නිසාන් ලීෆ්

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    කෘසරයක් ගෙනාවා . . . ෆුලි ලෝඩඩ් . . . WALD bodykit, ඉලෙක්ට්‍රික් ෆුට් ස්ටෙප්ස් . . . Harmon Kardon Audio . . . Tuned Engine . . . ස්පෙෂල් ඔ්ඩර් එකක් . . . ගෙනාපු ගමන් අතගාලා බලන්නත් කලින් කස්ටා අැවිත් අරන් ගියා බන් . . . Single, Flat Bed කැරියර් එකට දැම්මම නිකන් ඩිමෝ බට්ටට අලියෙක් පැටෙව්වා වගේ . . 22,23 inch වගේ වීල් සෙට් එකක් තිබ්බේ . . .
    තව ටික කාලෙකින් උඹත් එකක් ගනී නේ . . . මාකට් වැටුනම . . .

    උබගේ සහ රත්තරන් ගේ විස්තර කිරීම් සැහෙන වටිනවා ....... වාහනයක වරද්දම නෙමේ .... එකේ හොද නරක දෙකම සහ පාවිච්චියේදී වෙන දේවල් ..... අත්දැකිම් මෙකි නොකී සියලුදේම තියෙනවනේ

    එක නිසා මලක් වගේ මුළු ත්‍රෙඩ් එකම මුහුණු පොතේ share කරා දන්නේ නැති එකෙක්ටත් ප්‍රයෝජනයක් වෙන්න

    ආ මේ එක නෙමේ අර W Group එකට දැම්මේ මම හොදේ :lol:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    රත්තරං;19081509 said:

    සිරාආආආජ් මන්නේ ගෙනෙන්... මේන්න තව කෆීර් කෙනෙක් ඇවිල්ලෝoooooooooo:angry::angry::angry:
    :lol::lol::lol:\

    මම ජාතින් අතර ජිවත් වෙන කෙනෙක් .... වර්ගවාදී අදහස් වල නැත ..... හුදෙක්ම විනෝදය පමණි ;)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කෘසරයක් ගෙනාවා . . . ෆුලි ලෝඩඩ් . . . WALD bodykit, ඉලෙක්ට්‍රික් ෆුට් ස්ටෙප්ස් . . . Harmon Kardon Audio . . . Tuned Engine . . . ස්පෙෂල් ඔ්ඩර් එකක් . . . ගෙනාපු ගමන් අතගාලා බලන්නත් කලින් කස්ටා අැවිත් අරන් ගියා බන් . . . Single, Flat Bed කැරියර් එකට දැම්මම නිකන් ඩිමෝ බට්ටට අලියෙක් පැටෙව්වා වගේ . . 22,23 inch වගේ වීල් සෙට් එකක් තිබ්බේ . . .
    තව ටික කාලෙකින් උඹත් එකක් ගනී නේ . . . මාකට් වැටුනම . . .

    surprise-face.jpg

    හැගීම් අවුස්සන්න එපා යකෝව්:sorry::sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol::lol::lol:\

    මම ජාතින් අතර ජිවත් වෙන කෙනෙක් .... වර්ගවාදී අදහස් වල නැත ..... හුදෙක්ම විනෝදය පමණි ;)

    ඒ බයිලා වැඩක් නැත.. මුස්ලිම් නොවන සියල්ලන්ට මරනය.....

    ඉස්ලාම් යනු සාමයේ ආගමයි, එය පිලිනොගන්නාට මරනය:yes::yes:
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    එළකිරි වාහන ලොගික්:

    1 ලෝකෙන් හොඳම හා ලංකාවට ගැලපෙන්නේ ජපන් වාහන වේ.
    2 ජපන් උනත් බ්‍රෑන්ඩ් නිව් වලට වඩා recondition හොඳය.
    3 එහෙත් ජපන් උවත් හ්ය්බ්රිඩ් හෝ electric නම් ඒවා පට්ට චාටර් වේ.
    4 ජපන් වාහන වලිනුත් හොඳම වාහන ටොයෝටා වේ (එකෙනුත් හොඳම ප්‍රාඩෝ වේ)
    5 යුරෝපිය වාහන ගන්නේ සල්ලිකාර මෝඩයෝය.
    6 ලංකාවේ උන් වාහනගත යුත්තේ තමාට කැමති වෙන විදියට නොව second owner කැමති වෙන විදියටය.
    7 තමා ගත වාහනය ලංකාවට ඉතාම යෝග්‍ය හා නිවැරදිම වහනය වෙයි( මෙය තමාගේ වාහනයේ second market රඳවා ගැනීමට අහිංසකයන් brain wash කිරීමක් නොවන බව කරුණාවෙන් සලකන්න)

    පසු සටහන;ලංකාවේ කාර් sale කරන උන් දගලන්නේ අපට ජපන් ඒවා විකුනන්නයි. එත් උන්ට සල්ලි ලැබුන ගමන් උන් ගන්නේ europe වාහනයි.

    වාහන ගැන ඉගන ගැනීමට එලකිරිය හොඳ නමුත් සත්‍ය දැනගැනීමට autolanka වැනි වෙබ් පිටුවලත් පරිශීලනය යෝග්‍ය වේ. අත්දැකීමෙන් දන්නේ එහි පොස්ට් දමන්නේ වාහන ගණනාවක් පාවිච්චි කර ඇති අය මෙන්ම සැබෑ petrol heads ල බවය.

    tumblr_mc79kthorZ1riiw1do1_500.jpg
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    රත්තරං;19081548 said:
    ඒ බයිලා වැඩක් නැත.. මුස්ලිම් නොවන සියල්ලන්ට මරනය.....

    ඉස්ලාම් යනු සාමයේ ආගමයි, එය පිලිනොගන්නාට මරනය:yes::yes:

    මෙහෙ නටන්න බැනේ බන් එහෙම ........ එහෙම නටන්න ඕනේ එඋන් එහෙ ගිහිල්ලා නටලා මෙහෙ ඇවිල්ල පාඩුවේ හිටියොත් හොදයි ....... එත් මේ සමහරක් කාලකන්නි අපිවත් නැති කරන්න හදනවා .... :angry:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    CV දාන්න දෙයක් නෑ පුතේ . . . දැම්මා කියලා උඹ මට ජොබ් එකක් දෙන්නද . . .

    එහෙම කිව්වේ උඹ ඔය පිටින් දකින, පාවිච්චි කරන ලීෆ් එක මම පතුරු ගහලා, අභන්තරේ පවා දැකලා. තියෙනවා කියන එක කියන්න . . . දවසට පාට පාට ලීෆ් 7, 8ක් පැදලත් බලනවා කියලා කියන්න . . .

    ඔබතුමා ලීෆ් පාරිභෝගිකයෙක් . . . ඔබතුමා හිතනවා මේක තමා පට්ටම භාණ්ඩේ කියලා . . . ඔබතුමාට මේක පට්ට භාණ්ඩක් කියලා, මාකට් මෙහෙමයි කියලා විකුණන්නේ අපි. . . වාහනේ මොන ජරාවක් උනත් කරන්න දෙයක් නෑ ඉල්ලුමට සැපයුම කියලා අපිත් ගෙනල්ලා දෙනවා . . . නැත්තන් බිස්නස් නෑනේ . . . හැබැයි මහත්තයෝ ඔබතුමාට වඩා ගොඩක් දුර පේනවා අපිට . . . අන්න එ් නිසයි HEV, BEV, PHEV විතරක් ගෙන්වන්නේ නැතුව අනිත් වාහනත් ගෙන්වන්නේ . . .

    අපිට අමාරුවක් නෑ ගන්න එකා මොන ලබ්බ ගත්තත් . . . කොහොම කරත් අපිට ප්‍රොෆිට් . . . එ්ත් ලෝන් ගහලා, ණය වෙලා වාහනයක් අරන් එකෙක් අනාත වෙනවා දැක්කම හිතට පොඩි අවුලක් දැනෙනවා . . . එ් නිසයි මෙහෙම හරි රිප්ලයි දාන්නේ . . . නැත්තන් උඹත් එක්ක කතා කරන එකේ තේරුමක් නැහැ කියන එක මම තේරුම් ගත්තේ පළවෙනි රිප්ලයි එකෙන්ම . . .

    මේ තමා ලාස්ට් රිප්ලයි එක . . . තව ලීෆ් එකක් ගන්න ඔ්නි නම් කියපන් . . . ස්ටාෆ් ඩිසිකවුන්ට් එක දාලා අරන් දෙන්නම් . . .

