Kohatawath Nathi Amanayo Relak...............Nodakin witarak.......Ballowath Ahanne kohomada me magul.....
ethin uba ahanne nethiwa hitapankoo . kauruth monawath kiyanne nenee. iraj ayya ge koththuwak kapan..


මේකට උත්තර BLACKLIST_MEMBER සහෝදරයත් දීලා තියෙනවා. මමත් මගේ අදහස කියන්නම්කො.
උබ කියලා තියෙනවා මෙඛලා ගේ "අහන් ඉන්න අහගෙන ඉන්න සිOදුවට" බැනර් එකක් දුන්නේ නැහැ කියලා. ඒ එක්කම කියලා තියෙනවා මෙඛලා අසරණ ගායිකවක්ලු.
මමනම් මෙඛලා ගේ ඔය සින්දුව එය Video ඒක out කරන්න කලින් ඉදලම දන්නවා. ඒ සින්දුව එය video ඒක out කරන්න කලින් ඉදලම ජනප්‍රිය සින්දුවක්. ඉතින් එහෙම සිංදුවකට ලොකු publicity එකක් දීම අත්‍යවශ්‍ය නොවේ. අනික මෙඛලා කියන්නේ අසරණ ගායිකවක් නෙමෙයි යකෝ.අන්ද උනාට එයට හොදට සින්දු කියන්න පුළුවන්.ඒ වචනේනම් ආයේ පාවිච්චි නොකරනවානම් හොදයි. වැඩිම publicity ඒක දෙන්න ඕනේ මිනිස්සු නොදන්නා දෙයක් මිනිස්සු අතරට ගෙනියන්න. මුලිකත්වය දෙන්නේ එහෙමයි. අනික BLACKLIST_MEMBER සහෝදරයා කිවුව හේතුවත් හරි.
උබ කතා කරන දේවල් ගැන උබටවත් අවබෝදයක් නැහැ. උබ කියනවා මම කැමති සින්දු අනිත් අය අහන්න ඕනේ කියලා උබ කියන්නේ නැහැ කියලා. ඒත් උබ කියනවා මේ music style ඒක අහන්නේ සුළු පිරිසක්ලු. මේකේ අදහස හොද නැහැලු. ඒක නිසා මේක Elakiri ඒකෙන අයින් කරන්නලු. හරි අපි හිතමුකෝ උබ කියන දේ අහලා මේ සින්දුව ඓන් කල කියලා Elakiri ඒකෙන. එතකොට උබ හෙටත් කියයි තව සින්දුවක් හොදනහ කියලා එකත් ඓන් කරන්න කියලා. එතකොට අන්තිමට උබ කැමති සින්දු ටික විතරනේ ඉතුරු වෙන්නේ Elakiri එකේ.
මම කලින්ම කිවුවනේ මම මේ සින්දුවට කැමති නැහැ කියලා.මගේ මතය මම අකමැති වුනාට කැමති අය වෙනුවෙන් මේ සින්දුව Elakiri එකේ තියෙන්න ඕනේ කියන ඒක.
දැන් ඔයා මරනනුස්සතියත් එක්කත් ඇදගෙන නාලා තියෙන්නේ. මරනනුසතිය කියන එකේ තේරුම දන්නවද උබ. "මරණය සිහිකිරීම" කියන එකයි එකේ තේරුම. උබ මේ වචනේ සින්දුවේ තිබුන ගමන උබගේ ඔලුවට අවේ බුද්දාගමේ තියෙන භාවනාව ගැන.උබට මේ වචනේ තේරුම මෙකී කියලා මතක උනේ නැහැනේ. Lyric එකකට මරණානුස්සතිය කියන වචනේ පාවිච්චි කරහම කොහොමද ඒක බුද්දාගමට නිගාවක් වෙන්නේ. දැන්වත් තේරුම ගනිකෝ උබ දෙයක් දිහා කොච්චර මතුපිටින්ද බලන්නේ කියලා. චපගේ "දෑසින්" video එකටත් උබ ඔහොමමනේ කෑගැහුවේ. ඒ කලේ මට Elakiri
account එකක් තිබුනේ නැහැ වෙලාවට.
අන්තිමට මේ video තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ පිලිමයක්ලු. අනේ මන්ද මගේ ඇස පෙන්නේ නැද්ද කියලා. කවුරු හරි මට උඩු කරන්නකෝ. මම දන්න බුද්දාගමේ ඉන්න බුදුහාමුදුරුවොනම් ඔඉට වඩා වෙනස්.
ඔතන තියෙන්නේ බුද්ද ප්‍රතිමාවක් නෙමෙයි යකෝ. එහෙම තියෙනවනම් ඒක වැරදි මාත් පිලිගන්නවා ඒකවැරදි කියලා.
මතුපිටින් පෙන දේ ගැන විතරක් බලලා කෑගහන ඒක දැන්වත් නවත්තපන්.උබෙයි මගෙයි දෙන්නගෙම කාලය අපරාදේ. මේ thread ඒක කියවන අගේත් කාලය ඇතුළුව.
උබ ඉස්කෝලේ ගියේ නැද්ද නැත්නම් උබ ඉගෙන ගත්තේ නැද්ද කියලා මම දන්නේ නැහැ. ඒත් සමාජ අධ්‍යනය කියලා විෂයක් තියෙනවා.(මම හිතනවා උබ අහලා ඇති කියලා නමවත්.). එකේදී උගන්නනවා තමා කැමති අදහස් ඉදිරිපත් කිරීම මිනිස් අයිතිවාසිකමක් කියලා. මේ සින්දුවේදීත් ඒක තමයි වෙලා තියෙන්නේ. උන් කැමති මාර්තුකාවක් යටතේ උන් කතා කරලා තියෙන්නේ. උබට ඒක දිරවන්නේ නැතිනම් පැත්තකට වෙයන්. නැත්නම් විවේචනය කරපන් ඒත් අවුලක් නැහැ. ඒත් උබ විවේචනය කරන අතර තුර කියනවනේ. මේක Elakiri ඒකෙන අයින් කරන්න ඕනේ, මෙහෙම music තියෙන්න හොදනැහැ කියලා. උබට එහෙම කියන්න තියෙන අයිතිය මොකක්ද යකෝ. 

