නිහඩව ජාතියට උදව්කල සැමට මල් මිටක්

Freeway90

Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    නිහඩව ජාතියට උදව්කල සැමට මල් මිටක්

    ගoවතුරෙන් නායයෑමෙන් අවතැන්වුනු මිනිස්සුන්ට උදව් කරපු අයගෙන් හුගක් නම ගියේ සන්විදානවල නමගහන් ලාන්චන ගහන් සෙල්පීගහලා පෙන්නපු අයගේ....
    ඒත් මේ කතාවේ ඇතුලේ තමුන්ගේ බත්පැකට් එක පවා ඒ මිනිස්සුන්ට දීලා උදවුපකාර කරපු පිරිසක් හිටියා.....
    දිවා රෑ වෙහෙසිලා නොකා නොබී ස්වේච්චාවෙන් උදව්කරපු විශාල පිටිසක් හිටියා....
    තම හැකිපමනින් උදව් උපකාර කරපු සමාජයක් හිටියා....
    සන්වේදි හිතක් තියෙන හුගක් අයට 18වෙනිදා අරනායක මිනිස්සුන්ගේ කතාව ඇහුනගමන් ඇස්වලින් කදුලු ආවා.පහල තියෙන සමනලීගේ :love::love::love::love: ඇස්වල කදුලු කාචෙට සටහන් උනේ ඒ සාක්ශිය තියලා. :(:(:(:(:(:(:(:(:(
    13254357_1012845415471512_4703688584689927064_n.jpg

    දේශපාලන පාට පක්ශ....
    පන්ති සමාජ සන්ස්තා ...
    පැත්තක තියලා ..
    නිවැරදි දැක්මකින් සෘජුමැදිහත්වීම් කරන පිරිසක් එකතුවෙලා හැදුනු අලුත්පරපුරේ හුගදෙනෙක්ට මේ මොහොතේ සන්වේදී වැඩිකමටම කරන්නෙ මොකක්ක්ද කියලා හිතාගන්න බැරිවුනා මොහොතකට.
    ඒත් ඊටපස්සෙ නමගහන් ටී ශර්ට් ගහන් පාරට බහිනවාට වඩා මැදිහත් වීමක් කරන්න ඕනෑ උනා.
    රටේ ජනහදවත සන්වේදි තමනුන් නැහිලා පත්කරපු නායකයා සිරිසේන මතක් උනේ එතකොට.....
    කෙටි දැනුම්දීමකින් එකතුවුනු අලුත්පරපුරේ ජනාදිපති එක්ක තිබුනු සාකච්චාව පැවැත්වෙන්නෙ ඒ අනුව.
    13266055_1012845515471502_2963847754988669453_n.jpg

    තිරේ පිටිපස්සෙ ඉදලා මිනිස්සුන්ට උදව් කරන්නමෙගෙයවන්න උදේ දිවා වෙහෙසෙන අලුත්පරපුරේ කවුරුත් හිතාගත්තා තමුන්ගේ වමතින් කරන දේ දකුනතට නොදැන කරන්න.
    කිසිවෙක් සෙල්පියක් ගහලා පුද්ගලික ලාබ ප්‍රසිද්ද නාමයක් ලබානොගන්න.
    අවතාවේ විදියට ඔවුන්ට තව ප්‍රතිපත්තීමය බාදාවලුත් තිබුනා.
    ඒ ඔවුනටවඩා පිරිස් ක්‍රියාකාරීත්වයෙන් වැඩිව ....ඇස්පනාපිට උතුරේ කාන්තාවන් දූශනය කරපු..
    අහින්සක මිනිස්සු කැතිගෑව ..
    8පාස් ආර්මිකාරයො රොත්තක් මේ වැඩේට බැහැලා හිටපු එක.
    ටීවී එකට මූන පෙන්නගන්න.
    මිනිස්සුන්ගේ අනුකම්පාව දිනාගන්න මේ ආර්මිකාරයො පේන්න වැඩකරනවා වගේ ප්‍රසිද්දිය ගන්න ගියාට ....
    තිරේ පිටිපස්සෙ ඉදන් සුවිශේශ මහා මෙහෙයක් ප්‍රසිද්දිය නැතුවම කරන්න අලුත් පරපුර වගබලා ගත්තා....
    නායකයො එක්ක එකතුවෙලා දැනුවත් කිරීම් කලා....
    ප්‍රසිද්දිය නැතුවම ලොකු සේවයක් ජාතියටම කලා.
    අප්‍රසිද්දියේ උදව්කල මේ අවස්තා කීපය ඔවුන්ගේ නිහඩ සේවය අගයකරන්න මල් මිටක් වේවා.... :P:P:P:P:P

    13239933_1012845508804836_4813190426565869812_n.jpg



    Tilina Ranasinghe‎
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,786
    1
    11,115
    113
    මොන උට්ටක් කියනවද මන්දා බන් උදේ පාන්දර...:confused: උඹ මේ අලුත් පරපුරේ හොඳ කියනවද නැත්තන් බනිනවද:baffled:
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    මොන උට්ටක් කියනවද මන්දා බන් උදේ පාන්දර...:confused: උඹ මේ අලුත් පරපුරේ හොඳ කියනවද නැත්තන් බනිනවද:baffled:

    uba 1500/= hall kellak da ?