නි.ඇමති ගැඩොල් ඇදපු හැටි

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඔය ඔහොම ගඩොල් අද්දා කියලා දළදා මාලිගාවට බෝම්බ ගහපු පවු හෝදන්න බැහැ
    අපි නම් අහලා තියෙන්නෙ දළදා මාළිගාවට බෝම්බ තිබ්බේ මහින්දගෙ ඔඩොක්කුවෙ හිටපු කරුණා කියලා. උඹ කියන්නෙ වෙන දළදා මාළිගාවක් ගැනද
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඔය ඉතුරු කරපු සල්ලි ටික මහින්ද එක දවසින් පුච්චලා දැම්මා. ලෝකේ 8 වන පුදුමෙ ප්‍රතිසංස්කරණය කරන්න ලක්ශ 98 දෙන්න බැරි රටේ කකුස්සි හිටන් ඒසී කරන් මහින්ද දවසට ලක්ශ 265 ගාණෙ පිච්චුවා. අපේ සල්ලි. දවසට කෝටි 3 ක් කොහොමද බන් මනුස්සයෙක් වියදම් කරන්නෙ. හිතා ගන්නවත් බෑ
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    නි.ඇමති ගැඩොල් ඇදපු හැටි 08-07-2015 09:30 AM කියපු නිසා කපුවා ඔන්න ..ගාසා84

    :shocked::shocked:

    anunge nam dala kapanne nathuwa hari namin kapahanko :lol::lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    උඹට ඕක අහගන්න පාලම යටටම යන්න වුණාද?:lol:

    පාලම යටින් උට්ටෝ පාර තියෙන්නේ.ඒක යටට ගියේ ඕක අහන්න නෙවෙයි.මනුස්සයා කාලෙකින් කතා කරන්න මුණ ගැහුනේ නැති නිසා.
    තොපි වගේ රනිල්ගේ වතුර විතරක් එන ශුක්‍රාණුයි,අප්පොච්චිගේ කපපු පයි_යි විතරක් ඔළුවේ තියන් ඉන්න එවුන්ට මේවා අහන්න වෙන්නේ නෑ...:lol::lol::lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මේ මිනිස්සු පවු බං..මහ ලොකු පක්ෂයක නායකයා වුනාට අර අනුර කුමාරගේ ෆෝන් එකේ බිල ගෙවන්න සල්ලි දෙන මගේ මිතුරෙක් ඉන්නවා.පෑලියගොඩ පාලම යටදි මුලින්ම මට මේ විස්තරය එක්ක තව ගොඩක් දේවල් කිව්වා.අනුර කුමාරලා ඇතුලු පිරිස සමාජෙට පේන්න අරම හිටියට උන්ගේ ජීව්ත ඇතුලේ දහසක් ප්‍රශ්ණ.ඒ ඔක්කොම කැපකරගෙන උන් රටට දේශපාලනයක් කරන්න උත්සහ කරනවා.
    ඇත්තටම මේ වගේ පවුකාර රටක ඉපදිලා අනුරක කුමාරලා ගෙවන්නේ පෙර කල පවක්.
    ඒ මිනිස්සු ඉපදෙන්න තිබුනේ සැබෑ බුද්ධිමත් දේශපාලනය ඉඩ තියෙන රටක.

    එතකොට අර ඩබල් කැබ් එකට ඩිසල් ගහන්නෙත් ඌද
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    එතකොට අර ඩබල් කැබ් එකට ඩිසල් ගහන්නෙත් ඌද

    උඹ නොදන්නවා වගේ අහන්න එපා බං.:growl::growl:
    ඔය කැබ් එකට තෙල් ගැහිල්ල නෙවෙයි උන් ඡන්දේ ඉල්ලුවට උන්ගේ වියදමින් ලීෆ්ලට් එකක්වත් ගහන්නෙ නැ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    mama kiyanne MP kenek Gadol adinna yanna ona kamak ne. Samaja sewayak widihata karana eka nam getaluwak ne. Eth gadol adinna ona minihekta puluwan. MP kenek wenna one ratata neethi hadanna panath genna hekiyawak thiyena ugath buddimath kenek. Gadol adda kiyala eka qualification ekak wenne ne.

