නිශාන්ත මුතුහෙට්ටිගමත් මෛත්‍රී සමගයි

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
නිශාන්ත මුතුහෙට්ටිගමත් මෛත්‍රී සමගයි

 

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    IO SIRESENA 8.jpg
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මු මොනා උනත් හිටි ගමන් අත්තත් කියනවා....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොඩයෙක් උනත් මු කියන කතාව ඇත්ත.
    ඌ මෝඩයෙක් නෙමේ බං.. ඒ අපිට පේන හැටි.. මුතුහෙට්ටිගම මිනිස්සුන්ට සෑහෙන්න උදව් කරන චරිතයක්.. හැමදාම ගාල්ල කොටුවෙ දුවනවා.. පැය ගාණක්.. මිනිස්සු එක්ක කයියත් ගහනවා නැවතිලා හති අරින ගමන්..

    මේ ළඟදි BMW එකක් ගෙනාවා.. වෙඩින් වලට දෙන්න ෆ්‍රී..
     
    Nov 24, 2014
    789
    64
    0
    ඔන්න බලපල්ල හරකුනේ මයිත්රීපාල කියන බල්ල වටේ එකතුවෙන්නෙ මොක්කුද කියල. පෝය දවසෙ ගෝන්නු මරාගෙන කාපු ඔක්ස්ෆෝඩ් ඇගකුයි මොන්ටිසෝරි ඔලුවකුයි තියෙන ගොන් රජෙක් තුරුල් වෙලා මයිත්රීට. මෙහෙව් කාලකන්නින් වටකරගත්තු පාලකයෙකුගෙන් රටට හොදක් වෙයි කියල හිතන්නෙ කොහොමද ?
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මූ විතරයි පිස්සු නෑ කියලා උසාවියෙන් ඔප්පු කරපු උන එකා...