අැයි චාමර ලීෆ් එකේ නිස්මෝ එක. මේ තියෙන්නේ RC එක
ඕන නම් සාමාන්‍ය ලීෆ් එකට ගන්නකොටම අප්ග්‍රේඩ් එක ගන්න පුළුවන්. ඕන නම් පස්සෙත් පුළුවන්.
පට්ට නේද
තරහ වෙන්න එපා කියුවට මට නම් මේවා දැක්කම පට්ටම චාටර්. හරියට නිකන් සුකුමාල පෙනුමක් තියෙන්නේ. ඔන්න ඉතින් ලමිස්සියෙක්යෙක්ට නම් කමක් නෑ වගේ. මෙතන මම කතා කරන්නේ වාහනේ ගැන නෙමේ පෙනුම ගැන හොදේ.

මේක මගේ පවුද්ගලික අදහස, සමහර විට මේවට කැමති අයත් ඇති. ඔය ගැනු ඇදුම් අදින පිරිමි ඉන්නේ අන්න ඒ වගේ.










