් නෙමේ බං.. ඒ අපිට පේන හැටි.. මුතුහෙට්ටිගම මිනිස්සුන්ට සෑහෙන්න උදව් කරන චරිතයක්.. හැමදාම ගාල්ල කොටුවෙ දුවනවා.. පැය ගාණක්.. මිනිස්සු එක්ක කයියත් ගහනවා නැවතිලා හති අරින ගමන්..

    මේ ළඟදි BMW එකක් ගෙනාවා.. වෙඩින් වලට දෙන්න ෆ්‍රී..
    :oo::oo::oo::dull::baffled:
     

    waligamaya

    Well-known member
  • ඔන්න බලපල්ල හරකුනේ මයිත්රීපාල කියන බල්ල වටේ එකතුවෙන්නෙ මොක්කුද කියල. පෝය දවසෙ ගෝන්නු මරාගෙන කාපු ඔක්ස්ෆෝඩ් ඇගකුයි මොන්ටිසෝරි ඔලුවකුයි තියෙන ගොන් රජෙක් තුරුල් වෙලා මයිත්රීට. මෙහෙව් කාලකන්නින් වටකරගත්තු පාලකයෙකුගෙන් රටට හොදක් වෙයි කියල හිතන්නෙ කොහොමද ?
    මම ඔය මුදලාලී දෙශපලකයන් අනුමත කරන්නෙනැ, නමුත් මතක තියා ගනින්, තොපේ කපටි රජට 2005 දි සත පහක් චන්දේකරන්න නැතුව ඉන්න කොට මුන් තමයි තමන්ගේ ඉඩම් විකුනලා මරට චන්දෙට සල්ලි දුන්නේ.
     

    waligamaya

    Well-known member
  • ඌ මෝඩයෙක් නෙමේ බං.. ඒ අපිට පේන හැටි.. මුතුහෙට්ටිගම මිනිස්සුන්ට සෑහෙන්න උදව් කරන චරිතයක්.. හැමදාම ගාල්ල කොටුවෙ දුවනවා.. පැය ගාණක්.. මිනිස්සු එක්ක කයියත් ගහනවා නැවතිලා හති අරින ගමන්..

    මේ ළඟදි BMW එකක් ගෙනාවා.. වෙඩින් වලට දෙන්න ෆ්‍රී..
    ඔකුන් ඔව කරන්නේ අපිට තියෙන අදරයට නෙවේයි, උන් කරන්නේ උන්ගේ චන්ද වැඩවලට මිනිස්සුන්ට කප්පම් දෙන එක, රටට ඇත්තටම අදරෙනම් මුන් කරන්න ඔන තව මිනිස්සු පස් හය දෙනෙක්ට රත්සවල් දෙන්න පුලුවන් ව්‍යපාරයක් ඔය සල්ලිවනින් ඇතිකරන එක. හැබැයි මොහු අඩම්බර නැති විනොද ෂීලි මිනිහා. දැක්ක තැන කතා කරනව.

    නියම දෙශපලකයෙක් කරන්න ඔන රටට අවශ්‍ය ප්‍රතිපත්ති හදන එක. එක තමයි කරන්න් පුලුවන් ලොකුම උදව්ව. එහෙම කලානම් මිනිස්සුන්ට වෙඩින් වලට වහන හිගා කන්න ඔනනැ