නිළමෙට මල පැනලා

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    අපේ මාමත් මේ වගේ තමයි මට බනින්නෙ. අම්මගෙ අයියා. මම නැට්ටුවා වගේ අහගෙන ඉන්නවා මාම එක්ක එකට එක කතා කරන්ඩ ගියොත් අම්ම ගහනවා. මට මේක මතක් උනේ නිලමෙ තුමා අපේ මාම වගේ නිසා. 😂
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    අනුර ආවම හැමෝම නැට්ටුවෝ.නිලමෙලා නෑ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රදළ > බෙරවා

    මේකෙ ඇති වැරුද්දක් නෑ.
    අඩු කුලේ උන්ට බැනලා කිව්වාම තමයි තේරෙන්නේ.
    ටීම් එකෙත් ඉන්නවා එහෙම දෙන්නෙක්. මම කන පැලෙන්න කුලේ මතක් වෙන්න කිව්වාම වැඩේ වෙනවා.
     
    • Haha
    Reactions: hrm

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,566
    17,615
    113
    Auckland
    උබලා නොදන්නවට කුළ භේදය තදින්ම තියෙන්නේ මාලිගාවඇතුලේ. අඩුම තරමේ අතුගාන එකෙක්වත් පහත රටින් ගන්නෙ නෑ. ඒවගේම මාලිගාවෙ පන්සලේ මහණ වෙන්න උඩරට කෙනෙක් වෙන්නම ඕනි, කුලේ හොද වෙන්න ඕනි. දැනට උබලටමේටික විතරක් කියන්නම්.තවකියනවනම් ඕනි තරම් දේවල්කියන්න පුලුවන්.

    හැබැයි කුල භේදය තිබ්බ එකහොදයි කියලා මට මීටාවුරුදු කීපයකට කලින්හිතුනා. මාලිගාවේ එක්තරා තනතුරකට නාම්ල් ස්'ව ගනන් කියලා උඩීන් බලපෑම්වගයක් ඇවිත්, මාලිගාවේ හාමුදුරුවරු නාම්ල් ස' උඩරට නොවන නිසා ඒක ප්‍රතික්‍ෂේප කරල. ඒවට රිද්දන්න රේස් පැද්දාකියලත් ඒ කාලේ කතාවක් තිබුනා. ඒවාගේ ඇත්ත නැත්ත කොහොම උනත් කුල භේදය එක අතකට හොදයි කියලත් හිතුනා :P

    Kandy street race has nothing to do with that

    It was an event happened till 1998 around the lake. LTTLE bomb eken passe ganayo para sinnakkara liya gaththata passe oka karana eka nathara una

    Normal awith (Carlton organized) Kandy City centre eke race ekak diwwa, next election eke oka use kara mada gahanna Maligawa wate race diwwa kiyala :lol:

    Kari boruwak ithin

    Rajapassa un mata penna ba namuth maligawa allan inna perethayo set ekath penna ba