නිළීයක් පැවිදි බිමට

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
නිළීයක් පැවිදි බිමට

AqYPnKc.png

sJqTSxz.jpg

pvTTiQw.jpg

VWgdv2A.jpg

wBRKjL9.jpg

YXubGEr.jpg

pBe0oD8.jpg

-හිරු ගොසිප්
 
sakila kavindu

Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    නුදුරැ අනාගතයේදී අසන්නට ලැබිය හැකි පුවතක්....
    ලංකාව පුරා විවිධ fetish වර්ග පැතිරී යාම නිසා කළකිරීමට පත් ............. පැවිදි බිමට... :dull:

    Dan ridei :D :P
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේක ඇවතක්. භික්ෂුනීන්ට භික්ෂුන්ගේ ඇඟේ අතිල්ලෙන්න බෑ. විනයෙන් තහනම්.
    මට මතක විදිහට ඉන්න ඕන දුරකුත් තියනවා.

    pBe0oD8.jpg
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඇතිල්ලිලා නෑ නේ, ළගින් ඉදගෙන අරගෙන තියෙන්නේ. :confused:

    මේක ඇවතක්. භික්ෂුනීන්ට භික්ෂුන්ගේ ඇඟේ අතිල්ලෙන්න බෑ. විනයෙන් තහනම්.
    මට මතක විදිහට ඉන්න ඕන දුරකුත් තියනවා.

    pBe0oD8.jpg

    source?
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඇතිල්ලිලා නෑ නේ, ළගින් ඉදගෙන අරගෙන තියෙන්නේ. :confused:
    source?

    නැත්තේ කොහෙද.. ඔය ඉන්නේ. ස්පර්ශ කරන්නත් තහනම්.
    විනය පිටකයේ තියෙන්නේ. සෝස් දන්නවා හාමුදුරුවරු. හාමුදුරු කෙනෙක් ගෙන් අහලා බලන්න.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    නැත්තේ කොහෙද.. ඔය ඉන්නේ. ස්පර්ශ කරන්නත් තහනම්.
    විනය පිටකයේ තියෙන්නේ. සෝස් දන්නවා හාමුදුරුවරු. හාමුදුරු කෙනෙක් ගෙන් අහලා බලන්න.

    Mata nan penne me inneth bikshunin wahanse namak (A nun) wagei.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Mata nan penne me inneth bikshunin wahanse namak (A nun) wagei.

    එහෙමත් පෙනෙනවා. එහෙම නම් ගැටළුවක් නැහැ.. :D
    අනික ටිබෙට් වල තියෙන්නේ මහායාන ද? :oo:
    මහයානේ පිළිවෙල ඉතින් වෙනස් නේ. :P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නැත්තේ කොහෙද.. ඔය ඉන්නේ. ස්පර්ශ කරන්නත් තහනම්.
    විනය පිටකයේ තියෙන්නේ. සෝස් දන්නවා හාමුදුරුවරු. හාමුදුරු කෙනෙක් ගෙන් අහලා බලන්න.
    ටිබේට් වල තියෙන්නේ මහායාන
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මුන් මේ ලබන්නේ තාවකාලික පැවිද්දක් බන්. අර Tony Jaa එහෙමත් මහන වෙලා හිටියේ.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේක ඇවතක්. භික්ෂුනීන්ට භික්ෂුන්ගේ ඇඟේ අතිල්ලෙන්න බෑ. විනයෙන් තහනම්.
    මට මතක විදිහට ඉන්න ඕන දුරකුත් තියනවා.

    pBe0oD8.jpg

    :yes::yes: ඒක නම් ඇත්ත..මහායානය වෙන්ට ඕන තියෙන්නේ..පිළිවෙත් වෙනස් නෙහ්...නැතත් මෙතන ඉන්න අනිත් පාර්ශවය පිළිබද පැහැදිලි නැහැ ෆොටෝ එකේ මට නම්...භික්ෂුනියක් ද මන්ද
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇතිල්ලිලා නෑ නේ, ළගින් ඉදගෙන අරගෙන තියෙන්නේ. :confused:

    source?

    නැත්තේ කොහෙද.. ඔය ඉන්නේ. ස්පර්ශ කරන්නත් තහනම්.
    විනය පිටකයේ තියෙන්නේ. සෝස් දන්නවා හාමුදුරුවරු. හාමුදුරු කෙනෙක් ගෙන් අහලා බලන්න.

    Wikipedia eka edit karala danna wei :(
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ටිබේට් වල තියෙන්නේ මහායාන

    එක තමයි එහෙනම්... :yes:

    :yes::yes: ඒක නම් ඇත්ත..මහායානය වෙන්ට ඕන තියෙන්නේ..පිළිවෙත් වෙනස් නෙහ්...නැතත් මෙතන ඉන්න අනිත් පාර්ශවය පිළිබද පැහැදිලි නැහැ ෆොටෝ එකේ මට නම්...භික්ෂුනියක් ද මන්ද

    :yes:

    Wikipedia eka edit karala danna wei :(

    :D
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    නැත්තේ කොහෙද.. ඔය ඉන්නේ. ස්පර්ශ කරන්නත් තහනම්.
    විනය පිටකයේ තියෙන්නේ. සෝස් දන්නවා හාමුදුරුවරු. හාමුදුරු කෙනෙක් ගෙන් අහලා බලන්න.
    ඕකෙ එහෙම්මම අවුලක් නෑ. අනාගතේ යම් දවසක සංඟයා වහන්සේල අඹුවන් තියාගෙන සාමන්ය දිවිපෙවතක් ගත කරන කාලයකුත් එනව කියල බණ පොතේ තියෙනව. :)