නිසි කලට පෙර ජනපතිවරණයක් එපා
ලංකාදීප
ජනාධිපතිවරයාගේ දෙවැනි ධුර කාලය අවසන්වීමට පෙර ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමට ව්‍යවස්ථාවෙන් ඉඩක් නැති නිසා ඉක්මන් ජනාධිපතිවරණයක් නොපවත්වන්නැයි ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ අද මැතිවරණ කොමසාරිස්ට ලිපියක් බාර දුන්නේය.
18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් වත්මන් ජනපතිගේ නුසුදුසුකම ඉවත් කර නැතැයි ද ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ අත්සනින් යොමු කර ඇති එම ලිපියේ සඳහන්ය.
මෙම අවස්ථාවට ටිල්වින් සිල්වා, විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති, නීතිඥ සුනිල් වටගල, නීතිඥ ජානක අධිකාරී මහත්වරු ද පැමිණ සිටියහ.
චන්දෙට බයවෙලා. සාමාන්‍යයෙන් චන්දයක් තියෙනවා කියන්න විපක්ෂයට ඉබ්බා දියේ දැම්ම වගේ අවස්ථාවක්. තමුන්ගේ මතවාදය ජනතව අතරට ගෙනියන්න, ආණ්ඩුවට අබියෝග කරන්න මහගු අවස්ථාවක්. JR ගේ කලේ, ලාම්පු කලගෙඩි වගේ සෙල්ලම් දැම්ම මතකද? වෙඩි උන්ඩ..... ලේ...මළමිනී...පෙළපාලි......... මැද්දේ තමයි විපක්ෂය මැතිවරණ අයිතිය සදහා සටන් කලේ ......