නිසාන් ලීෆ් Help

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    nissan-leaf.png

    මැකෑනික් ගැන දන්න කෙනෙක්ගෙන් උදව්වක් ඕනේ. මේ නිසාන් ලීෆ් එකේ තියෙන එකම ප්‍රශ්නේ තමා ගොඩාක් දුර යන්න බැරි එක.මට දැනගන්න ඔනේ මේකෙ වහලෙට සෝලර් පැනල් එකක් ගහල ඔටෝ චාර්ජ් වෙන විදිහට හදන්න පුළුවන්ද කියලා? දන්න කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියන්ඩෝ......
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    අමාරුයි....

    දැනට තියෙන solar panel එකක ක්ෂමතාවය (ඔය කාර් එකේ සවි කල හැකි ප්‍රමාණය සැලකූ විට) ප්‍රමාණවත්වෙන එකක් නෑ වාහනයට අවශ්‍ය ශක්තිය නිපදවීමට. ගොඩක් කාර්‍යක්ශම solar panel මිලෙන් අධිකයි. එහෙම ඒව තමයි වසර කිහිපයක් අඛණ්ඩව ගුවනේ සැරිසැරීමට නිපදවා ඇති සැහැල්ලු ගුවන්‍ යානා වල යොදා ගන්නේ.

    අනාගතේදි බැරි වෙන එකක් නෑ තාක්ෂණ දියුණුවත් එක්ක.
     
    • Like
    Reactions: wije99000

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    අමාරුයි....

    දැනට තියෙන solar panel එකක ක්ෂමතාවය (ඔය කාර් එකේ සවි කල හැකි ප්‍රමාණය සැලකූ විට) ප්‍රමාණවත්වෙන එකක් නෑ වාහනයට අවශ්‍ය ශක්තිය නිපදවීමට. ගොඩක් කාර්‍යක්ශම solar panel මිලෙන් අධිකයි. එහෙම ඒව තමයි වසර කිහිපයක් අඛණ්ඩව ගුවනේ සැරිසැරීමට නිපදවා ඇති සැහැල්ලු ගුවන්‍ යානා වල යොදා ගන්නේ.

    අනාගතේදි බැරි වෙන එකක් නෑ තාක්ෂණ දියුණුවත් එක්ක.
    thankz saho. rep 12+
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    විදුලිය ගැන සැලකූවිට,

    1. ඉතා පිරිසිදු ශක්ති ප්‍රභවයක්.
    2. පහසුවෙන් හා කාර්‍යක්ශමව පරිවර්තනය කරන්න පුලුවන්.
    දහන එන්ජිමක් ගත්තොත් ඒකෙ කාර්යක්ෂමතාවය උපරිම එන්නෙ 30% වගේ. ඒ කියන්නේ ඉන්ධන වල රසායනික ශක්තිය තාපශක්තිය බවට හැරෙන්නේ සහ ප්‍රයෝජනයට ගත හැක්කේ 30% පමණයි. සෑහෙන්න අපතේ යනවා. නමුත් විදුලි මෝටරයක් ගත්තහම ක්ෂමතාවය 80% පමණ වෙනවා. ඉතින් ගොඩක් කාර්‍යක්ශමයි පර්වර්තනයේදී.
    3. නිපදවීමේ ක්‍රම ගොඩක් තියෙනවා. ජලවිදුලිය, තාප විදුලි බලාගාර, renewable energy etc..

    මේ වගේ ගොඩක් වාසි තිබුනට ලෝකෙටම බලපාන ලොකුම අවාසිය තමයි "ගබඩා කර තැබීමේ ක්‍රම වල දුර්වලතාවය". බැටරියක් උනත් එච්චර සාර්ථක ක්‍රමයක් නෙමෙයි විදුලිය ගබඩා කිරීමට.

    අකුණක් ගහනකොට කූලොම් 8 ක් විතර විශාල ආරෝපණ ශක්තියක් ගලායනවා. ඉතින් හොද විදුලි ගබඩාකිරීමේ ක්‍රමයක් තිබ්බනම් අපිට බලාගාර නැතුව අකුණුවලින් එන ශක්තියෙන්ම ගොඩ යන්න තිබ්බා.

    පුලුවන්නම් හොයාගන්න විදුලිය මහා පරිමාණයෙන් ගබඩා කරන්න පුලුවන් ක්‍රමයක්. ලෝකෙ ඕනම රටක් මිලදී ගන්න ලැහැස්තියි ඒ ක්‍රමය. ඔන්න කරනවනම් වැඩේ.. :P
     
    thankz macho