    එක්කො බෑ . . . දුවන කෝච්චි වලට පනින්න බෑ . . . අමුම අමු පෙට්‍රල් හරි ඩීසල් හරි එකක් ඔ්නි නම් කියපන් . . .

    අඩෝ බිස්නස් උනත් චාටර් වාහන ගෙනත් මිනිස්සුන්ව අමාරුවේ දාන්න එපා බං. ලංකාවේ මෝඩ මිනිස්සු නේ බං ඕක ගන්නේ. බලපන් ඉන්න තරම්.
    මචං මට ඩිස්කවුන්ට් ඕනි නෑ බං. මගේ වාහනේ මම ගෙන්න ගත්තේ. තව ඕන නම් මම ගෙන්න ගන්නම්. Thanks for the offer bro.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    උබගේ සහ රත්තරන් ගේ විස්තර කිරීම් සැහෙන වටිනවා ....... වාහනයක වරද්දම නෙමේ .... එකේ හොද නරක දෙකම සහ පාවිච්චියේදී වෙන දේවල් ..... අත්දැකිම් මෙකි නොකී සියලුදේම තියෙනවනේ

    එක නිසා මලක් වගේ මුළු ත්‍රෙඩ් එකම මුහුණු පොතේ share කරා දන්නේ නැති එකෙක්ටත් ප්‍රයෝජනයක් වෙන්න

    ආ මේ එක නෙමේ අර W Group එකට දැම්මේ මම හොදේ :lol:

    උඹට වෙන වැඩ නැතෙයි . . . .
    ලෙෆ්ට් උනාම අායෙම අැඩ් කරන නිසා මියුට් කරලා තිබ්බා . . .
    යකෝ නොටිෆිකේෂන් 300 ගානක් තියෙනවා තාම. . .
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    නෝ නෝ පුතා . . . එ්කට කියන්නේ KERS කියලා . . . Kinetic Energy Recovery System . . .
    HEV වාහන වලට පාවිච්චි කරන බේසික් තියරිය පාවිච්චි කරාට එ් දෙක ටෙක්නොලජි දෙකක් සහ භාවිතා කරන්නේ අවශ්‍යතා දෙකකට . . . HEV වලට ERS පාවිච්චි කරන්නේ ෆියුල් එකොනොමි වැඩිකරන්න . . . F1 වලට KERS තියෙන්නේ Short Power Burst එකක් දෙන්න . . . එ් කිව්වේ කෙටි කාලයක්, තත්පර කීපයක් තුල විශාල අමතර බලයක් පද්ධතියට එකතු කරලා අැක්සලරේෂන් එක වැඩි කරන්න.
    ප්‍රියස් එක දාන්න පුලුවන් උපරිමේ දාලා 134HP දෙනකොට, F1 කාර් එකක KERS වලින් විතරක් 160HP දෙනවා . . . එ් දෙන්නෙත් දැනටම 600+hp තියෙන එන්ජිමකට . . .
    තියරිය එක වුනාට ටෙක්නොලජි දෙක දෙකක් . . . හරියට ලීෆ් එකයි ටෙස්ලා මොඩල් S එකයි වගේ. . . F1 ටෙක්නොලජිය දැම්මොත් ලක්ෂ 50හේ HEV එකකට, වාහනේ දෙන්න වෙන්නේ කෝටි 15කට විස්සකට. . .
    එ් ගානට දුන්නත් ලොකු දෙයක් . .

    ow machan uba kiyapu eka hari. road vehicles(Leaf) walai F1 walai hybrid baawitha karanne uses dehakta wunath dekama hybrid engines ne:yes:. anith eka issara wage naturally aspirated newei dan. turbocharged ne. anith eka KERS eken karannae brake karanakota ena energy eka store karala kinetic energy eka hatiyata release karana eka seconds keepayakata.
    uba F1 balanawada? mama nam maara aasai. race ekak miss karanne na:cool:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    උඹට වෙන වැඩ නැතෙයි . . . .
    ලෙෆ්ට් උනාම අායෙම අැඩ් කරන නිසා මියුට් කරලා තිබ්බා . . .
    යකෝ නොටිෆිකේෂන් 300 ගානක් තියෙනවා තාම. . .

    වෙලාවක් තිබුනම ඩවුන්ලෝඩ් කරහන් එහෙනම් ;)
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ow machan uba kiyapu eka hari. road vehicles(Leaf) walai F1 walai hybrid baawitha karanne uses dehakta wunath dekama hybrid engines ne:yes:. anith eka issara wage naturally aspirated newei dan. turbocharged ne. anith eka KERS eken karannae brake karanakota ena energy eka store karala kinetic energy eka hatiyata release karana eka seconds keepayakata.
    uba F1 balanawada? mama nam maara aasai. race ekak miss karanne na:cool:

    ඔව් බන් . . . ලෝකේ තියෙන ප්‍රධාන ඉවෙන්ට් ඔක්කොම වගේ ෆලෝ කරනවා . . .
    F1 කියන්නේ මචං ලෝකේ තියෙන දැනට තියෙන උපරිම තාක්ෂණය භාවිතා කරන තැනක් . . .
    එ් උනාට සමහරු හිතන් ඉන්නේ උන්ගේ වාහන වල F1 technology එක තියෙනවා කියලා . . .
    F1 technology හා ලගින් යන තාක්ෂණයක් තියෙන වාහන තියෙනවා . . . Lexus LFA, McLaren F1, Ferrari FXXK, McLaren P1, Pagani Zonda වගේ වාහන වල . . .
    F1 V6, 1.6 Turbo එන්ජිම 600hp කිව්වම කට්ටිය හිතන්නේ එ්ක සාමාන්‍ය තාක්ෂණය කියලා . . F1 ගැන හරියට දන්නවා නම් . . . .

    මේ සැරේ Petronas Team එක පිස්සු වැටිලා වගේ නේ . . . දැනටම Manufactures Championship එක අරන් ඉවරයි ඉතින් . . .
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka

    අයියෙ මෙන්න මේ සීන් එක ගැන අපිව පොඩ්ඩක් දැනුවත් කරන්නකෝ, F1 තාක්ෂණය අපිට මේකාලෙ සාමන්‍ය වාහන්වල තියෙන තාක්ෂණය අතර තියෙන ගැප් එක කොඉතරම්ද, F1 racer ලා කොයිතරම් දක්ෂද,F1 වාහන වල තියෙන අපිට touch වෙන්නෙ නැති technologies මොනවද, ඔන්න ඔය වගේ දේවල්.වෙනම ත්‍රඩ් එකක් පටන් ගත්තත් කමක් නෑ :)
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Mata nam penne me thread eke ubala gaha mara ganieemen wenne nikan kaalaya naasthi kara ganeemak.

    however i will give my two cents about this Leaf as well :P:P

    Leaf eka hodai
    1)hama daama wadata yanna ho lamai school bassanna colombo wala thiyene traffic eke yanna wena
    2) dura gaman yanne nathi ho kalathurakin yawena
    3) leaf ekek gewana gaanata awrudu gaanak use karapu parana vehicle ekak pawichhi karanna akamathi Brand New or almost brand new vehicle ekak use karanna kamathi
    4)Gedara Solar panal walin electricity thiyana(optional)
    5)samnyen athata danena mudalak maase anthimata ithru karaganna kamathi(Loku ganan repairs(ara inverter da mokak da mama dakka thread eke rattharan kiala thiyanawa loku gaanak kiala) welawa hoda nathi kamata awoth ithn eka ganna ekage welawa thamai, waahana kadei kiyala hithan wahana ganne naa ne)
    pudagalayekta :yes::cool:

    habai maaseketa paarak wath dura gaman yana, school gihin bassanna podi ekek nathi :P job ehekata traffic eka wadiya set wenne nathi, engine eke sadde ahun nattham hithata hari nathi(mama wage:P) OR oya monawa wunath hodata salli thiyana(fuel cost gana ecchara worry wenne nathi) kenek ta hoda petrol or diesel ekak thamai.

    mama aithi deweni ekata :P mata nam thaama Leaf eka alluwe na. thawa range eka wawdi wela develope weccha kaaleka gannawa. habai ehemai kiyala anith ayata eka ganna epa kiyaneth na. thaman wiyadam karala ganna waahanen thaman satisfied nam eccharai. :cool::yes::yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අයියෙ මෙන්න මේ සීන් එක ගැන අපිව පොඩ්ඩක් දැනුවත් කරන්නකෝ, F1 තාක්ෂණය අපිට මේකාලෙ සාමන්‍ය වාහන්වල තියෙන තාක්ෂණය අතර තියෙන ගැප් එක කොඉතරම්ද, F1 racer ලා කොයිතරම් දක්ෂද,F1 වාහන වල තියෙන අපිට touch වෙන්නෙ නැති technologies මොනවද, ඔන්න ඔය වගේ දේවල්.වෙනම ත්‍රඩ් එකක් පටන් ගත්තත් කමක් නෑ :)

