



මේකේ බලපන් පිටි පස්සෙ තියෙන පිලිමේ මොක්කද කියලා...
යකො මරණානුස්සතී කියන භාවනවට අපහස කරන්න එපා...

මේකට උත්තරෙ?
මුලින්ම කියන්න ඔනේ.....
මම මේ සමහර මළයක්කු වගෙ හොරෙන් රෙප් කපන් අ ජාතියෙ එකෙක් නෙමෙ... කොන්දක් තියෙනවා ,,හොදට උබේ තර්කෙත් එක්ක හැප්පෙන්න..
මම කිව්වේ මේ එලකිරි එකේ ඉන්නවා මිනුස්ස වෙශයෙන් ඉන්න
ලේ පිපාසිත සෙට් එක්ක උන් මේ ක ප්‍රොමොට් කරනවා එක ගැන..
අනික තමි අපි මේඛලාගමගේ ගේ "අහන් ඉන්න අහගෙන ඉන්න සිOදුවට"
බැනර් එකක් දාලා දෙන්න කියලා ඉල්ලුවා........ ඇඩ්ඩියගෙන්..
ඒකට කිසිම ප්‍රතිචාරයක් නෑ, මෙඛලා කියන්නේ හරිම අසරණ ගායිකාවක්..
ඒවගේ මනුස්සයකුට ...උදව්වක් කරන්න එලකිරියේ ඇඩ්මින් ලා ඉදිරිපත් වුනේ නෑ...හැබැයි චාපාගේ අසම්මත වීඩියොස්..මෙවගේ මිනීමරු ආශ්වද වලට එලකිරිය උදවි කරනවා... අන්න ඒකටඉ මම විරුද්ධ..
අනික Elakiri ඒකෙන මේ video ඒක අයින් කරන්න කියලා බල කරන්න තියෙන අයිතිය මොකක්ද ? Elakiri ඒකෙන අලුතෙන් එන ඕනෙම කෙනෙකුට අතහිත දෙනවා. ඒක නවත්තන්න කියන්න උබට බැහැ.
ඒත්කොට එලකිරියෙන් අලුතෙන් ආපු ඇස් පේන්නේ නැති ඇයට ඇතහිත දුන්නේ නැත්තේ ඇයි..
ප්‍රතිභා ප්‍රබාගේ වීඩියෝ එක අර ගොතික් මගුල ...ඒකට අත හිත...
එතනම් මෙයාලා ෆෙවරෙශන් නේද?
මම කැමති මියුසික් එක්කට හමොම කැමති වෙන්න ඔනේ කියලා ..මම කොහෙවටහ් කියලා නෑ..වරදවා වටහ ගන්න එපා..හමොම කැමති සOගීතයට ..බහුතර කැමැත්තට මේ මිනීමරු සOගීතේ විනිවිද යනවානම් අන්න එතකොට අපි හඬක් නගනවා..
මගේ තර්කය ..
මේකේ කුනුහර්ප දැම්ම සයිට් එක චාටර් වෙන්වා කියන කට්ටිය
එලකිරි යේ පතිවතට හානිවෙනවා කියා කෑගහන අයට
මේ මිනීමරු සOගීතේ හොද ද?
"මරණානුස්සති කියලා සින්දුවක් තියෙනවා මේ අවෙස් වෙච්ච යක්ශ බෑන්ඩ් එකෙ...එතකොට
ඒක හොද ද .ගහලා බලපන් දිශ්ටි කියලා you tube eke
මරණානුස්සති කියන්නේ මුන්ගේ සාතන්ගේ අම්මගෙන් ආපු වචනයක් නෙමේ නේ...
බුදුදහාට අයිටි දේයක්...එවගේ දෙවල් මේ වගේ මිනීමරු ත්‍රිල් වලට අර්ථ දැක්වීම සම්පූරන වැරදියි..ඒක උබට පිලිගන වෙන්වා..
හරි...මුන්ගේ තියෙන්නේ ස්යිකො ත්රිලක්.....
මේකේ බලපන් පිටි පස්සෙ තියෙන පිලිමේ මොක්කද කියලා...
යකො මරණානුස්සතී කියන භාවනවට අපහස කරන්න එපා...
ගල පිට ගල තබන සුදු ගල්දෙකේ..
ගල එලියේ දම්මමින් හිනහෙන නුබේ..
ගල් දේකටම වශීවී වී............
පණ නල නගයි පයිය්යත් පවා..
ගල් දෙකම දුටුවා ම හැගෙනවා පෙරසේම..
ගල් කැපුව හැටි තාම ඇයි නුඹට අමතකද?
බිද දමා සිවිපටලේ...ඇයිද නුබ තනිවෙන්නේ.
මට දෙන්න පුක පෙරසේ.ඔබ ඉන්න පෙරවාගේ
මචන් ඉස්සෙල්ලාම ටොපික් එකට වරෙන්..... මම කිව්වේ වෝකලිස්ට් කෙනෙක් ට අනිව ඉන්ස්ටෘමන්ට් ප්ලේ කරන්න වෙන්න ඕනා වගේ කතාවක් නෙමි...බහුතරයක් රැල්ලට යනවා..කිසි දෙයන් ඇහේ නැතුව ...ඔහේ කරන්නම් වාලේ කරනවා වගේ දෙයක්.... ඔව් =රෙගේ උන් ගණ්ජා ගහනවා තමය්....හැබැය් එ දේ කීයෙන් කීදෙනාද හරියට කරන්නේ.... ඉතුරු ඔක්කොම බොරුවට බොබ් මර්ලි ගේ ටී ශර්ට් එකක් ගහගෙන ඇවිද ගන්න පණ නැති තමුන් ගේ පවුල ගෙදර නඩත්තු කරගන්න බැරි රස්තියෝ ටිකක් වටේ කැරකි කැරකි ඉන්න එක ... ඒකද රෙගේ වල තියෙන්නේ ??? ඒකද බොබ් මාර්ලි කරේ...ඒකද උගේ සින්දු වල තියෙන්නේ...මම කියන් නෑ..හැමෝම බොබ් ලා වෙන්න ඕනා කියලා...කියන දේ තේරුම් ගනින්...මෙතන වෙන දේ.....කරන්නම් වාලේ ඔහෙ කරන රැල්ලකට අත දෙනවට වඩා හොද නැත්ත හරි දේකට වැඩක් කරන එක ....??????? මොනාද මේකෙන් කියවෙන්නේ...
යකෝ අත කපාගන්නකොට බහුතරයකට රෙදෙනවා..... හැබැය් කුඩු ගහන එකා බ්ල්ඬ් එකෙන් කපා ගන්නකොට ආතල්...මම කතා කරන්නේ මේ බහුතරය ගැනය්.,උනුය් වැඩි පුර ඉන්නේ...උන ගැනය් අපි හිතන්න ඕනා.... හිතලා බලහන් ලගදී ඉදන් මීඩීයා ව්අල යන එන දේවල් ඒවා හොද පැත්තට වඩා මොනාද තිය්න්නේ.. ??



දැන් කියපන් මෙක දාපු එකාගේ ආගම දර්මය ගැන හැම දෙකම හොද හා නරක පැත්තක් තියනවා. අනිත් එක සංගිතය කියන්නේ විශ්ව භාෂාවක් එක විවිධතවයේ යුතු වෙන්න ඕන මිනිස්සුන්ගේ ආකල්ප රුචිය විවිධයි. මෙතන සංස්කෘතියක් ගැන විලාප දෙන එව්න් අඩුම තරම කෙල්ලෙක්ට ගරු කරලා කතා කරන්නවත් දන්නේ නෑ. කටින් බතල හිටවන හැත්ත උන් දන්නේ කිබුල් කදුලු හෙලන්න විතරයි. මෙ සින්දුවේ හොද පැත්තක් තියනවා ඇයි තොපිට මෙකේන් සාතාන් කියන එකා හරි බුද්ධ දර්ශනය එපා කියන එක හරි පෙන්නේ. උන්ගේ හිතේ තියන බය හා ඇතුලත තියන කුම්මැහි ආකල්ප. අනේ උන්ගේ බුදු දහම උන් ඉතින් මෙහම දෙයක් දන්න තමා දන්නේ උන් කවදාවත් ඇත්ත දකින්න කැමති නෑ. ඉතින් කියවන්න එනවා සංකෘතිය සදාචාරයක් ආගමක් ගැන උන් දන්නේ කකුලුවන්ගේ මෙතඩ් එක විතරයි.
මෙවට කියන්න තියේනේ තු නොදකින් කියලා තමා


නියම රොක්...පටන් ගන්නේ ගිටාර් එකෙන් 
ඉවර වෙන්නෙත් ගිටාර් එකෙන්මඉ
.......බෑන්ඩ් එකෙත් පුක දනවා
..... ඉන්න අපෙත් පුක දනවා
... අහන් ඉන්න උබලා ගෙත් පුකවල් දන්න ගනී
....එහෙම දන්න ගන්න කොට...මේ නීච පාප ට්‍රැක් එක ප්ලේ කරලා අඉ පොඩ් එක dip කරගනිල්ලා...



(ඔලුව වැනිය ) යුතුයි











මුලින්ම කතාව පටන්ගන්නේ
මම එලකිරියට දාපු නූලත් ඒක්ක ඉන්ද්‍රචාපගෙ..
ඉන්ද්රචාපකලින් කරලා තිබ්බ තුශ්තිම්බූත වීඩියො එකක්...
ඒකේ බැනර් එකක් දාලා තිබ්බ එලකිරි එකේ.....
මම ඒක ගැන විවෙචන්ය කලාම සමහරු මට බැන්න
![]()
මම මේ කියන්න යන්නේ තවත් ඒවගේ එල කිරි එකේ
බැලැක් කල්චර් එක ප්‍රොමොට් කරන වැඩක් ගැන..
මම ඊයේ රෑ දැක්කා මේ වීඩියො එක තියෙන්වා...
වීඩියො එක "නීච පාප" මෙක කරලා තියෙන්නේ දිෂ්ටි කියන ඇන්ටි ක්‍රිස්ට් බෑන්ඩ් එක...මොනවද මේවා සිOදුද?..රොක් අහන අයත් ඇති...
ඒත් මෙවගේ චාටර් දෙවල් එල කිරි එකේ දානවා කියලා හිතනකොට....අපිට එලකිරි කලකිරි වෙනවා..අපි කුණුහර්පයක් මේකේ දැම්මොත් ..මේකේ ඉන්න සමහරුන්ට ඩොO යනවා... උඩ පැනලා අඩ්ඩියට රිපොර්ට් කරල ඉවරයි...පොඩි ලමයි මේකට එනවා..සදාචාරට පටහැනියි....එලකිරි සයිට් එකේ ගෞරවයට කීර්ති නාමයට කැලලක් වෙනවා...කියලා....
මම අහන්නේ එතකොට මේ වගේ නිකන් අමානුශික කිසිම හරයක් නැති..මිනිස්සු වල් මත් වෙන වීඩියෝ ඇයි එල කිරියෙන් ප්‍රොමොට් කරන්නේ කියලා......මොක්ද එලකිරියේ කවෘ හරි ඇඩ්ඩියෙක් ඉන්නවද?සාතන්ගේ බාප්පාගෙ මහප්පා ගෙ පුතෙක්...වගේ....
සයිට් එක ඔබේ ..අපෙනෙමේ..නමුත්...අපි මේ සයිට් එකේ මෙම්බර්ස් ලා හැටියට ඇඩ්ඩිO ඔබ වැරද්දක් කරනවනම් පෙන්නලා විවෙචනය කරන පුලුවන් වෙන්න ඔනේ...
නැත්තම් මේ කමියුනිටිකියන එක අර්ථාන්විත නෑ..අර .... කව්ද ඉන්නවා නේද?එයාලට මේවාපෙන්නේ නැද්ද?...මේකේ බුද්ධාගම වෙනුවෙන් කෑ ගහන සෙට් එක්ක ඉන්නවනේද?
කො උන්...?මොක්ද මේ දිෂ්ටි කියන බැලැක්මෙටල් බෑන්ඩ් එක.. කෙලිනම
ට්‍රැක් එක්ක කරලා තියෙනවා..
මරනානුස්සති කියලා....මරණානුස්සති කියන්නේ
භාවනාවක්..මේ වෙSඉගේ පුතාලා කොහොම ද ඒවා මෙටල් වලට දාන්නේ
අයිතියක් තියෙනවද...කිතු දහමට විරුද්ධව යක්ශයා ට නමස්කාර කරන...
මේ ශුක්‍රාණු සුනඛ රැල...අපේ බුදුදමට්ත් කෙලවන්නද හදන්නේ..
යූටියුබ් එකේ මුන්ගේ වීඩියො තියෙනවා...බල පල්ලා..
මුන් අපේ සිOහල බෙරත් මුන්ගේ සාතන්ගේ නාමයෙන් විකුනන් කනවා..
මුන්ගේ මියුසිකල් වලට පොඩි සෙනගක් ඉන්නේ..
ඒත්කොට මේ 00.20% ගානක් ඉන්න අයවෙනුවෙන්ද ..මෙච්චර මේ සැදවත් බෞද්ධයො ඉන්න..මුස්ලිම් ආගම අදහන මුස්ලිම් එවුන් ඉන්න, ක්‍රිස්තියානි ආගම අද්හන කිතුනුවෝ ඉන්න....එලකිරි ක්මියුනුටි එකේ මෙවගේ සාතන් කාරයන්ව ප්රමොට්කරන්නේ.........විලි ලැජ්ජයි ඇඩ්මියො....විලි ලැජ්ජයි..
![]()
![]()
මේවද අනාගත පරපුරට එල කිරියෙන් දෙන්න යන්නේ?
ඔබත් මේවට විරුද්ධනම් . ඇඩ්ඩියට රිපොට් කරන්න..
මේ ත්‍රෙඩ් එකට කොමෙන්ට් කරන්න...
මාව බෑන් කරයි,ඒත් මම බය නෑ...ඇත්ත කියලා බෑන් වෙන්න....![]()
kiwwath wagema ube damma. habai ara thread eke natta paschaath bhaageye gahagene MIA una



මු නම් මහා මන්ද බුද්දීකයෙක් .... මු තාමත් හිතන ඉන්නේ එළකිරියේ දාන්න ඕනේ මු කැමති ඒවා විතරයි කියලා...
මු කියන සමහර දේවල් වලින් බිදක්
- එළකිරියේ සරත් ෆොන්සේකාට කඩේ ය යුතුයි
- එළකිරියේ මහින්දට කඩේ යන උන් පන්නා දැමිය යුතුය
- එළකිරියේ members ලා මේකලා ගේ සින්දු ඇසිය යුතුයි
- එළකිරියේ members ලා ඉන්ද්‍රචාපගේ සින්දු නොඇසිය යුතුයි.. ඒවා විවේචනය කල යුතුයි
- එළකිරියේ members ලා මුගේ ත්‍රෙඩ් වලට
(ඔලුව වැනිය ) යුතුයි
![]()



machan aai kiyanne try and learn to respect other races, religions cultures and life styles, you may not like them, thats up to you to decide whether you hate them or love them, still its up to others to make there own decision. don't start poking your fingers in others asses cuz you gonna end up with shit on ya fingers![]()




මේ තියෙන්නෙ උබ ලියපු කවි :ලොල්: නීචා_පාපයට වඩා ආතල් නෙ?
