නීතිමය උපදෙසක් ඕනේ - සක්කිලි පොලිස් බල්ලො

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    මචන් දැන් දවස් දෙකකට කලින් අපේ මල්ලිව පොලිසියෙන් ඇල්ලුවා.

    ප්‍රශ්නේ මේකයි. අපේ මල්ලි මැරි කරලා ඉන්නෙ ඌ එදා ගෑනි එකක වලියක් දාගෙන, ගෙදර හිටියොත් තව වලිය වෑඩි වෙන නිසා මු ටවුන් එකට ගිහිල්ලා. ඌ ටවුන් එකේ යාලුවො සෙට් එකක් එක්ක ඉන්නකොට පොලිසියෙන් අවිල්ලා චෙක් කරලා පස්සෙ මූ පොලිසියට හොදට අමතලා. පස්සෙ මුව පොලිසියට අරන් ගිහින්. පස්සෙ තමයි අපි දන්නෙ කුඩු පැකට් දාලා තමයි ලියලා තියන්නෙ කියලා. අපි හිතුවෙ මු බැනපු නිසා ඒකට ඇතුලට දාලා ඇති කියලයි. අපේ අයියා ග්‍රාමසෙවක කෙනෙක් මචන් ඒ එරියා එකේම. පස්සෙ අයියා පොලිසියට ගිහින් ඇහුව මොකද උනේ කියලා. පොලිසියෙ අදුරන උන් ඉන්නවා. උන් කියලා මල්ලි OIC ට ටවුන් එක මද්දෙම කෑගහලා ඒකට ලොක්කා කිව්වා කුඩු දාලා ඔකව අතුලට දාන්න කියලා. OIC අලුත් එකෙක්. ඇවිල්ලා සතියක් වගේ කිව්වා.

    මාස 6කට වත් එලියට ගන්න බැරි වෙයි කියලයි කිව්වෙ. පස්සෙ පොලිසියෙ උන්ම කිව්වලු documents වැඩයි, රස පරික්ශ්ක වැඩ ටිකයි ඉක්මනට කරලා දෙන්නම් කියලා. අලුතින් ආපු OIC ඩයල් එකට පොලිසියෙ උනුත් කැමති නැති කේස් එකක් තියන්නේ. අපේ අයියව දන්න නිසා අතුලෙන් ඇත්ත කියලා තිබ්බා මොකද ඇත්තටම උනේ කිය්ලා.

    අනිත් එක තමයි මල්ලිව අරන් යද්දි උගෙ යලුවෙක් සීන් එක වීඩියො කරලා මල්ලිව චෙක් කරන එක. එතනදි පෙන්නනවලු ලග මොකුත් නැ කියලා. හැබයි දැන් ඌ ඒ විඩියො එක දෙන්න බැ කියනව පොලිසියෙන් පොරටත් මොකක් හරි ප්‍රශ්නයක් දායි කියලා. ඒ විඩියො එක ගන්න පුලුවන් උනා නම් නිකන්ම මල්ලිව එලියට ගන්න තිබ්බ සහ අර සක්කිලි OIC කාරයට ගේමක් දෙන්න තිබ්බා.

    ලොයර් කෙනෙක්ට කතා කරා high court එකෙ නඩුවක් දාමු කිව්වා ඊට පස්සේ මාසෙකින් වගේ ඇප ගන්න පුලුවන් වෙයි කිව්වා.

    මීට අමතරව මොනවහරි ක්‍රමයක් හරි legal advice එකක් හරි තියනවා නම් කියපල්ලා.