    අැයි බන් අපි රේස් පදිමු කියලා ත්‍රෙඩ් සීරීස් එකක් පටන් ගත්තේ එ්කට තමා . . .
    F1 තාක්ෂණේ කියලා මං දන්නෙත් හදන උන් කියන ටික තමා . . . උන් නොකියන හිතා ගන්න බැරි තාක්ෂණයක් උන් හංගගෙන තනියම කනවා . . .
    බලමු බලමු . . .
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ඔව් බන් . . . ලෝකේ තියෙන ප්‍රධාන ඉවෙන්ට් ඔක්කොම වගේ ෆලෝ කරනවා . . .
    F1 කියන්නේ මචං ලෝකේ තියෙන දැනට තියෙන උපරිම තාක්ෂණය භාවිතා කරන තැනක් . . .
    එ් උනාට සමහරු හිතන් ඉන්නේ උන්ගේ වාහන වල F1 technology එක තියෙනවා කියලා . . .
    F1 technology හා ලගින් යන තාක්ෂණයක් තියෙන වාහන තියෙනවා . . . Lexus LFA, McLaren F1, Ferrari FXXK, McLaren P1, Pagani Zonda වගේ වාහන වල . . .
    F1 V6, 1.6 Turbo එන්ජිම 600hp කිව්වම කට්ටිය හිතන්නේ එ්ක සාමාන්‍ය තාක්ෂණය කියලා . . F1 ගැන හරියට දන්නවා නම් . . . .

    මේ සැරේ Petronas Team එක පිස්සු වැටිලා වගේ නේ . . . දැනටම Manufactures Championship එක අරන් ඉවරයි ඉතින් . . .

    ow aniwa. habai next year saha 2017 wala niyama race tikak bala ganna puluwan wei mokada dan Ferrari catch up karagena enne. Mercedes dan dinnanne un anith teams walata kalin me engine eka hadanna invest kara, Ferrari Redbull V8 engine eka develop karana kaale.

    uba lankawe da inne wena ratakada?
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Mata nam penne me thread eke ubala gaha mara ganieemen wenne nikan kaalaya naasthi kara ganeemak.

    however i will give my two cents about this Leaf as well :P:P

    Leaf eka hodai
    1)hama daama wadata yanna ho lamai school bassanna colombo wala thiyene traffic eke yanna wena
    2) dura gaman yanne nathi ho kalathurakin yawena
    3) leaf ekek gewana gaanata awrudu gaanak use karapu parana vehicle ekak pawichhi karanna akamathi Brand New or almost brand new vehicle ekak use karanna kamathi
    4)Gedara Solar panal walin electricity thiyana(optional)
    5)samnyen athata danena mudalak maase anthimata ithru karaganna kamathi(Loku ganan repairs(ara inverter da mokak da mama dakka thread eke rattharan kiala thiyanawa loku gaanak kiala) welawa hoda nathi kamata awoth ithn eka ganna ekage welawa thamai, waahana kadei kiyala hithan wahana ganne naa ne)
    pudagalayekta :yes::cool:

    habai maaseketa paarak wath dura gaman yana, school gihin bassanna podi ekek nathi :P job ehekata traffic eka wadiya set wenne nathi, engine eke sadde ahun nattham hithata hari nathi(mama wage:P) OR oya monawa wunath hodata salli thiyana(fuel cost gana ecchara worry wenne nathi) kenek ta hoda petrol or diesel ekak thamai.

    mama aithi deweni ekata :P mata nam thaama Leaf eka alluwe na. thawa range eka wawdi wela develope weccha kaaleka gannawa. habai ehemai kiyala anith ayata eka ganna epa kiyaneth na. thaman wiyadam karala ganna waahanen thaman satisfied nam eccharai. :cool::yes::yes:

    4 Rotor Rotary engine එකක් තියපු කාර් එකක් ගනින් . . .
    බීට් නම් බීට් . . . Brap brap brappppppp . . .
    එ්ත් එක්කම ෂෙඩ් අයිතාකාරයෙක්ගෙ දුවෙක් හොයන් බැඳගනින් . . .