නිෂ්පාදන බද්ද?

Rightdistributors

Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    නිෂ්පාදන බද්ද?

    මොකද්ද බන් මේ මන්ගලගෙ නිෂ්පාදන බඩ්ඩ? එහෙම එකක් වුනහම එක්කෝ ඒක හදන රටෙන් ගහන්න ඕනි, නැත්තන් හදන රටට ගෙවන්න ඕනි.
    මට අය වැය පියවන්ඩ ඕනි, එක හින්ද තොපි මෙහෙට ගේන එකකින් ලක්ශ මෙච්චරක් ගන්නව කියල අය වැයේ ලියන්න බැරිද?
    දැන් පරන වාහන ගනන් ගියාම ඒ විකුනන සල්ලිත් එනවද අය වැය පියවන්ඩ
    පාරට බැස්සහම බයක් නැතුව හිර නොවී වෙලාවට යන්න වාහන තියෙනවද
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    ආණ්ඩු වෙනස් උනාම වෙනස් නොවන හරි හමන් ආර්ථික ප්‍රතිපත්තියක් නැති නිසානි බං මේ. ලබන වසරේ වෙන ආණ්ඩුවක් අවොත් එකේ වෙන බද්දක් ගහයි. ඉස්සර තිබ්බේ මරාගේ කාලේ ජාතිය ගොඩ නැගීමේ බද්ද කියලා එකක්. ඒ බද්ද අවුරුදු ගානක් ගැහැව්වා කියලා ජාතිය ගොඩ ගියාද?

    :yes:
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    imported vehicle eke nishpadana watinakama base karagena baddak nm gahuwa issara. me ekada dan na.

    ehema unot nm above 1000CC ewa 1Million wt wadi wenawa
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    වාහන වලට ලෝකේ අලුත්ම බදු වර්ග නිශ්පාදනය කරන්නේ ලංකාවේ බන්. එවා හදුන්වා දෙනවට තමා බන් නිශ්පාදන බද්ද අයකරන්නේ
     

    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    මහ පිස්සුවක් බන්...දැන්නම් සාමාන්‍ය මිනිස්සුන්ට Wagon R එකවත් ගන්න වැරි තත්වෙටයි මුන් ‌මේ රට පත් කරන්නේ...
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මහ පිස්සුවක් බන්...දැන්නම් සාමාන්‍ය මිනිස්සුන්ට Wagon R එකවත් ගන්න වැරි තත්වෙටයි මුන් ‌මේ රට පත් කරන්නේ...
    Wagon R neme bn use karapu indian car ekakwath ganna bari wei wage carbon immision tax arawa mewa ekka. :(
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    habai nissan leaf wage ewa adu wenawa neda?

    eka KW70 wata wada adui neda?....

    eke oya badda 150 000 kin adu wenawa..

    ehema unoth eka sahenna aduwenawa neda?
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    වාහන වලට ලෝකේ අලුත්ම බදු වර්ග නිශ්පාදනය කරන්නේ ලංකාවේ බන්. එවා හදුන්වා දෙනවට තමා බන් නිශ්පාදන බද්ද අයකරන්නේ

    :lol::lol::lol:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    වාහන වලට ලෝකේ අලුත්ම බදු වර්ග නිශ්පාදනය කරන්නේ ලංකාවේ බන්. එවා හදුන්වා දෙනවට තමා බන් නිශ්පාදන බද්ද අයකරන්නේ

    :lol::lol: