නිහඩ නෙතුයුග

tear

Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    නිහඩ නෙතුයුග

    ලොවට රහසින් කථා කල ඔබේ නීල නෙතුයුග පෙර දිනේ
    හමු වෙලා අද නාඳුනන සේ මිලින වී ඇයි ගොළු වුනේ
    නිහඩ නිසසල හිස් නුවන් සන්තාපය ද මට ඉඟි කලේ
    නිරුත්තර මගේ දෑස් හින්ද ද ඒ නුවන් යුග ගොළු වුනේ
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    [FONT=&quot]♥[/FONT][FONT=&quot]~*[/FONT][FONT=&quot]♥[/FONT][FONT=&quot]*~*[/FONT][FONT=&quot].:[/FONT][FONT=&quot]。[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]✿[/FONT][FONT=&quot]*[/FONT][FONT=&quot]゚[/FONT][FONT=&quot]’[/FONT][FONT=&quot]゚・[/FONT][FONT=&quot]✿[/FONT][FONT=&quot]。[/FONT][FONT=&quot]☻[/FONT][FONT=&quot] lassanai [/FONT][FONT=&quot]☻[/FONT][FONT=&quot]。[/FONT][FONT=&quot]✿[/FONT][FONT=&quot]*[/FONT][FONT=&quot]゚[/FONT][FONT=&quot]’[/FONT][FONT=&quot]゚・[/FONT][FONT=&quot]✿[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]。[/FONT][FONT=&quot].:[/FONT][FONT=&quot]*~*[/FONT][FONT=&quot]♥[/FONT][FONT=&quot]*~[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot] [/FONT]