නිස්කලංක පන්සලක්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    DSC_0432.jpg



    කොලබ අවට තියන හොඳ නිස්කලංක පන්සල් තියන තැන් මොනවද. සෙනග අඩු , ස්පිකර් වලින් ගෝෂා නොකරන සිත නිවන මට්ටමේ තියන හොඳම පන්සල් මොනවද ?
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,393
    5,751
    113
    pillewa
    piliyandala bypass eke tiyenawa punchi kiri vehera kiyala kiyanne.ekat hodai event ekak tiyena dawasata nam crowd eka wedi, ehema nettam senaga neh
     
    • Like
    Reactions: NRTG

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    pillewa
    piliyandala bypass eke tiyenawa punchi kiri vehera kiyala kiyanne.ekat hodai event ekak tiyena dawasata nam crowd eka wedi, ehema nettam senaga neh
    Pillewa pansala dan awuruddaka kalin wage nam loud speaker dala wikara kara aadhara illala. issara mamai kellai giyapu place ekak. harima niskalankai. dan awurudu 5kata kalin thamai hodama.
     
    • Like
    Reactions: kukku baba and NRTG

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    පිලිකුත්තුව
    මාලිගාතැන්න

    අර පැපිලියානෙ ඉන්නෙ මයින්ද මාත්තයට කඩේ ගිය සාදු ඉන්න පිරිවෙණ 😋😋
     
    • Like
    Reactions: NRTG

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ලවුස්පිකර් සද්දේ නැති එකක නම් එකපාරට සාමනේර කෑගහන සද්දේ ඇහෙයි උඹට.
     

    bkizza

    Well-known member
  • Apr 23, 2022
    454
    748
    93



    වල්ගම හෝමාගම පාරේ
    ------ Post added on Jan 24, 2024 at 9:05 PM

    1000005530.jpg

    ------ Post added on Jan 24, 2024 at 9:09 PM




    වල්ගම හෝමාගම පාරේ
    ------ Post added on Jan 24, 2024 at 9:05 PM

    1000005530.jpg

    ------ Post added on Jan 24, 2024 at 9:09 PM


    Arya nikethanaya

    හබරකඩ
    ------ Post added on Jan 24, 2024 at 9:10 PM
     

    Attachments

    • Screenshot_20240124_210823_Chrome.jpg
      Screenshot_20240124_210823_Chrome.jpg
      648 KB · Views: 42
    • Like
    Reactions: NRTG

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    පුළුවන් නම් retire වෙච්ච සාදු කෙනෙක්ගේ පන්සලක් හොයාගන්න. වැඩිය කලබල නැති වෙයි ඒවා වල.
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    කෝට්ටේ රාජමහා විහාරය
    සුබද්‍රාරාමය - ගම්සභා හංදිය