මචන් දැන් දවස් දෙකකට කලින් අපේ මල්ලිව පොලිසියෙන් ඇල්ලුවා.
ප්‍රශ්නේ මේකයි. අපේ මල්ලි මැරි කරලා ඉන්නෙ ඌ එදා ගෑනි එකක වලියක් දාගෙන, ගෙදර හිටියොත් තව වලිය වෑඩි වෙන නිසා මු ටවුන් එකට ගිහිල්ලා. ඌ ටවුන් එකේ යාලුවො සෙට් එකක් එක්ක ඉන්නකොට පොලිසියෙන් අවිල්ලා චෙක් කරලා පස්සෙ මූ පොලිසියට හොදට අමතලා. පස්සෙ මුව පොලිසියට අරන් ගිහින්. පස්සෙ තමයි අපි දන්නෙ කුඩු පැකට් දාලා තමයි ලියලා තියන්නෙ කියලා. අපි හිතුවෙ මු බැනපු නිසා ඒකට ඇතුලට දාලා ඇති කියලයි. අපේ අයියා ග්‍රාමසෙවක කෙනෙක් මචන් ඒ එරියා එකේම. පස්සෙ අයියා පොලිසියට ගිහින් ඇහුව මොකද උනේ කියලා. පොලිසියෙ අදුරන උන් ඉන්නවා. උන් කියලා මල්ලි OIC ට ටවුන් එක මද්දෙම කෑගහලා ඒකට ලොක්කා කිව්වා කුඩු දාලා ඔකව අතුලට දාන්න කියලා. OIC අලුත් එකෙක්. ඇවිල්ලා සතියක් වගේ කිව්වා.
මාස 6කට වත් එලියට ගන්න බැරි වෙයි කියලයි කිව්වෙ. පස්සෙ පොලිසියෙ උන්ම කිව්වලු documents වැඩයි, රස පරික්ශ්ක වැඩ ටිකයි ඉක්මනට කරලා දෙන්නම් කියලා. අලුතින් ආපු OIC ඩයල් එකට පොලිසියෙ උනුත් කැමති නැති කේස් එකක් තියන්නේ. අපේ අයියව දන්න නිසා අතුලෙන් ඇත්ත කියලා තිබ්බා මොකද ඇත්තටම උනේ කිය්ලා.
අනිත් එක තමයි මල්ලිව අරන් යද්දි උගෙ යලුවෙක් සීන් එක වීඩියො කරලා මල්ලිව චෙක් කරන එක. එතනදි පෙන්නනවලු ලග මොකුත් නැ කියලා. හැබයි දැන් ඌ ඒ විඩියො එක දෙන්න බැ කියනව පොලිසියෙන් පොරටත් මොකක් හරි ප්‍රශ්නයක් දායි කියලා. ඒ විඩියො එක ගන්න පුලුවන් උනා නම් නිකන්ම මල්ලිව එලියට ගන්න තිබ්බ සහ අර සක්කිලි OIC කාරයට ගේමක් දෙන්න තිබ්බා.
ලොයර් කෙනෙක්ට කතා කරා high court එකෙ නඩුවක් දාමු කිව්වා ඊට පස්සේ මාසෙකින් වගේ ඇප ගන්න පුලුවන් වෙයි කිව්වා.
මීට අමතරව මොනවහරි ක්‍රමයක් හරි legal advice එකක් හරි තියනවා නම් කියපල්ලා.
වැඩිපුරම මම මේක දැම්මේ සක්කිලි පොලිස් කරයෝ ගැන කියන්නයි. උන්ට ඔනේ නම් වැරදි නොකරපු ඕන එකෙක්ව ඕන වැරැද්දකට ඇතුලට දාන්න පුලුවන්.