    Puthe, Samantha Vidyarathna kiyanne (Jpura hari kelaniye hari) Econ special ekak karapu kenek,
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,407
    6,232
    113
    niyama minissu ban.rajaye sewakayo kamathi na jvp anduwak anawata unta ice gahanna bari hinda.kochchara wayasaka minissu awilla harila yanwada wada kraganna baruwa pahugiya tike pension arrears hadaganna apu minissu paw wade ban.wahana balapathre ganna giyama dakke.bada gosthara gu kariyo inna ratak meka.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,751
    2,791
    113
    Puthe, Samantha Vidyarathna kiyanne (Jpura hari kelaniye hari) Econ special ekak karapu kenek,

    mama eka dannawa ban. mama kiyanne gadol adda scene ekak MP kenek highlight karanna deyak ne. ewa gena hithala chande denna ona ne. MP gen pradana washayen wenna one e dewal neweine.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    mama eka dannawa ban. mama kiyanne gadol adda scene ekak MP kenek highlight karanna deyak ne. ewa gena hithala chande denna ona ne. MP gen pradana washayen wenna one e dewal neweine.

    ehenam umbama kiyapan koy wage ayada parliment yawanna honda?
     
    waligamaya

    Well-known member
  • උබට පිස්සුද බන් ගඩොල් ඇද්ද පලියට ච්න්ද්ය දෙන්න

    :lol::lol::lol:

    ගඩොල් අදින්න ඕන ගොනෙකුට පුලුවන්

    LAte-City-DM-1-12.jpg

    දැන් ඉතින් ජෙප්පො ටික මගේ රෙප් කපාවි :sorry::sorry:

    අනිඅක් ලජ්ජා නැද්ද නි. ඇමතියෙක් වෙලා ගඩොල් අදින්න. කොච්චර දේශ ද්‍රෝහී වැඩක්ද. ඔය රතු අලි පැටව එලියට එනේ:sorry::sorry:
     
    waligamaya

    Well-known member
  • mama eka dannawa ban. mama kiyanne gadol adda scene ekak MP kenek highlight karanna deyak ne. ewa gena hithala chande denna ona ne. MP gen pradana washayen wenna one e dewal neweine.

    මෙතන වැදගත්ම කරුණ ගඩොල් ඇදපු එක නෙවෙයි. මුදල් නැතිව එන හිටපු ව්‍යාපෘතිය තියෙන මුදලින්ම කරපු එක.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :lol::lol::lol:

    ගඩොල් අදින්න ඕන ගොනෙකුට පුලුවන්

    LAte-City-DM-1-12.jpg

    දැන් ඉතින් ජෙප්පො ටික මගේ රෙප් කපාවි :sorry::sorry:

    :lol:

    chandeth illana gadoluth Adina gonek dakkamai :)
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,751
    2,791
    113
    ponsiyekta ridila mage rep kapala. Rep kannada sutto. lol.

    mama kiwwe gadol adda kiyana eka matha MP kenek karanna chande denna ona ne. Parliment ekata yawanna gadol adinna ona nam oya Palitha thewarapperuma wage ange mas witharak thiyena gonek yawanna puluwan. mama qwe chande deddi panath, neethi, prathipaththi hadanna puluwan buddimath minissunta chande denna kiyala. mama samantha widyarathna gena newei qwe. In general. Mama dannawa samantha widyarathna kiyanne graduate teacher kenek kiyala. Gadol adda paara heduwa wathura dunna kiyala me paarath chande denna giyoth ithin sorryma thamai.
     
    samantha ehema kiyala chande illuwe ne, eya kiwwe, me rata ehema karala hari hadanna puluwan kiyala, eya kiwwe, seegiriyen honda adayamak hoyanna puluwan kiyala..
    ehema newe da?
    umba hithana hetiyata parliment yawanna honda ehenam koy wage ayada?
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,751
    2,791
    113
    samantha ehema kiyala chande illuwe ne, eya kiwwe, me rata ehema karala hari hadanna puluwan kiyala, eya kiwwe, seegiriyen honda adayamak hoyanna puluwan kiyala..
    ehema newe da?
    umba hithana hetiyata parliment yawanna honda ehenam koy wage ayada?

    mama dan deparakma kiwwane ban mama samantha gena newei kiyanne kiyala. mama qwe in general. umba ahana anith prashnetath mama deparak answer eka deela thiyenawa. poddak mage comment apahu kiyawala therum ganna balapan ochchara kehillak thiyenawanam. umba daana hema ekatama reply kara kara inna mata welawak ne.

    mage rep kapapu ekata meka kiyanne. umba rep gena ochchara concern nam kiyapan mama umbata +rep dennam. mama nam rep gena paisekata ganan ganne ne. lol