නිශාන්ත_හා_සුරංග

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඉගෙන ගත් දේ තවත් පුද්ගලයෙකුට හෝ සමූහයකට මුදලකට/නොමිලේ හෝ කියා දීමෙන් මුලින් ඉගෙනගත් කෙනාගේ දැනුම තවත් තියුණු වේ. තමන්ටම එය තියාගැනීමෙන් අන් කිසිවෙකුටවත් එය ප්‍රයෝජනයක් නොවී තමන්ද මොට්ටයෙකු වේ.

    ඔන්න ඕකයි මගේ මතය.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එකඟ නැත. යමක් ඉගෙන ගන්නේ නිකන්ම නොවෙයි. ගොඩක් tutorials සල්ලි දීලා අරගෙන. සමහරක් ඒවා ෆ්‍රී. තව වෙබ් අඩවි භාවිතා කරලා . ඒ සඳහා Data වෙනුවෙන් මුදල් වියදම් කළා වෙන්න පුළුවන්. මහන්සිය. ගවේෂණය වෙනුවෙන් වැය කරපු කාලය.

    තව එකෙක්ට කියලා දෙනවද නැත්ද කියන එක ඔයාගේ ආකල්ප වල තියෙන දෙයක් මිත්‍රයා. හොද සමාජ පරිසරයක හැදිලා තියෙනවා නම් ඔය වගේ මම අරකට මෙච්චරක් වියදම් කලා මේකට මෙච්චර කාලයක් ගවේෂණය කලා වගේ කතා කියන්නේ නෑ. මම කොච්චර මගේ ඉගෙනීමට හම්බ කලත් පුලු පුලුවන් හැම වෙලේම stackoverflow කියන පරිගණක ප්‍රශ්න විසදන වෙබ්සයිට් එකේ මිනිස්සුන්ට උදව් කරනවා. ඒකෙන් වෙන්නේ මම තවත් මහන්සි වෙලා මගේ දැනුමනලුත් කරගෙන අනුන්ටත් උදව්වක් කරන්න පෙලබෙන එක.
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    ඉගෙන ගත් දේ තවත් පුද්ගලයෙකුට හෝ සමූහයකට මුදලකට/නොමිලේ හෝ කියා දීමෙන් මුලින් ඉගෙනගත් කෙනාගේ දැනුම තවත් තියුණු වේ. තමන්ටම එය තියාගැනීමෙන් අන් කිසිවෙකුටවත් එය ප්‍රයෝජනයක් නොවී තමන්ද මොට්ටයෙකු වේ.

    ඔන්න ඕකයි මගේ මතය.
    :yes:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    අවශ්‍ය දේ අවශ්‍ය අයට කියා දිය යුතුයි පටලවා ගන්න එපා කියා යුතු දේ මෙන්ම කියා නොදිය යුතු දේත් තියෙනවා , ඒක ඒ මොහොත සහ කරණය සම්බන්දයි 50kg මෙතන කරණය දාලා නැ එකයි ගැටලුව
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,874
    17,085
    113
    Kottawa
    officially teaching ඇරෙන්න කාටහරි කියල දුන්නම එකට ප්‍රතිඋපකාරයක් බලාගෙන ඉන්න එපා.. එතකොට තමා උට ලොකු ටෝක් දාන්න පුළුවන්.. :dull::dull:

    උට කියල දුන්නා.. එතනින් එහාට අමතක කරපන්.. උ මොනවා කරගත්තත් අපිට වැඩක් නෑ.. :nerd::nerd:

    ගුරු මුෂ්ටි තියාගෙන මොකටද බන් මේ ඉන්න ටික කාලෙට.. :nerd::nerd: ඔන්න ඊලග එකට අරන් යන්න පුළුවන් නම් කමක් නෑ.. කුහක වෙන්නේ නැතුව දන්න ටික ඉන්න උන්ට දීලා පලයන්.. අපිට වැඩක් නෑ ගන්න උන් මොනවා කරගත්තත්.. ඕන එකා වැඩක් ගනී.. අනිත් උන්ටත් කියල දෙයි.. නැති එකා කුහක වෙලා මැරිලා යයි.. අපිට මොකෝ.. :rolleyes::rolleyes:

    ඔතන තියෙන අවුල අපි return එක බලන් ඉන්න එක.. :rolleyes::rolleyes:
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    යමක් බලාපොරොත්තුවෙන් යමෙකුට දුන් දෙයක් හැරෙන්නට තම කැමැත්තෙන් අනෙකකුට දුන් දෙයක් වෙනුවෙන් පෙරලා යමක් බලාපොරොත්තු නොවිය යුතුය...
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මුලින්ම මිනිහ කවුද මොන වගේ චරිතයක්ද කියල හොඳට අධ්‍යනය කරපන් ආශ්‍රය කරන්න ඉස්සෙල්ලා. අනික ඌ උබට වඩා හොඳ තත්වෙක ඉන්නව නම් ඉරිසියාකාර නොවී සතුටු වෙයන්. මොකද ඌ ගොඩ ගියේ උබ නිසා. ඒක තව උන්ට කිය කිය යන්න ඕනෙත් නෑ. සමහරු දෙයක් ඉගෙනගෙන ගුරුවරයව මානසිකව වට්ටනවා. උබට වඩා හොඳට දැන් මට මේක පුළුවන් කියල අපිව වට්ටන්න යන්නේ. වෙන මුකුත් නෙමෙයි අපිව වට්ටල ඌ ඒකෙන් ධෙර්්‍යයක් ගන්නවා. ඔය වගේ උන් මැරුවත් පවු නෑ බන්. :yes:
     
    6feet

    Active member
  • Jul 21, 2016
    197
    30
    28
    මෙහෙමයි මචන්. මම නම් කියන්නෙ අපි දන්න දෙයක් අපි මහන්සි වෙලා හොයාගත්ත දෙයක් තවකෙනෙකුට සරලව සම්පුර්ණයෙන් කියල දෙන්න ඕනෙ. එතකොට අර මනුස්සයට පුළුවන් එතන ඉඳන් ඉස්සරහට යන්න. එහෙම නැතුව හිටියොත් අර මනුස්සයත් මුල ඉඳන් මහන්සි වෙලා ඉගෙන ගත්ත කියල වැඩක් නෑනෙ බන්. අපි මිනිස්සුන්ව හදන්න ඕනෙ අපිට ඉස්සරහින් යන්න මිසක් පස්සෙන් එන්න නෙවෙයි. ඔහොම පටු විදිහට හිතනකන් පුතේ බලාපොරොත්තු වෙන්න එපා අපි ජාතියක් විදිහට ඉස්සරහට යයි කියල නම්. ඒ මදිවට ඉහලට යන එකාගෙ කකුලෙන් ඇදල පහලට දාන්නත් අපේ උන් හරි දස්සයි. එහෙම කර කර fb එකේ කෑ ගහපල්ල සිංහල ජාතියට අරක වෙනව මේක වෙනව. අපේ උන්ගෙ ඔය ලොකුවටම තියෙන ඉරිසියාව නැත්තන් මට හිතෙන්නෙ මේ වෙද්දි අපේ රට මීට වඩා ඉසසරහට ගිහින් තියෙයි.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඔය ගැන කතා කරලා වැඩක් නැ
    මේ ලගදි මම කෙනෙක්ට උදව් කරා card එකෙන් 500ක් විතර කපාගත්තා
    data 200ක විතර ඉවර උනා . කාලය සම්පුර්න දවසක්. උදව්ව කරලා ඉවර වෙලා සේරම කියලා දුන්නට පස්සේ තැන්ක්ස් කියලා වත් අඩුම නැ, සේරම කියලා දෙනකම් මාර විදිහට fb එකෙන් චැට් කරේ . අන්තිම දේත් අහගත්තට පස්සේ ඉදන් පොර නැ, මම අහලා යැවුවා උබ දැන් වැඩේ කරගෙන යනගමන්ද කියලා , අඩුම නැ ඔව් කියලවත් එඋවේ නැ , , මොකුත් නෙමේ emoney හොයන පොඩි සිස්ටම් එකක් , දැන් පොර සල්ලි හොයනවා ඇති එකට අවුලක් නැ මගේ සල්ලි නෙමේනේ . එත් මනුස්සයෙක් උනාම උදව්වක් ගත්තනම් තැන්ක්ස් කියලාවත් කියන්න පුරුදු වෙන්න ඕනේ , මම උදව් කරේ ප්‍රතිලාබයක් බලාපොරොත්තුවෙන් නෙමේ , එත් උදව්වක් කරාම තැන්ක්ස් කියන එකනම් බලාපොරොත්තු වෙනවා
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    තව එකෙක්ට කියලා දෙනවද නැත්ද කියන එක ඔයාගේ ආකල්ප වල තියෙන දෙයක් මිත්‍රයා. හොද සමාජ පරිසරයක හැදිලා තියෙනවා නම් ඔය වගේ මම අරකට මෙච්චරක් වියදම් කලා මේකට මෙච්චර කාලයක් ගවේෂණය කලා වගේ කතා කියන්නේ නෑ. මම කොච්චර මගේ ඉගෙනීමට හම්බ කලත් පුලු පුලුවන් හැම වෙලේම stackoverflow කියන පරිගණක ප්‍රශ්න විසදන වෙබ්සයිට් එකේ මිනිස්සුන්ට උදව් කරනවා. ඒකෙන් වෙන්නේ මම තවත් මහන්සි වෙලා මගේ දැනුමනලුත් කරගෙන අනුන්ටත් උදව්වක් කරන්න පෙලබෙන එක.
    :yes:
    මචන් උඹල දෙන්නගෙම කතාවල ගතයුතු යම් ඇත්තක් තියෙනවා.:yes::yes:ප්‍රශ්නේ මචන් මේකයි. සමහරු උදව් අරගෙන අර උදව් දීපු එකා, යමක් කියල දීල තැනකට එන්න උදව් කරපු එකා තමන් තැනකට ආපු හැටියේ සුළු කාලයකින් අමතක කරන එකයි.සමහරවිට ඒ මදිවට ඒ උදව් කරපු එකාට පරිභවත් කරනවා.:angry: හැබැයි මචන් අපි මේවා බලාපොරොත්තු වෙන්න ඔන. ඒවට සැලෙන්න නරකයි.:cool: තමන් කලහොඳ දේවල් ගැන තමන්ට ආත්ම තෘප්තියක් තියෙන නිසා. කාගෙන්වත් ප්‍රතිඋදව් බලාගෙනකාටවත් උදව් කරන්නත් එපා.:no::no::no:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔය ගැන කතා කරලා වැඩක් නැ
    මේ ලගදි මම කෙනෙක්ට උදව් කරා card එකෙන් 500ක් විතර කපාගත්තා
    data 200ක විතර ඉවර උනා . කාලය සම්පුර්න දවසක්. උදව්ව කරලා ඉවර වෙලා සේරම කියලා දුන්නට පස්සේ තැන්ක්ස් කියලා වත් අඩුම නැ, සේරම කියලා දෙනකම් මාර විදිහට fb එකෙන් චැට් කරේ . අන්තිම දේත් අහගත්තට පස්සේ ඉදන් පොර නැ, මම අහලා යැවුවා උබ දැන් වැඩේ කරගෙන යනගමන්ද කියලා , අඩුම නැ ඔව් කියලවත් එඋවේ නැ , , මොකුත් නෙමේ emoney හොයන පොඩි සිස්ටම් එකක් , දැන් පොර සල්ලි හොයනවා ඇති එකට අවුලක් නැ මගේ සල්ලි නෙමේනේ . එත් මනුස්සයෙක් උනාම උදව්වක් ගත්තනම් තැන්ක්ස් කියලාවත් කියන්න පුරුදු වෙන්න ඕනේ , මම උදව් කරේ ප්‍රතිලාබයක් බලාපොරොත්තුවෙන් නෙමේ , එත් උදව්වක් කරාම තැන්ක්ස් කියන එකනම් බලාපොරොත්තු වෙනවා

    අන්න උබට පොයින්ට් එක තේරුනා. එත් මේක සමහරුන්ට තේරෙන්නේ නැහැ. ඔන්ලයින් ෆෝරම්ස් වල එකිනෙකට උදවු කරගන්නවා කියන එක වෙනස්. බොහෝ වෙලාවට අපි උදව් කරන්නේ අපි ජිව්තෙටවත් නොදැකපු ලෝකයේ එහා කෙලවරේ සිටිනා පුද්ගලයෙකුට වෙන්න පුළුවන්. ඒගොල්ලෝ අපිට තැන්ක්ස් කියලා යනවා. අපි ආයේ ඒගොල්ලන්ව දැක්කේ නැහැ කියල කිසිම ප්‍රශ්නයක් නැහැ.

