නිසාන් ලීෆ්

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Leaf group ekaka thibba post ekak,kohomahari kolla wade goda dala.
    eth ai ban laksha ganak dila mehema duk widinna wahana ganne

    "I had a nice experience with the car last sunday . Forgot to charge the car previous day and was on duty sunday.. Got jammed due to Colombo new traffic rehersals resulting only 18% of charge for me to leave for home (22km) .
    Decided to do an experiment & i drove below 45kmH in D echo mode vth minimal brakes n accelerations vth no A/C... I came home with spending only 6% of the battery for the 22kms . ( as it was sunday traffic was less )"
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there

    AC ත් නැතුව කොට කොට කිලෝ මීටර් 22ක් ඇවිල්ලා... අයියෝ සල්ලි :(:(:(
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Leaf group ekaka thibba post ekak,kohomahari kolla wade goda dala.
    eth ai ban laksha ganak dila mehema duk widinna wahana ganne

    "I had a nice experience with the car last sunday . Forgot to charge the car previous day and was on duty sunday.. Got jammed due to Colombo new traffic rehersals resulting only 18% of charge for me to leave for home (22km) .
    Decided to do an experiment & i drove below 45kmH in D echo mode vth minimal brakes n accelerations vth no A/C... I came home with spending only 6% of the battery for the 22kms . ( as it was sunday traffic was less )"

    3 Wheeler එකේ අවා වගේ තමයි. වෙනසක් නැහැ ඉතින්. පවු අසරණයෝ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    Leaf group ekaka thibba post ekak,kohomahari kolla wade goda dala.
    eth ai ban laksha ganak dila mehema duk widinna wahana ganne

    "I had a nice experience with the car last sunday . Forgot to charge the car previous day and was on duty sunday.. Got jammed due to Colombo new traffic rehersals resulting only 18% of charge for me to leave for home (22km) .
    Decided to do an experiment & i drove below 45kmH in D echo mode vth minimal brakes n accelerations vth no A/C... I came home with spending only 6% of the battery for the 22kms . ( as it was sunday traffic was less )"
    ඉතිං බන් රිෆිල් කරන්න බැරි උනොත් කෝකටත් පොදුයි නෙ... :lol: මාත් කාර් එක ගෙනල්ල තියෙනව පැට්‍රල් ගහන්න අමතක වෙලා ඒසී දාන්නෙ නැතුව පල්ලම් වල නිවුටල් ගගහ eco mode එකේ තියාගෙන වැඩි වේගෙන් පදින්නෙ නැතුව..එහෙම නිවුටල් ගහන්න ගිහින් එක පාරක් කෙලින්ම රිවර්ස් එකටත් වැටුන. කලබල වෙලා පාකින්ග් දැන්ම. ජරබරාස් ගාල ඔක්කොම හිර උනා. මොක උනත් රිෆිල් කලේ නැත්නම් ඔය කට්ට තියෙනව. ගොබ්බ තර්ක නෙ බන් උබල ගේන්නෙ.. :lol::lol:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Meke inna aya indian ganna epa kiyala marenna haduwa, eeta passe korean, passe panda,passe hybrid, dan leaf. Namuth paarata bassama penna thiynne oawa. Maga nathara wela thiyenneth na
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    ඉතිං බන් රිෆිල් කරන්න බැරි උනොත් කෝකටත් පොදුයි නෙ... :lol: මාත් කාර් එක ගෙනල්ල තියෙනව පැට්‍රල් ගහන්න අමතක වෙලා ඒසී දාන්නෙ නැතුව පල්ලම් වල නිවුටල් ගගහ eco mode එකේ තියාගෙන වැඩි වේගෙන් පදින්නෙ නැතුව..එහෙම නිවුටල් ගහන්න ගිහින් එක පාරක් කෙලින්ම රිවර්ස් එකටත් වැටුන. කලබල වෙලා පාකින්ග් දැන්ම. ජරබරාස් ගාල ඔක්කොම හිර උනා. මොක උනත් රිෆිල් කලේ නැත්නම් ඔය කට්ට තියෙනව. ගොබ්බ තර්ක නෙ බන් උබල ගේන්නෙ.. :lol::lol:

    petrol shead dan hugak than vala thiyenava. "5km 5km" vage. vinadi 5yi uparima refill karanna yanne.

    uba thama moda tharika genne lol
     
    Last edited:

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    ඉතිං බන් රිෆිල් කරන්න බැරි උනොත් කෝකටත් පොදුයි නෙ... :lol: මාත් කාර් එක ගෙනල්ල තියෙනව පැට්‍රල් ගහන්න අමතක වෙලා ඒසී දාන්නෙ නැතුව පල්ලම් වල නිවුටල් ගගහ eco mode එකේ තියාගෙන වැඩි වේගෙන් පදින්නෙ නැතුව..එහෙම නිවුටල් ගහන්න ගිහින් එක පාරක් කෙලින්ම රිවර්ස් එකටත් වැටුන. කලබල වෙලා පාකින්ග් දැන්ම. ජරබරාස් ගාල ඔක්කොම හිර උනා. මොක උනත් රිෆිල් කලේ නැත්නම් ඔය කට්ට තියෙනව. ගොබ්බ තර්ක නෙ බන් උබල ගේන්නෙ.. :lol::lol:

    ඔන්න කිවුවා මොළේ ඇති කථාවක් ...
    car 1kata petrol ගහන 1kai , charge කරන 1kai සමානයි කියල සසදන්න ද උබ හදන්නේ ????
    ගොබ්බ තර්ක ගේන්නේ උබයි .
    petrol shed වාගේ හැමතැනම charging points තියනවද ??? තිබ්බත් කොච්චරවෙලා ඉන්න ඕනද???
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මචංල හදිස්සියකට ගන්න පොඩි ජෙනියක් වගේ එකක් අරන් ගියොත් හරියන්නෙ නැද්ද

    12115498_1181836628499822_7010888958550732596_n.jpg
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔන්න කිවුවා මොළේ ඇති කථාවක් ...
    car 1kata petrol ගහන 1kai , charge කරන 1kai සමානයි කියල සසදන්න ද උබ හදන්නේ ????
    ගොබ්බ තර්ක ගේන්නේ උබයි .
    petrol shed වාගේ හැමතැනම charging points තියනවද ??? තිබ්බත් කොච්චරවෙලා ඉන්න ඕනද???

    තෙල් ටිකක්නම් ‍කෑන් එකක් අරන් බස් එකක එල්ලිලා ගිහින් හරි අරන් එන්න බැරිය..
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    තෙල් ටිකක්නම් ‍කෑන් එකක් අරන් බස් එකක එල්ලිලා ගිහින් හරි අරන් එන්න බැරිය..

    මම ඕනෑ දෙසැරයක් මගේ බයික් එකේ තෙල් නැතව කට්ට කවා දෙකම අපේ ගෙවල් ලග එක නිසා පස්නයක් නැ මගේ එකේ fuel meter එකක් නැ නේ :(
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ඉතිං බන් රිෆිල් කරන්න බැරි උනොත් කෝකටත් පොදුයි නෙ... :lol: මාත් කාර් එක ගෙනල්ල තියෙනව පැට්‍රල් ගහන්න අමතක වෙලා ඒසී දාන්නෙ නැතුව පල්ලම් වල නිවුටල් ගගහ eco mode එකේ තියාගෙන වැඩි වේගෙන් පදින්නෙ නැතුව..එහෙම නිවුටල් ගහන්න ගිහින් එක පාරක් කෙලින්ම රිවර්ස් එකටත් වැටුන. කලබල වෙලා පාකින්ග් දැන්ම. ජරබරාස් ගාල ඔක්කොම හිර උනා. මොක උනත් රිෆිල් කලේ නැත්නම් ඔය කට්ට තියෙනව. ගොබ්බ තර්ක නෙ බන් උබල ගේන්නෙ.. :lol::lol:

    කොහෙද බන් උබ ගියේ. දැන් කාලේ වන්නියේත් ෂෙඩ් තියෙනවනේ. ඔච්චර අඩු වෙනකම් දැක්කේ නැත්ද? අනික පෙට්‍රල් ගහන්න පැය ගානක් යනවා කියලද?

    උබේ තර්කෙ නම් පට්ට බන්. කියන්න වදන් නැත.

    :lol::lol::lol::lol::lol:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    අපෝ හොදටම මදි. ඕකෙන් චාර්ජ් වෙන්න දවසක් වත් යයි.

    මේක කොහොමද?

    Nissan_Leaf_turbine.jpg

    Style එකට හොද මදි නම් මෙහෙම එකක් ගන්නත් පුළුවන්.

    mobile%20recharge.jpg

    දැන් ජෙනිය තිබ්බට මදිනේ. තෙල් ගොඩක් ඕනේ වෙනවා පැය ගානක් දුවන්න. එකට මෙහෙම සොලුෂන් එකක් දෙන්න පුළුවන්. ඔය දෙකම අමුණ ගත්තනම් ගොඩ.

    $(KGrHqUOKooFG-3ddhSvBR4cVbnfN!~~60_35.JPG

    කොහොමද ටිකිරි මොලේ :lol::lol::lol:

    සැ.යු: විනෝදය සදහා පමණි.

    Last edited:
    • Like
    Reactions: SHAPE_SHIFTER_007