නීත්‍යානුකූල ස්පා සර්විසස් තියෙනවද?

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,387
    1
    17,140
    113
    −273.15°C
    කලබලා වෙන්න එපා.
    යටින් වැඩේ යනවා.
    අනුරයියගේ ආණ්ඩුවෙන් අසහනය දුරු කරනවා.
     
    • Like
    Reactions: nidarsha91

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,424
    113
    Mother Earth
    පිස්සු බල්ලෙක් වත්තට පැන්නොත් උබ මොකද කරන්නෙ? :lol:
    වැඩි සෙල්ලං දාන්න ඕන නෑ බන්. වතුර ටිකක් පෙන්නපන්. පණ එපා කියලා දුවනවා. ළඟට යන්න එපා කෑවොත් එහෙම දන්නවනේ. ;)
     
    • Haha
    Reactions: Kolama

    nidarsha91

    Well-known member
  • Spa Ceylon පලයන්. මේ තියෙන්නේ මිලගණන්. එහෙම නැත්නම් jetwing, Cinnemon වගේ හොටෙල් එකකට යන්නත් පුලුවන්.

    https://issuu.com/spaceylonayurvedapvtltd/docs/heritage_spa_menu_-_february_2025
    Thank you machan

    කලබලා වෙන්න එපා.
    යටින් වැඩේ යනවා.
    අනුරයියගේ ආණ්ඩුවෙන් අසහනය දුරු කරනවා.


    අන්‍රයියවත් මිනිස්සුන්ගෙ ආකල්ප දියුණු කරනවා නම්, ඒ මිනිස්සු ඇත්තටම ජීවත් වෙන්න එන්න තව අවුරුදු 15ක්වත් යයි අඩුම. එතකන් තනිකරම විශ්වාස කරන්න බැරි ක්ෂණයකින් වෙනස් වෙන, මිනිස්සු එක්ක බැඳීම් හදාගන්නවා කියන එක තනිකරම මිරිඟුවක් විතරයි මචන්. මාර්ග ඵල ලබල නැති හින්ද ශාරීරික අවශ්‍යතා මරන්න දන්නෙත් නැහැ. රෙද්ද :(
    ------ Post added on Jun 10, 2025 at 4:48 PM