නිළමෙට මල පැනලා

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,363
    74,954
    113
    pora habai prasiddiye banna eka aul da mnda

    Habai wela thiyenne dancing teams deka competition type ekata natanna aran. narthana parampara 2k tynwa othana ekai

    https://www.hirunews.lk/379480/ශ්‍රී-දළදා-මාලිගාවේ-නිලමේ-නැටුම්-කණ්ඩායමට-බැන්නේ-ඇයි-හේතුව-මෙන්න
    ------ Post added on Aug 21, 2024 at 9:32 PM

    එතකොට මෙය් හුත්ති කුල සීන් එකක් ඇදන් ටොක්ස් දීල තියෙන්නෙ. නොදකින් රැඩිකල් ලපටි පොන්නයෝ. ආගමටම අරින්න හදන්නේ

    R
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    එතකොට මෙය් හුත්ති කුල සීන් එකක් ඇදන් ටොක්ස් දීල තියෙන්නෙ. නොදකින් රැඩිකල් ලපටි පොන්නයෝ. ආගමටම අරින්න හදන්නේ

    R

    mee mekita pissu bn
    ehema wandina ekak newei oya. udarata sampradhaya anuwa ehema thama achara karanne. eka wandinawa newei. wes nattuwek ge acharaya ehema thama api ayubowan kiyanawa wage. dakalathi athi wes nattuwek ohoma achara karala thama ara karanam gahanna patan ganneth (ekata kiyana nama mathka na)

    mun mee moda gaanu bn, gahala elawanna onee

    meka fake account ekak
    nathnam kalawam wechcha palliye ganiyek
    munta thiyenne tharahak lankawe culture ekath ekka
    එතකොට මෙය් හුත්ති කුල සීන් එකක් ඇදන් ටොක්ස් දීල තියෙන්නෙ. නොදකින් රැඩිකල් ලපටි පොන්නයෝ. ආගමටම අරින්න හදන්නේ

    R

    ------ Post added on Aug 21, 2024 at 9:41 PM
     
    • Like
    Reactions: batwise

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    "මට කියලා හුකෝගන්නැති හරියට නටපන් කැරි නැට්ටුවා " කියලා
     
    • Haha
    Reactions: gnilukshi

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,416
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එතකොට මෙය් හුත්ති කුල සීන් එකක් ඇදන් ටොක්ස් දීල තියෙන්නෙ. නොදකින් රැඩිකල් ලපටි පොන්නයෝ. ආගමටම අරින්න හදන්නේ

    R

    චීත්තයක් ඇදපු කොලු බාගයක් වගේ අකවුන්ට් එක පිටිපස්සෙ ඉන්නෙ.
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    සුද්දොන්ට කියල පුක පළා ගත්ත පොන්නයෝ
    suddonta kiyala eham issaroma karagaththe pahatharata paththe un thama. rajakama ganna onee nisa eka ekage help aran pawala dunne oya palleha rate inna aya

    sudda habai hondatama puka nm palagaththa udarata ayagen " DANTURE SATANIN" nm :lol:

    චීත්තයක් ඇදපු කොලු බාගයක් වගේ අකවුන්ට් එක පිටිපස්සෙ ඉන්නෙ.
    ehema ekek thama mchn
    ------ Post added on Aug 21, 2024 at 9:46 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,416
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    suddonta kiyala eham issaroma karagaththe pahatharata paththe un thama. rajakama ganna onee nisa eka ekage help aran pawala dunne oya palleha rate inna aya

    sudda habai hondatama puka nm palagaththa udarata ayagen " DANTURE SATANIN" nm :lol:
    හෙලිකොප්පරෙන් සුද්දො බහින්න ඇති කියල හිතන්න ඇති :lol:

    ලංකාවෙ සංස්කෘතික මංගල්ය පේන්න බැරි උන් ඉන්නවනෙ බන්. පොඩ්ඩ ඇත්නම් කුලප්පු වෙනව.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    එතකොට මෙය් හුත්ති කුල සීන් එකක් ඇදන් ටොක්ස් දීල තියෙන්නෙ. නොදකින් රැඩිකල් ලපටි පොන්නයෝ. ආගමටම අරින්න හදන්නේ

    R

    ඔතන ඇති කුල භේදයක් නැහැ
    මං දැනුවත්ව පෙරහැරේ නටනවා නුවර උසස්ම කුලවල අය, modern අනිවත්තේ අයගේ ඉදලා පහතරට එවුන් වෙනකම්ම

    හැබැයි සමහර නැටුම් වෙන් කරලා තියෙන්නේ නුවර ඉස්කෝලවලට සහ එක එක පරම්පරා වලට
    ප්‍රධාන වෙස් එකට (කරඩුව ලග නටන එක ) හැම තැනින්ම නැට්ටුවෝ ගන්නවා
    ඒ නිසා steps වල delay එකක් තියෙන්න ඇති
    මට වඩා වෙස් team එක ගැන දන්න අය මේක වැරදි නම් නිවැරදි කරන්න

    පෙරහැරේ නටන හැමෝටම මාලිගාවෙන් හොද care එකක් දෙනවා
    තව එක එක්කෙනාට වෙනම සල්ලිත් දෙනවා
    අපිට දුන්නා 8000ක්, school dancing team එක පොඩි කාලේ ;)