    නමුත් ගැටලුව තියෙන්නේ අපේ ලංකාවේ මිනිස්සු ගැන. අපි හොඳින්ම අශ්‍රය කරන ලඟම මිනිස්සු ගැන. අපේ මිනිස්සු වචනෙකින්වත් උදවු කරන උන් නොවෙයි.

    අඩුගානේ කිසිම තැන්ක්ස් එකක් වත් නැති උනාට කමක් නැහැ මචන්, ඒත් නැති තැන කන්ඩේම් කරලා කතා කරනවානම් ගොඩක් වැරදියි. උදව් කරපු එක නැති තැන අනෙක් උන්ට කියන්නේ " අනේ ඌ දන්නා මගුලක් නැහැ බන් " කියන එක.

    මටත් අනන්තවත් හොඳ අද්දැකීම් තියනව.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    බොහෝ වෙලාවට අපි උදව් කරන්නේ අපි ජිව්තෙටවත් නොදැකපු ලෝකයේ එහා කෙලවරේ සිටිනා පුද්ගලයෙකුට වෙන්න පුළුවන්. ඒගොල්ලෝ අපිට තැන්ක්ස් කියලා යනවා. අපි ආයේ ඒගොල්ලන්ව දැක්කේ නැහැ කියල කිසිම ප්‍රශ්නයක් නැහැ.

    නමුත් ගැටලුව තියෙන්නේ අපේ ලංකාවේ මිනිස්සු ගැන.
    50 KG උඹේ මේ කතාවනම් සීයට 1000ක් ඇත්ත මචන්. ලංකාවේ උන් ගැන කතාකරල වැඩක් නෑ. ඒක අපේ එව්න්ගේ ජානවලින්ම එන එකක්ද මන්දා. සමාවෙන්න, කරුණාකර , ස්තුතියි කියන වචන සමහරුන්ට කියවෙන්නෙම නැ. බස් වල කෝච්චිවලදී මම
    මිනිස්සුන්ට ඕන තරම් සීට් එක දීල තියෙනවා. හැමෝම දැක්ක නොදැක්ක වගේ අහක බලන් ඉන්නකොට. දෙවෙනි පන්තියේ ටිකට් පවා අරන් එන වෙලාවල. එහෙමත්ම එකෙක් තමයි ස්තුතියි කියන්නේ.බැහැල යනකොට අඩුමගානේ සීට් එක දීපු එකට එක නැවත දෙන්නවත් උන් දන්නේ නැහැ. එතකොට තමයි මචන් මල පනින්නේ.
    හැබැයි මචන් එහෙමයි කියල අපි මේවයින් මට්ටු වෙන්නෙත් නැ. හෙටත් ඒ විදියටම වයසක මනුස්සයෙක්, බඩ දරු අම්ම කෙනෙක්,පොඩි එකෙක් වඩන් ඉන්න කෙනෙක්, ඕනෙම ආගමක පැවිද්දෙකුට අපි සීට් එක දෙනවා. ඒ අපි ගිය ඉස්කෝලවල හොඳකම සහ දෙමව්පියන්ගේ හොඳකම.

    • Like
    Reactions: The_Killer

    Well Said
     
    ghostwriter

    Active member
  • Jun 20, 2015
    181
    35
    28
    oka gana hodata experience thiyenawa. kiyala denawa kiyana eka youtube eken igena gatta dewal wage dewalata seema wenne na. contacts ehema adunawala deema, wadak patan ganna mulinma ona support eka wage dewal youtube eken ganna ba. man e wage 4, 5 denekutama adayam marga set karala dunna math hodata hamba karana gaman, freelance wada wagayak. e atharin ekek hara anith okkoma e gana mata grateful widiyata salakuwa. ain ekek salli hoyala dan pitarata gihin namuth thamath chat ekak wath dala wisthara ahanawa hodin da kiyala. e wagema thawa ekek innawa uuta man deepu contacts walin ma wada hoyagena dan mawath ganan ganne nathuwa inna. ugen udawwak illala kelinma ba kiyala thiyenawa. mata wada nathuwa inna kaleka set karala illuwama uu kelinma kiyala thiyenawa mata dunnoth uuta labena gaana aduwenawa eka nisa denna ba uuma karanawa kiyala. mama eda uuta kiyala deela contacts dunne nattan uu thamath wale wal nathuwa.

    ohoma thamai ithin. minissu wiwidakarai. ayeth nam katawath kiyala denneth na e sambandawa udaw karanneth na kiyala hithan inne. godak un set karala matath dan issara wage wada gannath amarui. duka thama.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    අපි වපුරන දේ තමයි අපට ලැබෙන්නේ. උඹට ගැලපෙන උචිත දේ තමයි උඹට සමාජයෙන් ලැබෙන්නේ. උඹ කොයිතරම් නම් මේ සමාජයට රටට යපතක් කරපු මිනිස්සුන්ට ගරහනවද කියලා උඹම හිතට එකගව බලපන්. උඹට මට අපි හැම එකාටම ස්වාධීන මතයක් දරන්න නිදහස තියෙනවා. නමුත් නිකන් නිස්සාරනේ මිනිස්සුන්ට අපහාස වෙන විදිහට ගරහන්න හොද නැහැ. එහෙම කරන එකාට ඒකට ගැලපෙන දේ සමාජයෙන් ලැබෙනවා.

    මමත් ඕන තරම් මිනිස්සුන්ට උදව් කරනවා. මම මගේ වැඩ පාඩු කරගෙන සමහර විට අතින් වියදන් කරගෙන අපේ ගෙදරින් බැනුම් පවා අහගෙන කෙනෙක්ට නොදන්න දෙයක් කියලා දීලා තියෙනවා. මට ලගදි ගෑණු ලමයෙක් මුණ ගැහුණා. ඒ ළමයා මට පාරෙදි වැන්ද නැති ටික විතරයි. හේතුව තමයි ඒ ළමයා දැන් රස්සාවක් කරනවා. ඒ මම නිසාලු. මම කියලා දුන්නු දේ නිසාලු මේ රැකියාව ලුබුනේ. මට ඕනනම් ඒ ගෑනු ළමයගෙන අයතු ප්‍රයෝජන ගන්න තිබුනා. තැන් තැන් වල කියන්නත් තිබුණා. මම උදව්වක් කලා, ඒ වගේම සමාජයේ යම් මෙහෙවරක් කරපු අයට ගැරහුවේ නැහැ. සමාජයට වෛරය, ක්‍රෝදය,ඊර්ෂ්‍යාව වැපුරැවේ නෑ සමාජයේ යහ පැවැත්මට වචනයෙන් හරි උදව්වක් කරලා තියෙන්නේ... ඉතිං මට ඒකට ගැලවෙන හොද ෆීඩ් බැක් එකක් සමාජයෙන් පුද්ගලයන්ගෙන් ලැබෙනවා.

    උඹත් සමාජයට ඊර්ෂ්‍යාව, ද්වේශය,වෛරය,ක්‍රෝදය නොදී යහපත් දෙයක් කරපන්.... අනිවා උඹටත් යහපත් ප්‍රතිචාරයක්ම ලැබෙයි.
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Strategies kiyana ewa kawadawath kiyala denna epa. vishayanubadda danuma ona kenekta dunnata kamak nha man danna tharamin. okata thamai kiwwe guru mushtiya thiyagannawa kiyalath.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අපි වපුරන දේ තමයි අපට ලැබෙන්නේ. උඹට ගැලපෙන උචිත දේ තමයි උඹට සමාජයෙන් ලැබෙන්නේ. උඹ කොයිතරම් නම් මේ සමාජයට රටට යපතක් කරපු මිනිස්සුන්ට ගරහනවද කියලා උඹම හිතට එකගව බලපන්. උඹට මට අපි හැම එකාටම ස්වාධීන මතයක් දරන්න නිදහස තියෙනවා. නමුත් නිකන් නිස්සාරනේ මිනිස්සුන්ට අපහාස වෙන විදිහට ගරහන්න හොද නැහැ. එහෙම කරන එකාට ඒකට ගැලපෙන දේ සමාජයෙන් ලැබෙනවා.

    මමත් ඕන තරම් මිනිස්සුන්ට උදව් කරනවා. මම මගේ වැඩ පාඩු කරගෙන සමහර විට අතින් වියදන් කරගෙන අපේ ගෙදරින් බැනුම් පවා අහගෙන කෙනෙක්ට නොදන්න දෙයක් කියලා දීලා තියෙනවා. මට ලගදි ගෑණු ලමයෙක් මුණ ගැහුණා. ඒ ළමයා මට පාරෙදි වැන්ද නැති ටික විතරයි. හේතුව තමයි ඒ ළමයා දැන් රස්සාවක් කරනවා. ඒ මම නිසාලු. මම කියලා දුන්නු දේ නිසාලු මේ රැකියාව ලුබුනේ. මට ඕනනම් ඒ ගෑනු ළමයගෙන අයතු ප්‍රයෝජන ගන්න තිබුනා. තැන් තැන් වල කියන්නත් තිබුණා. මම උදව්වක් කලා, ඒ වගේම සමාජයේ යම් මෙහෙවරක් කරපු අයට ගැරහුවේ නැහැ. සමාජයට වෛරය, ක්‍රෝදය,ඊර්ෂ්‍යාව වැපුරැවේ නෑ සමාජයේ යහ පැවැත්මට වචනයෙන් හරි උදව්වක් කරලා තියෙන්නේ... ඉතිං මට ඒකට ගැලවෙන හොද ෆීඩ් බැක් එකක් සමාජයෙන් පුද්ගලයන්ගෙන් ලැබෙනවා.

    උඹත් සමාජයට ඊර්ෂ්‍යාව, ද්වේශය,වෛරය,ක්‍රෝදය නොදී යහපත් දෙයක් කරපන්.... අනිවා උඹටත් යහපත් ප්‍රතිචාරයක්ම ලැබෙයි.
    ඒ කතාව ඇත්ත , උබ වගේ ගොඩක් උන් ලංකාවේ ඉන්නවා , මමත් එහෙම තමා සමාජේ හොදට ඉන්නවා ...ඕන තරම් උදව් කරනවා දවස ගානෙත් උදව් කරනවා , අපි ජිවත් වෙනකම් පුළුවන් තරම් හොද දේවල් කරන්න ඕනේ . මගේ තියරියත් එකයි , ඇත්ත කරනේ කියන්නේ සමාජේ හොද තැනක් මිනිස්සු අතර විශ්වාස තැනක් ගන්න කොහොමත් අමාරුයි, අපි ඒ විදිහට ජිවත් වෙනකම් අපිට ඕන තැනකින් උදව් ලැබෙනවා , පිළිගනිම ලැබෙනවා , ඒක මම අත්දැකීමෙන් දන්නවා , නමුත් බන් බහුතර පිරිස බොහොම කුහකයි . තමන් ගැන විතරයි හිතන්නේ

    මට අවුරුදු 27යි ඒ උනට මට බන් අවුරුදු 50ක විතර අත්දැකීම් තියෙනවා සමාජේ වගේම අන්තර්ජාලය තුලත් , මම හැම එකාම ආශ්‍රය කරනවා . ඒ වගේම එකෙක් හැරෙනකොට කියන්න පුළුවන් තත්වයකුත් ටිකක් තියෙනවා . උදව් කරලා අන්තිමට අර සින්හල වචනේ විදිහට කෙල්වගත්ත ඒවා අනන්තයි තවත් එහෙම තමා , ඕවා කියන්න ගියොත් මැරෙනකම මේකේ ලියන්න වෙනව.

    :no:විස්වාසය කියන එක කෙල්ලෙගෙන්ම මනින්න එපා :no:
    :yes:කොහොම උනත් උබ කියපු විදිහට මට නම් උබව විශ්වාශ නැ :yes:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මූසිලලා හදන්න ග‍ොස් ගුත්තිලා ක‍ෙළවගත්ත බව අමතක න‍ොකරන්න . කිසිවක් බලාප‍ොර‍ොත්තු න‍ොවී කරන ද‍ෙයක් කරන්න....