අක්කර 40000ක් ඉල්ලපු එක 5000යිනේ දීලා තියෙන්නේ. කතා හදන්නේ නැතිව ඉදාල්ලා ඉතින්
ඉල්ලලා තියෙන්නෙ නිශ්ශංක දීලා තියෙන්නෙ සුමේධ පෙරේරා..ඔහොම යං..
හමුදා කාරයෝ හිතන්නෙ උන්ට විතරයි වැඩ කොරන්ඩ පුලුවන් කියලානේ. හැමෝම නෙවෙයි ගොන් එවුන්. සෑරුත් ඉතින් හිතන්නේ හමුදා කාරයෝ දැම්මම රට නිකන්ම දිවෙයි, මට ශපාන් එකේ ඉන්ඩ පුලුවන් කියලා. ඒත් දාපු එවුන්ට ඇඩ්මිනිස්ට්රේශන් ගැන මෙලෝ බම්බුවක් බෑ, ආපු දවසේ ඉඳලා කචල්.ayi bn hama ecatama hamuda carayo obala
හමුදා කාරයෝ හිතන්නෙ උන්ට විතරයි වැඩ කොරන්ඩ පුලුවන් කියලානේ. හැමෝම නෙවෙයි ගොන් එවුන්. සෑරුත් ඉතින් හිතන්නේ හමුදා කාරයෝ දැම්මම රට නිකන්ම දිවෙයි, මට ශපාන් එකේ ඉන්ඩ පුලුවන් කියලා. ඒත් දාපු එවුන්ට ඇඩ්මිනිස්ට්රේශන් ගැන මෙලෝ බම්බුවක් බෑ, ආපු දවසේ ඉඳලා කචල්.
Has he paid his debts for government for using arms and ammunitions of govt ? So again giving land for free for a Project to rehabilitate. Does he got any experience in the field of rehabilitation and proper tenders called.
This is why there is need for media blackout and web control.
This is one law for all. -GR-MR is not second to RW-MS .
Next Dumi- is free
[/QUOTE)
All retiring senior military officers will wirk under him
Balan yanakota meyalage mantharey mutti 4ta vada balagathuiney
හමුදා කාරයෝ හිතන්නෙ උන්ට විතරයි වැඩ කොරන්ඩ පුලුවන් කියලානේ. හැමෝම නෙවෙයි ගොන් එවුන්. සෑරුත් ඉතින් හිතන්නේ හමුදා කාරයෝ දැම්මම රට නිකන්ම දිවෙයි, මට ශපාන් එකේ ඉන්ඩ පුලුවන් කියලා. ඒත් දාපු එවුන්ට ඇඩ්මිනිස්ට්රේශන් ගැන මෙලෝ බම්බුවක් බෑ, ආපු දවසේ ඉඳලා කචල්.
මෙහෙම හිතපං.. හමුදා කාරයො එන්න කලින් මේව හරියට විදියට මැනේජ් උනාද?
ඔව් යම්තාක් දුරකට Ministry of Health
නෑ Ministry of Defence
1949-2020 හේතුව නිවැරදි අය පත් නොකිරීම.
සංජීව ලොක්කා ආමි එකේ ගේමක් ගහගෙන කොමිස් එකක් කාගෙන හිටිය එකා MOH දැම්මා. ඌටත් බඩේ පාර. MOH system එකත් ඉවරයි.
තව ඩේටා බේස් හාල් Brigadier ලොක්කා
කනේ පාර Mgr. General පාරිභෝගික අධිකාරියේ
උදාහරණ මතක් වුනාම දාන්නම්