නිශාන් ලීෆ්...... උදාවු...

amilarr_c

Junior member
  • Sep 13, 2006
    354
    16
    18
    Earth
    නිශාන් ලීෆ්...... උදාවු...

    :no::no::no::(:(:(:(

    මචන්ලා...... මන් Nissan Leaf - X Grade 2012 කාර් එකක් බැලුව... එකේ ගාන තමා රු.2,500,000.00. හැබැයි බන් සීන් එක තමා.. ඒකෙ නිශ්පාදිත වර්ශය 2012... එතකොට බැටරි එකේ කාලය වෙන්න අවුරුදු 5ක් වගේ මගේ හිතේ.... එතකොට බන් තව අවුරුදු 2යි ඉතිරි... එතකොට මචන් මට තව අවුරුදු 2කින් බැටරිය මාරු කරන්න වේද....

    මන් මෙ කාර් එකට ආසයි බන්.. ඒ හින්ද තාමා මේ ගන්න හොයන්නෙ....

    මට උදව් කරහන්කො..

    :shocked::shocked::shocked::shocked::shocked:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    උඹට අර කලින් ත්‍රෙඩ් එකේ වගේ පයි සීන් එකක් වෙයි
    බැට්ටිය කීයක් වෙයිද
    එවා පොඩ්ඩක්බලපන්
    ආයේ විකුණද්දී උඹට අතිනුත් ගානක් දෙන්න වෙන ලයින් එකක්ද තියෙන්නේ
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    බෑටරිය කීයක් වෙනවද..මෙහෙමයි..ඔයා ඕක අලුතෙන්මද ගන්නේ..එහෙමන්ම් අව්ලක් වෙන එකක් නෑඅ...ඔයා යූස් කරපු එකක් ගන්නවන්ම් ඔය සීන් එකට මුහුන දෙන්ඩම වෙනවා..
     
    amilarr_c

    Junior member
  • Sep 13, 2006
    354
    16
    18
    Earth
    මම බෙනා;18826516 said:
    බෑටරිය කීයක් වෙනවද..මෙහෙමයි..ඔයා ඕක අලුතෙන්මද ගන්නේ..එහෙමන්ම් අව්ලක් වෙන එකක් නෑඅ...ඔයා යූස් කරපු එකක් ගන්නවන්ම් ඔය සීන් එකට මුහුන දෙන්ඩම වෙනවා..

    මෙක බන් ලන්කාවට රීකන්ඩිශන් විඩිහට ගෙනල්ලා තියෙන්නෙ... ධාවන දුර කි.මි. 9900.... යූස් කරල නැවගේ මන් හිතන්නේ..... ලියාපදින්චි කරල නැ බන්... මට ඔනේ බන් මේක වටිනවද මේ ගානට සහ මේ වාහනය පාවිච්චියට හොද එකක්ද කියල....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නිශාන් ලීෆ්...... උදාවු...:eek::eek:

    මම හිතුවා දුරක ගිහින් බැටරි බැහැලා කියලා. උන ලීයකුයි කම්බි කොකු දෙකකුයි උස්සන් මේ දුවන් ආවේ

    වෙන සීන් එකක්නේ බලන් ගිහාම.. දන්නේ නෑ බන්

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    රත්තරං;18828631 said:
    නිශාන් ලීෆ්...... උදාවු...:eek::eek:

    මම හිතුවා දුරක ගිහින් බැටරි බැහැලා කියලා. උන ලීයකුයි කම්බි කොකු දෙකකුයි උස්සන් මේ දුවන් ආවේ

    වෙන සීන් එකක්නේ බලන් ගිහාම.. දන්නේ නෑ බන්

    උණ පුරුකේ බලුවලිගේ දැම්මත් හදන්ඩ බෑලුනේ.ආපු ගම්න් ඉවරයි:rofl:
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    රත්තරං;18828631 said:
    නිශාන් ලීෆ්...... උදාවු...:eek::eek:

    මම හිතුවා දුරක ගිහින් බැටරි බැහැලා කියලා. උන ලීයකුයි කම්බි කොකු දෙකකුයි උස්සන් මේ දුවන් ආවේ

    වෙන සීන් එකක්නේ බලන් ගිහාම.. දන්නේ නෑ බන්

    මේ ඒක නෙමෙයි. ඔබතුමා ක්‍රියාකාරී දේශපාලනයෙන් සමු අරන් වගේ. කිසිම පොලිටිකල් ත්‍රෙඅඩ් එකක දැක්කේ නෑ.:eek: