නිස්සංකට කලගුණ සලකයි 😁😁

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    126861290_153192819826676_6496731464759597158_n.jpg

    අක්කර 40000ක් ඉල්ලපු එක 5000යිනේ දීලා තියෙන්නේ. කතා හදන්නේ නැතිව ඉදාල්ලා ඉතින්
    😉
    😉

    ඉල්ලලා තියෙන්නෙ නිශ්ශංක දීලා තියෙන්නෙ සුමේධ පෙරේරා..ඔහොම යං..

    126848039_153123893166902_6600143361449049845_n.jpg

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Monawa unath uu ratata salli genapu/geena minihek.

    Ona kenekta anduwe idam ganna puluwan ban wagawal walata 99 awrudu wenakan badda... (Habai ithin kunu kolletath denwa politics connection tiyena unta)
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ayi bn hama ecatama hamuda carayo obala
    හමුදා කාරයෝ හිතන්නෙ උන්ට විතරයි වැඩ කොරන්ඩ පුලුවන් කියලානේ. හැමෝම නෙවෙයි ගොන් එවුන්. සෑරුත් ඉතින් හිතන්නේ හමුදා කාරයෝ දැම්මම රට නිකන්ම දිවෙයි, මට ශපාන් එකේ ඉන්ඩ පුලුවන් කියලා. ඒත් දාපු එවුන්ට ඇඩ්මිනිස්ට්‍රේශන් ගැන මෙලෝ බම්බුවක් බෑ, ආපු දවසේ ඉඳලා කචල්.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    හමුදා කාරයෝ හිතන්නෙ උන්ට විතරයි වැඩ කොරන්ඩ පුලුවන් කියලානේ. හැමෝම නෙවෙයි ගොන් එවුන්. සෑරුත් ඉතින් හිතන්නේ හමුදා කාරයෝ දැම්මම රට නිකන්ම දිවෙයි, මට ශපාන් එකේ ඉන්ඩ පුලුවන් කියලා. ඒත් දාපු එවුන්ට ඇඩ්මිනිස්ට්‍රේශන් ගැන මෙලෝ බම්බුවක් බෑ, ආපු දවසේ ඉඳලා කචල්.

    eca thama bn hama ecatama un dala
    awata enna thwuna ayage promotion na

    palleha untath wada karanna baruwa athi khmath hamuda carayoth ecca
     
    • Like
    Reactions: ewijesekara

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    Has he paid his debts for government for using arms and ammunitions of govt ? So again giving land for free for a Project to rehabilitate. Does he got any experience in the field of rehabilitation and proper tenders called.
    This is why there is need for media blackout and web control.
    This is one law for all. -GR-MR is not second to RW-MS .
    Next Dumi- is free
     
    • Like
    Reactions: ewijesekara

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    Has he paid his debts for government for using arms and ammunitions of govt ? So again giving land for free for a Project to rehabilitate. Does he got any experience in the field of rehabilitation and proper tenders called.
    This is why there is need for media blackout and web control.
    This is one law for all. -GR-MR is not second to RW-MS .
    Next Dumi- is free
    [/QUOTE)
    All retiring senior military officers will wirk under him
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    හමුදා කාරයෝ හිතන්නෙ උන්ට විතරයි වැඩ කොරන්ඩ පුලුවන් කියලානේ. හැමෝම නෙවෙයි ගොන් එවුන්. සෑරුත් ඉතින් හිතන්නේ හමුදා කාරයෝ දැම්මම රට නිකන්ම දිවෙයි, මට ශපාන් එකේ ඉන්ඩ පුලුවන් කියලා. ඒත් දාපු එවුන්ට ඇඩ්මිනිස්ට්‍රේශන් ගැන මෙලෝ බම්බුවක් බෑ, ආපු දවසේ ඉඳලා කචල්.

    මෙහෙම හිතපං.. හමුදා කාරයො එන්න කලින් මේව හරියට විදියට මැනේජ් උනාද?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    මෙහෙම හිතපං.. හමුදා කාරයො එන්න කලින් මේව හරියට විදියට මැනේජ් උනාද?

    ඔව් යම්තාක් දුරකට Ministry of Health
    නෑ Ministry of Defence

    1949-2020 හේතුව නිවැරදි අය පත් නොකිරීම.

    සංජීව ලොක්කා ආමි එකේ ගේමක් ගහගෙන කොමිස් එකක් කාගෙන හිටිය එකා MOH දැම්මා. ඌටත් බඩේ පාර. MOH system එකත් ඉවරයි.

    තව ඩේටා බේස් හාල් Brigadier ලොක්කා

    කනේ පාර Mgr. General පාරිභෝගික අධිකාරියේ

    උදාහරණ මතක් වුනාම දාන්නම්
     
    • Like
    Reactions: Mohowk

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඔව් යම්තාක් දුරකට Ministry of Health
    නෑ Ministry of Defence

    1949-2020 හේතුව නිවැරදි අය පත් නොකිරීම.

    සංජීව ලොක්කා ආමි එකේ ගේමක් ගහගෙන කොමිස් එකක් කාගෙන හිටිය එකා MOH දැම්මා. ඌටත් බඩේ පාර. MOH system එකත් ඉවරයි.

    තව ඩේටා බේස් හාල් Brigadier ලොක්කා

    කනේ පාර Mgr. General පාරිභෝගික අධිකාරියේ

    උදාහරණ මතක් වුනාම දාන්නම්

    උඹ උත්තර දෙන්නෙ රිවස් එකට. මම ඇහුවෙ කලින් හරියට උනාද කියල. ඒකට උඹ නෑ කියල තියෙනවනෙ. කතාව එච්රයි! ✌️
     
    • Haha
    Reactions: kolavari