උබලා නොදන්නවට කුළ භේදය තදින්ම තියෙන්නේ මාලිගාවඇතුලේ. අඩුම තරමේ අතුගාන එකෙක්වත් පහත රටින් ගන්නෙ නෑ. ඒවගේම මාලිගාවෙ පන්සලේ මහණ වෙන්න උඩරට කෙනෙක් වෙන්නම ඕනි, කුලේ හොද වෙන්න ඕනි. දැනට උබලටමේටික විතරක් කියන්නම්.තවකියනවනම් ඕනි තරම් දේවල්කියන්න පුලුවන්.
හැබැයි කුල භේදය තිබ්බ එකහොදයි කියලා මට මීටාවුරුදු කීපයකට කලින්හිතුනා. මාලිගාවේ එක්තරා තනතුරකට නාම්ල් ස්'ව ගනන් කියලා උඩීන් බලපෑම්වගයක් ඇවිත්, මාලිගාවේ හාමුදුරුවරු නාම්ල් ස' උඩරට නොවන නිසා ඒක ප්රතික්ෂේප කරල. ඒවට රිද්දන්න රේස් පැද්දාකියලත් ඒ කාලේ කතාවක් තිබුනා. ඒවාගේ ඇත්ත නැත්ත කොහොම උනත් කුල භේදය එක අතකට හොදයි කියලත් හිතුනා