අපි නම් අහලා තියෙන්නෙ දළදා මාළිගාවට බෝම්බ තිබ්බේ මහින්දගෙ ඔඩොක්කුවෙ හිටපු කරුණා කියලා. උඹ කියන්නෙ වෙන දළදා මාළිගාවක් ගැනදඔය ඔහොම ගඩොල් අද්දා කියලා දළදා මාලිගාවට බෝම්බ ගහපු පවු හෝදන්න බැහැ
අපි නම් අහලා තියෙන්නෙ දළදා මාළිගාවට බෝම්බ තිබ්බේ මහින්දගෙ ඔඩොක්කුවෙ හිටපු කරුණා කියලා. උඹ කියන්නෙ වෙන දළදා මාළිගාවක් ගැනදඔය ඔහොම ගඩොල් අද්දා කියලා දළදා මාලිගාවට බෝම්බ ගහපු පවු හෝදන්න බැහැ

උඹට ඕක අහගන්න පාලම යටටම යන්න වුණාද?![]()

මේ මිනිස්සු පවු බං..මහ ලොකු පක්ෂයක නායකයා වුනාට අර අනුර කුමාරගේ ෆෝන් එකේ බිල ගෙවන්න සල්ලි දෙන මගේ මිතුරෙක් ඉන්නවා.පෑලියගොඩ පාලම යටදි මුලින්ම මට මේ විස්තරය එක්ක තව ගොඩක් දේවල් කිව්වා.අනුර කුමාරලා ඇතුලු පිරිස සමාජෙට පේන්න අරම හිටියට උන්ගේ ජීව්ත ඇතුලේ දහසක් ප්රශ්ණ.ඒ ඔක්කොම කැපකරගෙන උන් රටට දේශපාලනයක් කරන්න උත්සහ කරනවා.
ඇත්තටම මේ වගේ පවුකාර රටක ඉපදිලා අනුරක කුමාරලා ගෙවන්නේ පෙර කල පවක්.
ඒ මිනිස්සු ඉපදෙන්න තිබුනේ සැබෑ බුද්ධිමත් දේශපාලනය ඉඩ තියෙන රටක.
එතකොට අර ඩබල් කැබ් එකට ඩිසල් ගහන්නෙත් ඌද

mama kiyanne MP kenek Gadol adinna yanna ona kamak ne. Samaja sewayak widihata karana eka nam getaluwak ne. Eth gadol adinna ona minihekta puluwan. MP kenek wenna one ratata neethi hadanna panath genna hekiyawak thiyena ugath buddimath kenek. Gadol adda kiyala eka qualification ekak wenne ne.
Puthe, Samantha Vidyarathna kiyanne (Jpura hari kelaniye hari) Econ special ekak karapu kenek,
mama eka dannawa ban. mama kiyanne gadol adda scene ekak MP kenek highlight karanna deyak ne. ewa gena hithala chande denna ona ne. MP gen pradana washayen wenna one e dewal neweine.
උබට පිස්සුද බන් ගඩොල් ඇද්ද පලියට ච්න්ද්ය දෙන්න
ගඩොල් අදින්න ඕන ගොනෙකුට පුලුවන්
![]()
දැන් ඉතින් ජෙප්පො ටික මගේ රෙප් කපාවි![]()

mama eka dannawa ban. mama kiyanne gadol adda scene ekak MP kenek highlight karanna deyak ne. ewa gena hithala chande denna ona ne. MP gen pradana washayen wenna one e dewal neweine.
ගඩොල් අදින්න ඕන ගොනෙකුට පුලුවන්
![]()
දැන් ඉතින් ජෙප්පො ටික මගේ රෙප් කපාවි![]()

ponsiyekta ridila mage rep kapala. Rep kannada sutto. lol.
mama kiwwe gadol adda kiyana eka matha MP kenek karanna chande denna ona ne. Parliment ekata yawanna gadol adinna ona nam oya Palitha thewarapperuma wage ange mas witharak thiyena gonek yawanna puluwan. mama qwe chande deddi panath, neethi, prathipaththi hadanna puluwan buddimath minissunta chande denna kiyala. mama samantha widyarathna gena newei qwe. In general. Mama dannawa samantha widyarathna kiyanne graduate teacher kenek kiyala. Gadol adda paara heduwa wathura dunna kiyala me paarath chande denna giyoth ithin sorryma thamai.
samantha ehema kiyala chande illuwe ne, eya kiwwe, me rata ehema karala hari hadanna puluwan kiyala, eya kiwwe, seegiriyen honda adayamak hoyanna puluwan kiyala..
ehema newe da?
umba hithana hetiyata parliment yawanna honda ehenam koy wage ayada?