නීතිමය උදව්වක් ගසක් ගැන

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    නීතිමය උදව්වක් ගසක් ගැන

    මචන්ලා වැටක තියෙන ගහක් අපේ පැත්තේ පොල් ගහක් බැදලා තියෙන්නේ ඒ ගහේ අයිතිය කාටද? ගහ තියෙන්නේ අපේ පැත්තට ගහේ එහා පැත්තෙ පොත්තේ කම්බිය කම්බිය තියෙන්නේ
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    godak welawata aithiya enne ubalata.eth kamathi nam degollama ekaga wela gaha kapanna puluwan

    ගහ බැදපු එකෙන් වාසියක් එනවද ? අපේ පැත්ත තමයි පොල්ගහක් බැදලා තියෙන්නෙ
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    ගහ බැදපු එකෙන් වාසියක් එනවද ? අපේ පැත්ත තමයි පොල්ගහක් බැදලා තියෙන්නෙ

    හප්පා දැන් පොල් හාමිනේ කෝ අපේ පැත්තේ කිව්වේ ? :eek: