නීතිපති දෙපාර්තුමේන්තුව

vasan90

Member
Mar 30, 2011
87
5
0
නීතිපති දෙපාර්තුමේන්තුව


හුජ්ජ කොල්ලො ටිකක්නේ ඉන්නේ.මුන්ද දන්නේ නෑ සිරිසේනට පාර්ලිමන්ට් එක විසුරුවන්න,මහින්දව පත් කරන්න නීතිපති උපදෙස් දුන්නේ?:lol::lol:
 

vasan90

Member
Mar 30, 2011
87
5
0
ඇටනි ජෙනෙරල් නීතිපති ඉන්නේ පවතින ජනාධිපතිට එහෙයි කියන්න හෝ ජනාධිපති ආන්ඩුව ආරක්ෂා කරන්න නෙවෙයි.රටේ ජනතාවගේ මානව හිමිකම් ,නීතිමය හිමිකම් සහ ජනතාව ආරක්ෂා කරන්න.හැම මිනිහටම රයිට්ස් තියෙනවා.ඒවා අරක්ෂා කරන එක තමයි .ජනතාවගේ ආරක්ෂාව නීතිපතිටවගකීමක් ඇත.නීතිපති පොලිස්පතිට වඩා බලවත් කෙනෙක්.