නිසි කලට පෙර ජනපතිවරණයක් එපා

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    නිසි කලට පෙර ජනපතිවරණයක් එපා

    246.gif


    ලංකාදීප




    ජනාධිපතිවරයාගේ දෙවැනි ධුර කාලය අවසන්වීමට පෙර ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමට ව්‍යවස්ථාවෙන් ඉඩක් නැති නිසා ඉක්මන් ජනාධිපතිවරණයක් නොපවත්වන්නැයි ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ අද මැතිවරණ කොමසාරිස්ට ලිපියක් බාර දුන්නේය.
    18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් වත්මන් ජනපතිගේ නුසුදුසුකම ඉවත් කර නැතැයි ද ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ අත්සනින් යොමු කර ඇති එම ලිපියේ සඳහන්ය.
    මෙම අවස්ථාවට ටිල්වින් සිල්වා, විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති, නීතිඥ සුනිල් වටගල, නීතිඥ ජානක අධිකාරී මහත්වරු ද පැමිණ සිටියහ.




    චන්දෙට බයවෙලා. සාමාන්‍යයෙන් චන්දයක් තියෙනවා කියන්න විපක්ෂයට ඉබ්බා දියේ දැම්ම වගේ අවස්ථාවක්. තමුන්ගේ මතවාදය ජනතව අතරට ගෙනියන්න, ආණ්ඩුවට අබියෝග කරන්න මහගු අවස්ථාවක්. JR ගේ කලේ, ලාම්පු කලගෙඩි වගේ සෙල්ලම් දැම්ම මතකද? වෙඩි උන්ඩ..... ලේ...මළමිනී...පෙළපාලි......... මැද්දේ තමයි විපක්ෂය මැතිවරණ අයිතිය සදහා සටන් කලේ ...... :rofl::rofl::rofl::P
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    සුනිල් 2014-10-23 07:17:24
    මේ යන ක්‍රමයට කට්ටිය දන්නවා තව අවරුදු 2 කින් ලංකාව තනිකරම ඉතියෝපියාවක්,සොමලියාවක්,බන්ගලිදෙසයක් ,කෙන්නියාවක්,වෙනවා.(හේ)
    ඉන්දික 2014-10-23 07:20:40
    ඡන්දෙට පුදුම බයක්නේ තියෙන්නේ.(හේ)
    එරංග 2014-10-23 07:24:17
    ඉස්සර දරුවන් සමග වෙල් තුනම හොදට කාපු අපිට අද දවසට එක වේලක් කන්න දෙන්නත් හරිම අමාරුයි .මේ යන ක්‍රමයට තව අවරුදු 2 කින් කියන්න ඕනේ නැහැනේ.(හේ)
    පද්මිණි 2014-10-23 07:35:13
    තව අවුරුදු දෙකෙන් ළග ඉන්න සේරම හැලෙනවා. (දිල්)
    පද්මිණි 2014-10-23 07:37:47
    ඡන්දෙට බය නැද්ද? ඉන්දික, විශාල මහා නුවර තුන් බිය වගේනේ. (දිල්)
    මුතු 2014-10-23 07:56:04
    හොරකම් නොකිරීම අතින් රනිල් ඉදිරියෙන්, රනිල්ට ජය (නදී)
    දීපාල් 2014-10-23 07:56:26
    1971 ඉදන්ම මෙයලා ගොන් වැඩ තමයි කළේ. තාමත් ඒ වගේ (නදී)
    සේන 2014-10-23 07:56:32
    රටක නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය දෙයක්. (නදී)
    fb-icon ආනන්ද ජයරත්න 2014-10-23 08:01:26
    එරංග, ඉස්සර අපිට එක වේලක්වත් උයාගෙන කන්න නිදහසක් තිබුනෙ නැහැනේ. ඔයා ලංකාවෙ නෙවේද ඒ කාලේ හිටියේ. (නදී)
    සරත් 2014-10-23 08:37:49
    කොහොම හරි ආණ්ඩුවට බල කරලා බඩු මිල ටිකක් අඩුකරගෙන, අදිකරණ තීන්දුවකින් ඡන්දය කල් දමා ගන්න. එතන තමා ජනතාවට තාවකාලික හෝ ජයග්‍රහණයක් තියෙන්නේ. (නදී)
