ඉගෙන ගත් දේ තවත් පුද්ගලයෙකුට හෝ සමූහයකට මුදලකට/නොමිලේ හෝ කියා දීමෙන් මුලින් ඉගෙනගත් කෙනාගේ දැනුම තවත් තියුණු වේ. තමන්ටම එය තියාගැනීමෙන් අන් කිසිවෙකුටවත් එය ප්‍රයෝජනයක් නොවී තමන්ද මොට්ටයෙකු වේ.
ඔන්න ඕකයි මගේ මතය.
ඔන්න ඕකයි මගේ මතය.
එකඟ නැත. යමක් ඉගෙන ගන්නේ නිකන්ම නොවෙයි. ගොඩක් tutorials සල්ලි දීලා අරගෙන. සමහරක් ඒවා ෆ්‍රී. තව වෙබ් අඩවි භාවිතා කරලා . ඒ සඳහා Data වෙනුවෙන් මුදල් වියදම් කළා වෙන්න පුළුවන්. මහන්සිය. ගවේෂණය වෙනුවෙන් වැය කරපු කාලය.
ඉගෙන ගත් දේ තවත් පුද්ගලයෙකුට හෝ සමූහයකට මුදලකට/නොමිලේ හෝ කියා දීමෙන් මුලින් ඉගෙනගත් කෙනාගේ දැනුම තවත් තියුණු වේ. තමන්ටම එය තියාගැනීමෙන් අන් කිසිවෙකුටවත් එය ප්‍රයෝජනයක් නොවී තමන්ද මොට්ටයෙකු වේ.
ඔන්න ඕකයි මගේ මතය.

ඉගෙන ගත් දේ තවත් පුද්ගලයෙකුට හෝ සමූහයකට මුදලකට/නොමිලේ හෝ කියා දීමෙන් මුලින් ඉගෙනගත් කෙනාගේ දැනුම තවත් තියුණු වේ. තමන්ටම එය තියාගැනීමෙන් අන් කිසිවෙකුටවත් එය ප්‍රයෝජනයක් නොවී තමන්ද මොට්ටයෙකු වේ.
ඔන්න ඕකයි මගේ මතය.





ඔන්න ඊලග එකට අරන් යන්න පුළුවන් නම් කමක් නෑ.. කුහක වෙන්නේ නැතුව දන්න ටික ඉන්න උන්ට දීලා පලයන්.. අපිට වැඩක් නෑ ගන්න උන් මොනවා කරගත්තත්.. ඕන එකා වැඩක් ගනී.. අනිත් උන්ටත් කියල දෙයි.. නැති එකා කුහක වෙලා මැරිලා යයි.. අපිට මොකෝ.. 



තව එකෙක්ට කියලා දෙනවද නැත්ද කියන එක ඔයාගේ ආකල්ප වල තියෙන දෙයක් මිත්‍රයා. හොද සමාජ පරිසරයක හැදිලා තියෙනවා නම් ඔය වගේ මම අරකට මෙච්චරක් වියදම් කලා මේකට මෙච්චර කාලයක් ගවේෂණය කලා වගේ කතා කියන්නේ නෑ. මම කොච්චර මගේ ඉගෙනීමට හම්බ කලත් පුලු පුලුවන් හැම වෙලේම stackoverflow කියන පරිගණක ප්‍රශ්න විසදන වෙබ්සයිට් එකේ මිනිස්සුන්ට උදව් කරනවා. ඒකෙන් වෙන්නේ මම තවත් මහන්සි වෙලා මගේ දැනුමනලුත් කරගෙන අනුන්ටත් උදව්වක් කරන්න පෙලබෙන එක.


ප්‍රශ්නේ මචන් මේකයි. සමහරු උදව් අරගෙන අර උදව් දීපු එකා, යමක් කියල දීල තැනකට එන්න උදව් කරපු එකා තමන් තැනකට ආපු හැටියේ සුළු කාලයකින් අමතක කරන එකයි.සමහරවිට ඒ මදිවට ඒ උදව් කරපු එකාට පරිභවත් කරනවා.
හැබැයි මචන් අපි මේවා බලාපොරොත්තු වෙන්න ඔන. ඒවට සැලෙන්න නරකයි.
තමන් කලහොඳ දේවල් ගැන තමන්ට ආත්ම තෘප්තියක් තියෙන නිසා. කාගෙන්වත් ප්‍රතිඋදව් බලාගෙනකාටවත් උදව් කරන්නත් එපා.