Wesi ge Puthune Free Countr kiyala Oya SATAN ge
Mala Jarawa Ape Rate Wpurawanna Denna Puluwan da

මචං තේරුම් ගත්ත හෝ නොගත්තා අපිට කැමති දෙයක් අහන්න නිදහස තියනවා. අනික උඹ කොහොමද කියන්නේ තව කෙනෙක්ට සිංහල හෝ ඉන්ග්ලිෂ් තේරෙනවද නැද්ද කියල.
දැන් මෙතන කව්රුවත් අනුන් ගාව නැති දෙයක් තමන් ගාව තියනවා කියල පෙන්නන්න ගියේ නැහැනේ.. ඒ වගේම මෙතන කව්රු හරි කියල තියනවද උඹලට ඕනි දේ අහන්නේ නැතුව black metal හරි death metal හරි අහන්න කියල.
ඉතින් උඹලට මොකක්ද තියන අයිතිය අපි අහන ඒවා වෙනස් කරන්න. දැන් උඹ කිව්වේ සින්තටික් ජීවිතේම අපේ බඩ ගොස්තරේ රකිනවා කියල, ඉතින් මොකක්ද බන් ඒකෙන් උඹලට තියන අමාරුව.. හරියට නිකන් අපි උඹලගෙන යැපෙනවා වගේනේ කතාව. උඹ බුද්ධිමත්නම් උඹ උඹේ පාඩුවේ හිටපන් බන්, අපේ දැනුම පහල වීම ගැන අපි බලා ගන්නම්.![]()


කව්ද බන් සාතන් කියන්නේ. මගේ ජොකා ගේත් ගහල තියනවා සාතන් කියල.. ජෝක්කු ජාතියක් ද![]()





Yako Ubalage Oya ලිං මැඩි nathi තුප්පැහි මානසිකතවය nathi e wun Kocchara kuhahada kiyala therenne Ubalage Kathawen
dan Balanakota Godak Un inne Minimaru Sangitha Rasawidina Patte
Loka winase Atah aLaga wnakota Budu Hamuduruwoth Kiyala Thiyenawa
Minissu Murgayo wage Ana Kota Gannawa Kiyala
Eke Arabuma Kiyala Hitha Ganna Puluwan
Mama Kiwwe Elakiri mewa Wage MiniMaru rasaswadana
Danwa Wa Nam
Api dana Kunuharpa Walata ida diya yuthui Kiyala
Ehema Nodanawa nam
Apith Kunu harpa kiyana EKa Hoda Naha Kiyala
Ehenam Mage Treads walatath kamathi Kattaiya innawa ne
ithin Un Balapu den..elakiri ye Kunu Harpa damma mata chodana karana Enna Epa eka pakayek Wath..
Thope Mini Maru Sangeethe
Dan Meken penen < elakiri eke Ubala wage
Ewuntiaka inawa
Mini Maru Sangeetha Rasaya thiyena.....

කව්ද බන් සාතන් කියන්නේ. මගේ ජොකා ගේත් ගහල තියනවා සාතන් කියල.. ජෝක්කු ජාතියක් ද![]()

DBMS = Database Management System
muge thread eka baluwanam therei umbata
http://en.wikipedia.org/wiki/Satan
http://en.wikipedia.org/wiki/Satanism#Relationship_to_popular_music
Read "Relationship to popular music"
මචන් ඔය හැමෝම anti christ කියන්නේ සාතන්ට illumanati කියන්නේ ගොඩක් ඉස්සර සාතන් අදහපු කට්ටියක්![]()
ඔය මගේ ජොකා ගැන බන් දාලා තියන්නේ. ජොකා සාතන් ..විකිපිඩියත් ප්‍රසිද්දයි මගේ ජොකා අන්න බලපන්
එළුවෙක් අදහන්නේ මොකටද බන්. අනේ මගේ ජොකාවත් මාත් හෙට ඉදන් එහනම් අදහන්න ඕනේ. ජෝකගේත් තියනවා ගහල සාතන් කියල. එළුවෙක් මෙච්චර වැඩක් කරනවා කියල මම දන්නේ නැනේ