    චන්ද්‍රා කොට්ටව්ච්චි 2014-10-23 08:55:10
    විධායක ජනාධිපති ක්‍රමයත් , මනාප ක්‍රමයත් , නැති කළොත් මේ අයට යන එන මන් නැහැ.(හේ)
    විමල් 2014-10-23 09:33:19
    ඡන්දයට පුදුම බයක් කියන අයට තේරනේනේ නැද්ද අවුරුද 2 කින් අවශ්‍ය ඡන්දය දැන් තියන්න යන්නේත් බයට කියලා.(හේ)
    නලින් 2014-10-23 10:03:00
    මෙච්චර ආණ්ඩුව හොද නැත්නම්, රට අගාදයට යනවා නම් මොකටද තව අවු 2 ක් දෙන්නේ. බලය ගන්න පුළුවන්නේ. මේ අයගේ බොරුව තියෙන්නේ (නදී)
    සමීර සාලින්ද 2014-10-23 10:10:12
    අපිනම් ඡන්දෙට බය නෑ. ඡන්දේ කලින් තියන්නේ බයේ වගේ මට පේන්නේ. (නදී)
    ඉන්දික 2014-10-23 10:15:19
    මුතූ, තාම එයාට හොරකම් කරන්න චාන්ස් එකක් හම්බ උනේ නැහැනේ. මොකද අවුරුදු 20ක් විතරම විපක්ෂේනේ (නදී)
    අනෝජා 2014-10-23 10:36:48
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    අනෝජා 2014-10-23 10:36:48
    වැරදි නම් කවුරු කළත් වැරදියි තමයි (නි)
    අසේල 2014-10-23 10:37:26
    මිනිසුන් ඇත්ත දැනගන්නා දිනට නිදහස් ලංකාවක් දකින්න ලැබේවි (නි)
    කමල් 2014-10-23 12:21:16
    අවුරුදු දෙකකට පසු එන්න තිබෙන ජනාධිපතිවරණයක් කලින් තියන්නේ ඇයි කියලා ‍හැමෝම දන්නවා... (නි)
    බන්දුල පෙරේරා 2014-10-23 13:41:07
    සුනිල් මහත්තයෝ, රට ඔය කියන විදියට අාගාදයට ගිහින් නම් දුෂණ වංචා රජ වෙලා නම් ප්‍රජාතන්ත්‍රවාදය නැත්නම් මානව හිමිකම් නැත්නම් මිනිස්සු මේ රජය ප්‍රතික්ෂේප කරනවා නම් තව අවරුදු දෙකක් ඉදල මේක ඉතියෝපියාවක් සෝමාලියාවක් කරන්නේ නැතුව මේ ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නකෝ. මොකටද තව අවුරුදු දෙකක් මේ රජය එපා කියද්දී දෙන්න හදන්නේ. දැන් ඉදිරිපත් වෙලා ජනතාව ගලව ගන්නකෝ. පව් කියල හිතෙනවා කට්ටිය ගැන. ජනතා විමුක්ති පෙරමුණේ එදා හිටපු නායකයෝ මේවා දන්නවා නම් මිනීවළවල් වලින් නැගිටලා ඇවිත් කට්ටියගේ කන් රත් කරනවා මේ කරන වැඩේට. බැරිනම් බැරිකම කියනවා මිසක් මේ මොන ලජ්ජා නැති වැඩක්ද මේ. (නදී)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පර්සිත් බය වෙලා.. ජවිපෙත් බය වෙලා.. මහජනයට ගානක්වත් නෑ.. උන් කොහොමත් ගොන්නුනෙ... අරක්කු බාගෙ බීල බත් පැකට් එක කාල ඡන්දෙ දාන අනාතයින්ට මොන ජනාධිපතිවරණද..
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    පර්සිත් බය වෙලා.. ජවිපෙත් බය වෙලා.. මහජනයට ගානක්වත් නෑ.. උන් කොහොමත් ගොන්නුනෙ... අරක්කු බාගෙ බීල බත් පැකට් එක කාල ඡන්දෙ දාන අනාතයින්ට මොන ජනාධිපතිවරණද..
    :yes::yes::yes:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    රනිල් නම් බය නැහැ. කෙලින්ම මහින්දගෙන් ගේම ඉල්ලනව. සජිත් රනිල්ට බොක්කෙම සහයෝගේ දෙන පාටයි
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada

    රනිල් භය නැති වුනාට මේ පාරත් දිනන්නෑ බං :(

    මැතිවරණයකදී මහින්ද රනිල් කවුරු දිනයිද කියන්න අපිට බැහැ. කරට කර සටනක් තියෙන්නේ. රනිල් දිනන්න බැහැ කියල කියන්නේ කොහොමද? 2005 දී මහින්ද යන්තම් දින්නේ. දෙමල චන්ද අවනම් රනිල් දිනන්නේ. අද යුද ජයග්‍රහණයේ වාසිය අයින් වෙලා. 2005 වගේ තත්වයක් තමයි තින්නේ. රනිල්ට බැරිනම් පුළුවන් කාටද?

    අනුර කුමරටද
    චන්ද්‍රිකාටද?
    සොබිත හිමිටද?
    සජිත්ටද?
    ෆොන්සේකාටද?
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මැතිවරණයකදී මහින්ද රනිල් කවුරු දිනයිද කියන්න අපිට බැහැ. කරට කර සටනක් තියෙන්නේ. රනිල් දිනන්න බැහැ කියල කියන්නේ කොහොමද? 2005 දී මහින්ද යන්තම් දින්නේ. දෙමල චන්ද අවනම් රනිල් දිනන්නේ. අද යුද ජයග්‍රහණයේ වාසිය අයින් වෙලා. 2005 වගේ තත්වයක් තමයි තින්නේ. රනිල්ට බැරිනම් පුළුවන් කාටද?

    අනුර කුමරටද
    චන්ද්‍රිකාටද?
    සොබිත හිමිටද?
    සජිත්ටද?
    ෆොන්සේකාටද?
    යුධ ජයග්‍රහනෙ වාසිය අයිං වෙලා ? :v විහිළු කරන්න එපා බං.. පාරට බැහැල බලපං.. හැම එකාම මොනා නැතත් යුද්ධෙ දින්නනෙ මන්තරයක් වගේ ජප කරන්නෙ.. යුධ ජයග්‍රහනෙ වාසිය අයිං වෙන්න නං සෑහෙන කල් යයි.. එච්චර කල් යද්දි ලඞ්කාව ගොඩ ගන්න බැරි තරමට ණය වෙලා නොතිබ්බොත් හොඳා :(

    කෝමත් රනිල් නං දිනන්නෑ කියල ශුවර් බං.. පර්සිය ආයෙත් දිනනව :(
    ඕක පරදින්න යනවනං හොර ඡන්ද හරි දානව..
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    යුධ ජයග්‍රහනෙ වාසිය අයිං වෙලා ? :v විහිළු කරන්න එපා බං.. පාරට බැහැල බලපං.. හැම එකාම මොනා නැතත් යුද්ධෙ දින්නනෙ මන්තරයක් වගේ ජප කරන්නෙ.. යුධ ජයග්‍රහනෙ වාසිය අයිං වෙන්න නං සෑහෙන කල් යයි.. එච්චර කල් යද්දි ලඞ්කාව ගොඩ ගන්න බැරි තරමට ණය වෙලා නොතිබ්බොත් හොඳා :(

    කෝමත් රනිල් නං දිනන්නෑ කියල ශුවර් බං.. පර්සිය ආයෙත් දිනනව :(
    ඕක පරදින්න යනවනං හොර ඡන්ද හරි දානව..

    යුද්දේ කරනකොට විපක්ෂය ආණ්ඩුවට කොන්දේසි විරහිතව සහයෝගය දුන්න නම් ආණ්ඩුවට විතරක් යුද ජයග්‍රහණයේ වාසිය යන්නේ නැහැ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ.