නීතිමය උපදෙසක් ඕනේ - සක්කිලි පොලිස් බල්ලො

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,133
    9,930
    113
    එක තැනක නෑ
    මචන් දැන් දවස් දෙකකට කලින් අපේ මල්ලිව පොලිසියෙන් ඇල්ලුවා.

    ප්‍රශ්නේ මේකයි. අපේ මල්ලි මැරි කරලා ඉන්නෙ ඌ එදා ගෑනි එකක වලියක් දාගෙන, ගෙදර හිටියොත් තව වලිය වෑඩි වෙන නිසා මු ටවුන් එකට ගිහිල්ලා. ඌ ටවුන් එකේ යාලුවො සෙට් එකක් එක්ක ඉන්නකොට පොලිසියෙන් අවිල්ලා චෙක් කරලා පස්සෙ මූ පොලිසියට හොදට අමතලා. පස්සෙ මුව පොලිසියට අරන් ගිහින්. පස්සෙ තමයි අපි දන්නෙ කුඩු පැකට් දාලා තමයි ලියලා තියන්නෙ කියලා. අපි හිතුවෙ මු බැනපු නිසා ඒකට ඇතුලට දාලා ඇති කියලයි. අපේ අයියා ග්‍රාමසෙවක කෙනෙක් මචන් ඒ එරියා එකේම. පස්සෙ අයියා පොලිසියට ගිහින් ඇහුව මොකද උනේ කියලා. පොලිසියෙ අදුරන උන් ඉන්නවා. උන් කියලා මල්ලි OIC ට ටවුන් එක මද්දෙම කෑගහලා ඒකට ලොක්කා කිව්වා කුඩු දාලා ඔකව අතුලට දාන්න කියලා. OIC අලුත් එකෙක්. ඇවිල්ලා සතියක් වගේ කිව්වා.

    මාස 6කට වත් එලියට ගන්න බැරි වෙයි කියලයි කිව්වෙ. පස්සෙ පොලිසියෙ උන්ම කිව්වලු documents වැඩයි, රස පරික්ශ්ක වැඩ ටිකයි ඉක්මනට කරලා දෙන්නම් කියලා. අලුතින් ආපු OIC ඩයල් එකට පොලිසියෙ උනුත් කැමති නැති කේස් එකක් තියන්නේ. අපේ අයියව දන්න නිසා අතුලෙන් ඇත්ත කියලා තිබ්බා මොකද ඇත්තටම උනේ කිය්ලා.

    අනිත් එක තමයි මල්ලිව අරන් යද්දි උගෙ යලුවෙක් සීන් එක වීඩියො කරලා මල්ලිව චෙක් කරන එක. එතනදි පෙන්නනවලු ලග මොකුත් නැ කියලා. හැබයි දැන් ඌ ඒ විඩියො එක දෙන්න බැ කියනව පොලිසියෙන් පොරටත් මොකක් හරි ප්‍රශ්නයක් දායි කියලා. ඒ විඩියො එක ගන්න පුලුවන් උනා නම් නිකන්ම මල්ලිව එලියට ගන්න තිබ්බ සහ අර සක්කිලි OIC කාරයට ගේමක් දෙන්න තිබ්බා.

    ලොයර් කෙනෙක්ට කතා කරා high court එකෙ නඩුවක් දාමු කිව්වා ඊට පස්සේ මාසෙකින් වගේ ඇප ගන්න පුලුවන් වෙයි කිව්වා.

    මීට අමතරව මොනවහරි ක්‍රමයක් හරි legal advice එකක් හරි තියනවා නම් කියපල්ලා.

    වැඩිපුරම මම මේක දැම්මේ සක්කිලි පොලිස් කරයෝ ගැන කියන්නයි. උන්ට ඔනේ නම් වැරදි නොකරපු ඕන එකෙක්ව ඕන වැරැද්දකට ඇතුලට දාන්න පුලුවන්.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    කියපු එක record කරගත්තද

    OIC ගෙ ගෙදර කිහින් කටින් ගේම ගහලා රෙකෝඩ් එකක් දාගනින්
    ------ Post added on May 6, 2022 at 7:30 PM
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    OIC කාරයට වඩා සක්කිලියෙක්නේ බං මල්ලිගේ යාළුවා. නොදකින් ඔහොම යාළුවෝ. ඌ වීඩියෝ එක දුන්නා නම් කිසි ප්‍රශ්නයක් නෑනේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248

    police langa kudu thiyagena innakota nadu daanna bari ai bar association ekata?
    yako meka godak than wala wela thiyanawa...
    lawyers lata nadu ganna police yath ekka thiyana dela ekakda meka?
    naththan kohomada neethiya, samayasurakina un langa kudu thiyagena inne minissunge sakku walata danna?
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,133
    9,930
    113
    එක තැනක නෑ
    කියපු එක record කරගත්තද

    OIC ගෙ ගෙදර කිහින් කටින් ගේම ගහලා රෙකෝඩ් එකක් දාගනින්
    ------ Post added on May 6, 2022 at 7:30 PM
    අයියා දන්න පොලිසියේ එකෙක් මචන්. එහෙම රෙකොඩ් කරොත් පොරගෙ ජොබ් එක ඉවරයිනෙ. අරූ මොකක් හරි ගේමක් දෙයි.

    අයියා divisional secretary ට complain කරනවා කිව්වා එයාගෙ සයිඩ් එකෙන්. බලමු මොකද කරන්න පුලුවන් කියලා බන්.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    OIC කාරයට වඩා සක්කිලියෙක්නේ බං මල්ලිගේ යාළුවා. නොදකින් ඔහොම යාළුවෝ. ඌ වීඩියෝ එක දුන්නා නම් කිසි ප්‍රශ්නයක් නෑනේ
    mekanam sahathika aththa.

    uba yaluwata kiyapan oka dunne nathi unoth aruge life ekama iwarai kiyala.
     
    • Like
    Reactions: Error365!

    NaOH

    Well-known member
  • Feb 12, 2015
    574
    1
    379
    63
    Me wage boru case ekakata masa ganakata atulta dammama wandiyakwat denne nadda bn Ona kenekta wenna puluwan deyakne meka
     
    • Like
    Reactions: Error365!

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඔතනදි උසාවියට කිව්වොත් මගේ ගාව කුඩු ට්ගිබ්බෙ නෑ කියල මොකෆ්හ වෙන්නෙ??
     
    • Like
    Reactions: Error365!

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මල්ලිගෙ ගෑනිගෙ හොර මිනිහද දන්නෙ නෑ පොලිසියෙ ඉන්නෙ
    හොද ලොයර් කෙනෙක් අල්ලපන් ගොඩ ඩගන්න ප්ලුවන් වඩෙ. හැබැයි කුඩු කේස් ගෑවුනාම ගාන වැඩ්යි
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ඔතනදි උසාවියට කිව්වොත් මගේ ගාව කුඩු ට්ගිබ්බෙ නෑ කියල මොකෆ්හ වෙන්නෙ??
    naduwa kal yanawa, policiyata puluwan aye prashna karanna kiyala aran yanna. eeta passe deka denakota kiyai. ekko kudu pennanna ekkan yai.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,133
    9,930
    113
    එක තැනක නෑ
    යාලුවට කනට දෙකක් ගහලා වීඩියෝ එක ඉල්ලා ගනින්...
    වැඩක් නෑ බන්. ඌ යාලුවො කරෙ තියගෙන අශ්‍රය කරන්නෙ. අවසානෙදි උන් හොයාගන්නවත් නෑ

    OIC කාරයට වඩා සක්කිලියෙක්නේ බං මල්ලිගේ යාළුවා. නොදකින් ඔහොම යාළුවෝ. ඌ වීඩියෝ එක දුන්නා නම් කිසි ප්‍රශ්නයක් නෑනේ
    සිරාවට බන්. ඌ දැන් කියනවා ඒක delete කරා කියලා. පුදුම සක්කිලි යාලුවෝ තමයි.
    police langa kudu thiyagena innakota nadu daanna bari ai bar association ekata?
    yako meka godak than wala wela thiyanawa...
    lawyers lata nadu ganna police yath ekka thiyana dela ekakda meka?
    naththan kohomada neethiya, samayasurakina un langa kudu thiyagena inne minissunge sakku walata danna?
    උන් මචන් කුඩු ගන්ජා අහු උනාම ඒවල රියල් වෙයිග්ට් එක නෙමෙයි නඩුවට දාන්නේ. අඩුවෙන් දාලා උන් තියගන්නවා. ඒවා තමයි මේ වගේ කේස් වලට දාන්නේ. ඔවා වලට මොනවා කරන්නද බන්.
    Mara case ekakne 😮. E hariye cctv tiyenawanwm ewa ganna balanna
    පොඩ්ඩක් බලන්න ඔනේ. තිබ්බත් ගන්න අමාරුයි බන්. ගොඩක් උන් දෙන්නෙ නෑ පොලිසියට බය නිසා.