ඔය ගැන කතා කරලා වැඩක් නැ
මේ ලගදි මම කෙනෙක්ට උදව් කරා card එකෙන් 500ක් විතර කපාගත්තා
data 200ක විතර ඉවර උනා . කාලය සම්පුර්න දවසක්. උදව්ව කරලා ඉවර වෙලා සේරම කියලා දුන්නට පස්සේ තැන්ක්ස් කියලා වත් අඩුම නැ, සේරම කියලා දෙනකම් මාර විදිහට fb එකෙන් චැට් කරේ . අන්තිම දේත් අහගත්තට පස්සේ ඉදන් පොර නැ, මම අහලා යැවුවා උබ දැන් වැඩේ කරගෙන යනගමන්ද කියලා , අඩුම නැ ඔව් කියලවත් එඋවේ නැ , , මොකුත් නෙමේ emoney හොයන පොඩි සිස්ටම් එකක් , දැන් පොර සල්ලි හොයනවා ඇති එකට අවුලක් නැ මගේ සල්ලි නෙමේනේ . එත් මනුස්සයෙක් උනාම උදව්වක් ගත්තනම් තැන්ක්ස් කියලාවත් කියන්න පුරුදු වෙන්න ඕනේ , මම උදව් කරේ ප්‍රතිලාබයක් බලාපොරොත්තුවෙන් නෙමේ , එත් උදව්වක් කරාම තැන්ක්ස් කියන එකනම් බලාපොරොත්තු වෙනවා
බොහෝ වෙලාවට අපි උදව් කරන්නේ අපි ජිව්තෙටවත් නොදැකපු ලෝකයේ එහා කෙලවරේ සිටිනා පුද්ගලයෙකුට වෙන්න පුළුවන්. ඒගොල්ලෝ අපිට තැන්ක්ස් කියලා යනවා. අපි ආයේ ඒගොල්ලන්ව දැක්කේ නැහැ කියල කිසිම ප්‍රශ්නයක් නැහැ.
නමුත් ගැටලුව තියෙන්නේ අපේ ලංකාවේ මිනිස්සු ගැන.
50 KG උඹේ මේ කතාවනම් සීයට 1000ක් ඇත්ත මචන්. ලංකාවේ උන් ගැන කතාකරල වැඩක් නෑ. ඒක අපේ එව්න්ගේ ජානවලින්ම එන එකක්ද මන්දා. සමාවෙන්න, කරුණාකර , ස්තුතියි කියන වචන සමහරුන්ට කියවෙන්නෙම නැ. බස් වල කෝච්චිවලදී මම
මිනිස්සුන්ට ඕන තරම් සීට් එක දීල තියෙනවා. හැමෝම දැක්ක නොදැක්ක වගේ අහක බලන් ඉන්නකොට. දෙවෙනි පන්තියේ ටිකට් පවා අරන් එන වෙලාවල. එහෙමත්ම එකෙක් තමයි ස්තුතියි කියන්නේ.බැහැල යනකොට අඩුමගානේ සීට් එක දීපු එකට එක නැවත දෙන්නවත් උන් දන්නේ නැහැ. එතකොට තමයි මචන් මල පනින්නේ.
හැබැයි මචන් එහෙමයි කියල අපි මේවයින් මට්ටු වෙන්නෙත් නැ. හෙටත් ඒ විදියටම වයසක මනුස්සයෙක්, බඩ දරු අම්ම කෙනෙක්,පොඩි එකෙක් වඩන් ඉන්න කෙනෙක්, ඕනෙම ආගමක පැවිද්දෙකුට අපි සීට් එක දෙනවා. ඒ අපි ගිය ඉස්කෝලවල හොඳකම සහ දෙමව්පියන්ගේ හොඳකම.
වටෙන් නැතුව නියම පිරිමියෙක් වගේ කෙලින් වරෙන් බං...
ඒ කතාව ඇත්ත , උබ වගේ ගොඩක් උන් ලංකාවේ ඉන්නවා , මමත් එහෙම තමා සමාජේ හොදට ඉන්නවා ...ඕන තරම් උදව් කරනවා දවස ගානෙත් උදව් කරනවා , අපි ජිවත් වෙනකම් පුළුවන් තරම් හොද දේවල් කරන්න ඕනේ . මගේ තියරියත් එකයි , ඇත්ත කරනේ කියන්නේ සමාජේ හොද තැනක් මිනිස්සු අතර විශ්වාස තැනක් ගන්න කොහොමත් අමාරුයි, අපි ඒ විදිහට ජිවත් වෙනකම් අපිට ඕන තැනකින් උදව් ලැබෙනවා , පිළිගනිම ලැබෙනවා , ඒක මම අත්දැකීමෙන් දන්නවා , නමුත් බන් බහුතර පිරිස බොහොම කුහකයි . තමන් ගැන විතරයි හිතන්නේඅපි වපුරන දේ තමයි අපට ලැබෙන්නේ. උඹට ගැලපෙන උචිත දේ තමයි උඹට සමාජයෙන් ලැබෙන්නේ. උඹ කොයිතරම් නම් මේ සමාජයට රටට යපතක් කරපු මිනිස්සුන්ට ගරහනවද කියලා උඹම හිතට එකගව බලපන්. උඹට මට අපි හැම එකාටම ස්වාධීන මතයක් දරන්න නිදහස තියෙනවා. නමුත් නිකන් නිස්සාරනේ මිනිස්සුන්ට අපහාස වෙන විදිහට ගරහන්න හොද නැහැ. එහෙම කරන එකාට ඒකට ගැලපෙන දේ සමාජයෙන් ලැබෙනවා.
මමත් ඕන තරම් මිනිස්සුන්ට උදව් කරනවා. මම මගේ වැඩ පාඩු කරගෙන සමහර විට අතින් වියදන් කරගෙන අපේ ගෙදරින් බැනුම් පවා අහගෙන කෙනෙක්ට නොදන්න දෙයක් කියලා දීලා තියෙනවා. මට ලගදි ගෑණු ලමයෙක් මුණ ගැහුණා. ඒ ළමයා මට පාරෙදි වැන්ද නැති ටික විතරයි. හේතුව තමයි ඒ ළමයා දැන් රස්සාවක් කරනවා. ඒ මම නිසාලු. මම කියලා දුන්නු දේ නිසාලු මේ රැකියාව ලුබුනේ. මට ඕනනම් ඒ ගෑනු ළමයගෙන අයතු ප්‍රයෝජන ගන්න තිබුනා. තැන් තැන් වල කියන්නත් තිබුණා. මම උදව්වක් කලා, ඒ වගේම සමාජයේ යම් මෙහෙවරක් කරපු අයට ගැරහුවේ නැහැ. සමාජයට වෛරය, ක්‍රෝදය,ඊර්ෂ්‍යාව වැපුරැවේ නෑ සමාජයේ යහ පැවැත්මට වචනයෙන් හරි උදව්වක් කරලා තියෙන්නේ... ඉතිං මට ඒකට ගැලවෙන හොද ෆීඩ් බැක් එකක් සමාජයෙන් පුද්ගලයන්ගෙන් ලැබෙනවා.
උඹත් සමාජයට ඊර්ෂ්‍යාව, ද්වේශය,වෛරය,ක්‍රෝදය නොදී යහපත් දෙයක් කරපන්.... අනිවා උඹටත් යහපත් ප්‍රතිචාරයක්ම ලැබෙයි.
විස්වාසය කියන එක කෙල්ලෙගෙන්ම මනින්න එපා 
කොහොම උනත් උබ කියපු විදිහට මට නම් උබව විශ්වාශ නැ 