bump.
BlueBat Member Aug 14, 2011 15,181 1,092 0 May 6, 2015 #22 MihiCherub said: ඕකෙ එහෙම්මම අවුලක් නෑ. අනාගතේ යම් දවසක සංඟයා වහන්සේල අඹුවන් තියාගෙන සාමන්ය දිවිපෙවතක් ගත කරන කාලයකුත් එනව කියල බණ පොතේ තියෙනව. Click to expand... ow anagath hamuduruwaru kaha null patak witharak athe bedagena inna tharamata enawa kiyala ahala thiyenawa
MihiCherub said: ඕකෙ එහෙම්මම අවුලක් නෑ. අනාගතේ යම් දවසක සංඟයා වහන්සේල අඹුවන් තියාගෙන සාමන්ය දිවිපෙවතක් ගත කරන කාලයකුත් එනව කියල බණ පොතේ තියෙනව. Click to expand... ow anagath hamuduruwaru kaha null patak witharak athe bedagena inna tharamata enawa kiyala ahala thiyenawa
MihiCherub Well-known member Sep 14, 2009 18,960 1 9,770 113 Gampaha May 6, 2015 #23 BlueBat said: ow anagath hamuduruwaru kaha null patak witharak athe bedagena inna tharamata enawa kiyala ahala thiyenawa Click to expand... ඔව් ඒ අතේ බදින කහ නූල් පොටෙන් තමා හාමුදුරුවො කෙනෙක් කියල අදුන ගන්න වෙන්නෙත්.. ඒත් ඔය දේ වෙන්නෙ මොන කාලයේදිද කියල පැහැදිලිව නෑනෙ..
BlueBat said: ow anagath hamuduruwaru kaha null patak witharak athe bedagena inna tharamata enawa kiyala ahala thiyenawa Click to expand... ඔව් ඒ අතේ බදින කහ නූල් පොටෙන් තමා හාමුදුරුවො කෙනෙක් කියල අදුන ගන්න වෙන්නෙත්.. ඒත් ඔය දේ වෙන්නෙ මොන කාලයේදිද කියල පැහැදිලිව නෑනෙ..
Radioactive Member Jul 22, 2014 10,047 732 0 May 6, 2015 #24 shenic said: නැත්තේ කොහෙද.. ඔය ඉන්නේ. ස්පර්ශ කරන්නත් තහනම්. විනය පිටකයේ තියෙන්නේ. සෝස් දන්නවා හාමුදුරුවරු. හාමුදුරු කෙනෙක් ගෙන් අහලා බලන්න. Click to expand... ඇතිල්ලීමයි, ස්පර්ශයයි කියන්නේ දෙකක්, අනික මෙතන ස්පර්ශ කරලත් නෑ. ඒ කැමරා කෝණයෙන් පේන හැටියි.
shenic said: නැත්තේ කොහෙද.. ඔය ඉන්නේ. ස්පර්ශ කරන්නත් තහනම්. විනය පිටකයේ තියෙන්නේ. සෝස් දන්නවා හාමුදුරුවරු. හාමුදුරු කෙනෙක් ගෙන් අහලා බලන්න. Click to expand... ඇතිල්ලීමයි, ස්පර්ශයයි කියන්නේ දෙකක්, අනික මෙතන ස්පර්ශ කරලත් නෑ. ඒ කැමරා කෝණයෙන් පේන හැටියි.
dreezone Well-known member Sep 18, 2006 1,374 80 48 හීන-ලන්තය May 6, 2015 #25 Hambantota Malli said: පංසලේ හාමුදුරුවො ටිකට ආතල් ඇති. Click to expand... ගොන් කතා කියන්න එපා බන්....
Hambantota Malli said: පංසලේ හාමුදුරුවො ටිකට ආතල් ඇති. Click to expand... ගොන් කතා කියන්න එපා බන්....
Radioactive Member Jul 22, 2014 10,047 732 0 May 6, 2015 #26 mldarshana said: Wikipedia eka edit karala danna wei Click to expand... විකිපීඩියා එකෙන් ධර්මය ගැන විස්තර ගන්නවද බන්?
mldarshana said: Wikipedia eka edit karala danna wei Click to expand... විකිපීඩියා එකෙන් ධර්මය ගැන විස්තර ගන්නවද බන්?