    වැඩිපුරම මම මේක දැම්මේ සක්කිලි පොලිස් කරයෝ ගැන කියන්නයි. උන්ට ඔනේ නම් වැරදි නොකරපු ඕන එකෙක්ව ඕන වැරැද්දකට ඇතුලට දාන්න පුලුවන්.
    විඩියෝ එක ගනින් , සාක්ශිකරුට ආරක්ශාව සහ නම් ගම් ප්‍රසිද්ද කරන්න බෑ කියලා ගනින් උගෙන් ඒක් ඕනේ . එක අරන් හයිකෝට් පලයන් ගැනිටයි පොලිසටයි දෙන්නටම අතුලට යන්න ගුලිය අඹරපන් .යාලුවගේ ආරක්ශාව තර වෙන තැනට නීතිය නමපන්
     
    • Like
    Reactions: Error365!

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama

    මල්ලිගේ යාලුවා තරහා කරගන්න එපා. මල්ලිව ගන්න පුළුවන් කියල කියනන්ත් එපා. උන් එක්ක කැන්ටක්ට් නවත්තාපන්. ශේප් එකේ සතියක් විතර ඉදලා මල්ලිගේ බොක්කකට කියපන් අරුව බොන්න අල්ලා ගන්න කියල. ඊට පස්සේ වැඩේ ලේසි.

    අඩෝ ඊට වඩා හොද ක්‍රමයක් තියනවා. උබ වොයිස් රෙකොදින්ග් දාගෙන පලයන් අරු එක්ක. උගේ කටින් ගනින් උගේ ලග රෙකොදින්ග් එකක් තියේ කියල. ඊට පස්සේ ගෙදර ඇවිත් ඒක යවපන් උට. කියපන් අදිකරනේදී මම මේක දෙනවා කියල ඉල්ලා ගනිං
     
    • Like
    Reactions: Error365!

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,133
    9,946
    113
    එක තැනක නෑ
    video එක ගන්න try එකක් දියන්. ඌ පට්ට බයගුල්ලෙක්නෙ යාලුවෙක්ද බන්. ඒ හරියෙ cctv camera තියේද කියලත් බලහන්. හොඳ ලෝයර් කෙනෙක් අල්ලන්න.
    CCTV footage දෙන්නේ නෑ බන් උන්ටත් පොලිසිය එක්ක කේස් එකක් වැටෙයි කියලා
    Oya wage police karayontanm bn neethiyen bari nm apima monawahari gemak denna ona.sakkili haththa.
    ඔව් බන් ඒත් ගොඩක් අය කිව්වෙ දිගටම ඇදන් ගොයොත් ආපහු මුන් මීට වැඩිය දෙයක් කරයි කියලා. කැරිම නීතියක් බන් ලන්කාවෙ තියන්නේ.
    විඩියෝ එක ගනින් , සාක්ශිකරුට ආරක්ශාව සහ නම් ගම් ප්‍රසිද්ද කරන්න බෑ කියලා ගනින් උගෙන් ඒක් ඕනේ . එක අරන් හයිකෝට් පලයන් ගැනිටයි පොලිසටයි දෙන්නටම අතුලට යන්න ගුලිය අඹරපන් .යාලුවගේ ආරක්ශාව තර වෙන තැනට නීතිය නමපන්
    විඩියො එක ගන්න ගේමක් ගහන්න ඔනේ බන්. බලමු.
    මල්ලිගේ යාලුවා තරහා කරගන්න එපා. මල්ලිව ගන්න පුළුවන් කියල කියනන්ත් එපා. උන් එක්ක කැන්ටක්ට් නවත්තාපන්. ශේප් එකේ සතියක් විතර ඉදලා මල්ලිගේ බොක්කකට කියපන් අරුව බොන්න අල්ලා ගන්න කියල. ඊට පස්සේ වැඩේ ලේසි.

    අඩෝ ඊට වඩා හොද ක්‍රමයක් තියනවා. උබ වොයිස් රෙකොදින්ග් දාගෙන පලයන් අරු එක්ක. උගේ කටින් ගනින් උගේ ලග රෙකොදින්ග් එකක් තියේ කියල. ඊට පස්සේ ගෙදර ඇවිත් ඒක යවපන් උට. කියපන් අදිකරනේදී මම මේක දෙනවා කියල ඉල්ලා ගනිං
    ඌව blackmail කරන්නත් බෑනෙ බන්. උට convince කරලා කොහොමහරි ගන්න ක්‍රමයක් බලන්න ඕනේ. මම කතා කරා ඌ තාම ෆෝන් එක අන්ස්වර් කරේ නෑ. කොහොමහරි ට්‍රයි කරන්න ඔනේ බන් ඒක ගන්න.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    CCTV footage දෙන්නේ නෑ බන් උන්ටත් පොලිසිය එක්ක කේස් එකක් වැටෙයි කියලා

    ඔව් බන් ඒත් ගොඩක් අය කිව්වෙ දිගටම ඇදන් ගොයොත් ආපහු මුන් මීට වැඩිය දෙයක් කරයි කියලා. කැරිම නීතියක් බන් ලන්කාවෙ තියන්නේ.

    විඩියො එක ගන්න ගේමක් ගහන්න ඔනේ බන්. බලමු.

    ඌව blackmail කරන්නත් බෑනෙ බන්. උට convince කරලා කොහොමහරි ගන්න ක්‍රමයක් බලන්න ඕනේ. මම කතා කරා ඌ තාම ෆෝන් එක අන්ස්වර් කරේ නෑ. කොහොමහරි ට්‍රයි කරන්න ඔනේ බන් ඒක ගන්න.
    උබට ලොකුවටම ඕනේ නැති දෙයක් නම් අව්ලක් නැ . මේක රිසක් එකක් ගන්න ඕනේ එකක් නෙමේ . ඕකා ඩිලීට් කලොත්? නැත්නම් උබ බැලුවද කොමද උබලගේ මල්ලිලා ඕකට සෙට් උනේ. කාගේ හරි ගේමක් ද දන්නේ නැනේ.
     
    • Like
    Reactions: Error365!

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මල්ලිව අරන් යද්දි උගෙ යලුවෙක් සීන් එක වීඩියො කරලා මල්ලිව චෙක් කරන එක. එතනදි පෙන්නනවලු ලග මොකුත් නැ කියලා. හැබයි දැන් ඌ ඒ විඩියො එක දෙන්න බැ කියනව පොලිසියෙන් පොරටත් මොකක් හරි ප්‍රශ්නයක් දායි කියලා.
    සුපිරිම යාලුවෙක් හොදේ.. යකෝ යාළුවා මාස ගානක් හිරේ යන එක නවත්තල OIC කාරයටත් හෙන ගේමක් අදින්න පුළුවන්. හොදම දේ ඔය video එක නඩුවට ඉදිරිපත් කරන එක සාක්කි වලට.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,133
    9,946
    113
    එක තැනක නෑ
    උබට ලොකුවටම ඕනේ නැති දෙයක් නම් අව්ලක් නැ . මේක රිසක් එකක් ගන්න ඕනේ එකක් නෙමේ . ඕකා ඩිලීට් කලොත්? නැත්නම් උබ බැලුවද කොමද උබලගේ මල්ලිලා ඕකට සෙට් උනේ. කාගේ හරි ගේමක් ද දන්නේ නැනේ.
    ඌ දැනටම කියනවා බන් ඩිලිට් කරා කියලා. කැරියෙක්. ගේමක්ද කියන්න බෑ බන්. මටත් ඕක හිතුනා. පොලිසියේ අතුලෙන් ආපු අරන්චිය හැටියට OIC කාරයාට බැනපු එකට ඌ රිටන් එක දුන්න කියලා තමයි කියන්නේ. හැබයි ඊට වැඩිය දෙයක් තියනවා වගේ කියලා හිතෙනවා. මොක්ද පොලිසියට ජරාව දීගෙන පොඩි උන්ට ටැබ්ලට් විකුනපු ෆාමසි එකක් ගැන අපේ මල්ලිලා උඩට කම්ප්ලේන් කරලා ෆාමසිය කරපු එකාට නඩුවක් වැටුනා. ඒ කාලෙ හිටපු OIC පස්සෙ මාරු උනා. ඌ ගහපු ගෙමක් වෙන්න පුලිවන් ගොඩක් වෙලාවට මේක. ඒත් ඒක ලීක් උනේ කොහොමද කියලා හිතාගන්න බෑ.

    හැබැයි පොලීසියෙන් ෆූල් සප් එක දෙනවා මල්ලිව එලිය්ට ගන්න වැඩේට. OIC විතරයි කේස් එකට ඉන්නෙ. ඒකයි පොලිසියෙ උන් කියනවා වගේ ටවුන් එක මද්දේ බැනපු එකට ඌ දුන්න රිටන් එකක් කියලා කියන්නෙ.

    සුපිරිම යාලුවෙක් හොදේ.. යකෝ යාළුවා මාස ගානක් හිරේ යන එක නවත්තල OIC කාරයටත් හෙන ගේමක් අදින්න පුළුවන්. හොදම දේ ඔය video එක නඩුවට ඉදිරිපත් කරන එක සාක්කි වලට.
    මූ උන්ව කරේ තියාගෙන හිටපු නැති එක විතරයි බන්. කැරිම යාලුවෝ. අපේ ගෙදර ඇවිල්ලා කාලා බීලා නිදාගෙන ඉදලා යන උන්. දැන් විඩියෝ එක ඩිලීට් කරා කියනවා.
    ------ Post added on May 6, 2022 at 8:22 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඌ දැනටම කියනවා බන් ඩිලිට් කරා කියලා. කැරියෙක්. ගේමක්ද කියන්න බෑ බන්. මටත් ඕක හිතුනා. පොලිසියේ අතුලෙන් ආපු අරන්චිය හැටියට OIC කාරයාට බැනපු එකට ඌ රිටන් එක දුන්න කියලා තමයි කියන්නේ. හැබයි ඊට වැඩිය දෙයක් තියනවා වගේ කියලා හිතෙනවා. මොක්ද පොලිසියට ජරාව දීගෙන පොඩි උන්ට ටැබ්ලට් විකුනපු ෆාමසි එකක් ගැන අපේ මල්ලිලා උඩට කම්ප්ලේන් කරලා ෆාමසිය කරපු එකාට නඩුවක් වැටුනා. ඒ කාලෙ හිටපු OIC පස්සෙ මාරු උනා. ඌ ගහපු ගෙමක් වෙන්න පුලිවන් ගොඩක් වෙලාවට මේක. ඒත් ඒක ලීක් උනේ කොහොමද කියලා හිතාගන්න බෑ.

    හැබැයි පොලීසියෙන් ෆූල් සප් එක දෙනවා මල්ලිව එලිය්ට ගන්න වැඩේට. OIC විතරයි කේස් එකට ඉන්නෙ. ඒකයි පොලිසියෙ උන් කියනවා වගේ ටවුන් එක මද්දේ බැනපු එකට ඌ දුන්න රිටන් එකක් කියලා කියන්නෙ.

    මූ උන්ව කරේ තියාගෙන හිටපු නැති එක විතරයි බන්. කැරිම යාලුවෝ. අපේ ගෙදර ඇවිල්ලා කාලා බීලා නිදාගෙන ඉදලා යන උන්. දැන් විඩියෝ එක ඩිලීට් කරා කියනවා.
    ------ Post added on May 6, 2022 at 8:22 PM
    හැම දේම පිටිපස්සේ මොකක් හරි දෙයක් තියනවා. මල්ලිගේ යාලුවා තමා මෙතන කී ඒක . නොදී ඉන්න නම් ඇයි මු රෙකෝඩ් කලේ? අර කියපු මාරු උන ඔයිසී ට යවන්න රෙකෝඩ් කළා වෙන්න පුළුවන් ප්රුෆ් එකට. හෝ පාමසි කාරයට. හොයපන් පාමසි කාරයා සහ අර යාළුවා අතර අනිවා ලින්ක් එකක් ඇති. රන්ජා කල දේ කරපන් හැම කෝල් එකක්ම රෙකෝඩ් කරපන්. අරුගේ කටින් ගනින් රෙකොදින්ග් එකක් තිබ්බා ඒ වෙලේ කුඩු පැකට් එකක් තිබ්බේ නැ කියල. ඊට පස්සේ ලෝයර් ට එක දීලා උගෙන් උපදෙසක් ගනින්. එක පාර ගන්නේ නැතුව වටෙන් ගන්න බලපන්
     
    • Like
    Reactions: Error365!

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    දන්න පොලිසියෙ උන්ට කියපන්.පොලිස් කොමිසම මානව හිමිකම් ඕවට කියල බලපන්.කාලකන්නි පොලිස් වේස හැත්ත.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    දන්න පොලිසියෙ උන්ට කියපන්.පොලිස් කොමිසම මානව හිමිකම් ඕවට කියල බලපන්.කාලකන්නි පොලිස් වේස හැත්ත.
    වැඩක් වෙන්නේ නැ. දැන් නඩු දාල ඉවරයි. ඔය වගේ බොරු නඩු කොච්චර තියනවද මුන් දාපු. ඔප්පු කරන්න පුළුවන් නම් හොදයි.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    වැඩක් වෙන්නේ නැ. දැන් නඩු දාල ඉවරයි. ඔය වගේ බොරු නඩු කොච්චර තියනවද මුන් දාපු. ඔප්පු කරන්න පුළුවන් නම් හොදයි.
    ඔය බලු වැඩේ කරනව බන් පොලොසියෙ උන්.මටත් එක සැරයක් ටොපිය සෙට් උනා.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    naduwa kal yanawa, policiyata puluwan aye prashna karanna kiyala aran yanna. eeta passe deka denakota kiyai. ekko kudu pennanna ekkan yai.
    ඇප ගන්න පුලුවන් ඇති. දෙක දුන්නම කියන්න කුඩු පාවිච්චි කරන එකෙක් වෙන්න එපැයි. බොරුවට දාන ඒව ගැන කිව්වෙ.
     
    • Like
    Reactions: Error365!

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    වීඩියෝ එක තියෙන එකා ශුවර් නම් පොලිස්පටිට ඊමෛ්ල් දාපන් ඒ සම්පූර්ණ විස්තර දාපන්.. පොලිස් කොමිෂන් එකට දාපන්.. මානව හිමිකම් එකට පලයන්.. ඒ එස් පී ගාවට පලයන් අයි ජී පී ට දැම්මා කියලා කියපන්.. ඩිවිෂන් ගාවටත් පලයන් එතනදිත් විස්තර කියපන්.. ලිඛිතව බාර දීපන් කොපි තියාගෙන.. හොද ලොයර් කෙනෙක්ව අල්ලලා ශේෂ්ථාදිකරණයේ නඩු දාන්න පුලුවන් විදිය එහෙම ගැන කතා කරලා බලපන්..54 පනතක් යටතේද කොහෙද දාන්න‍ේ කුඩු කේස් වලට.. පුලුවන් නම් මීඩියා වලට දීපන්.. අරගලයට එහෙම සම්බන්ද වෙලා හිටියා නම් බලපන් ඒකට ගේමක් දීලාද කියලා එහෙනම් අරගලය පැත්තෙන් සපොට් එකක් ගනින්.. කාකි බල්ලො ඔය වගේ කැ$ වැඩ කරනවා..මම දන්න කියන කෙනෙක්ට එහෙම කැ$ කරපු පොන්$යෙක්ට ගේමක් දුන්නා දවසින් දවස විදවන්න..ඌ විදවලා මැ$න්නේ කවදා හරි..