නිළියන්ගේ_කැරැට්ටුව සුනිල් ටී හෙළි කරයි

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මූ මොනව උනත් ඇත්තම කියලා තියනවා.. රන්ජන් කමල් අද්ඩ්දර ආරච්චි දෙන්නත් ඇත්තම කියලා තිබ්බා. සමිතා නම් බබා පාට් දාලා තිබ්බෙ :dull::dull:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ඔක මෙහෙමයි එන්න ඔනේ

    සුනිල් ටී ගේ කැරැට්ටුව නිළියන් හෙළි කරයි කියලා :lol:
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    සෑහෙන දැනුමක් උකහා ගත්තා..ගොඩක් පින්
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    හුගක් වටින කරුනු ටිකක්. මම මේවා මගේ දැනුම පොතට එකතු කරගත්තා.ගොඩක් පින්