නීතිමය උපදෙසක් ඕනේ - සක්කිලි පොලිස් බල්ලො

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    වීඩියෝ එක තියෙන එකා ශුවර් නම් පොලිස්පටිට ඊමෛ්ල් දාපන් ඒ සම්පූර්ණ විස්තර දාපන්.. පොලිස් කොමිෂන් එකට දාපන්.. මානව හිමිකම් එකට පලයන්.. ඒ එස් පී ගාවට පලයන් අයි ජී පී ට දැම්මා කියලා කියපන්.. ඩිවිෂන් ගාවටත් පලයන් එතනදිත් විස්තර කියපන්.. ලිඛිතව බාර දීපන් කොපි තියාගෙන.. හොද ලොයර් කෙනෙක්ව අල්ලලා ශේෂ්ථාදිකරණයේ නඩු දාන්න පුලුවන් විදිය එහෙම ගැන කතා කරලා බලපන්..54 පනතක් යටතේද කොහෙද දාන්න‍ේ කුඩු කේස් වලට.. පුලුවන් නම් මීඩියා වලට දීපන්.. අරගලයට එහෙම සම්බන්ද වෙලා හිටියා නම් බලපන් ඒකට ගේමක් දීලාද කියලා එහෙනම් අරගලය පැත්තෙන් සපොට් එකක් ගනින්.. කාකි බල්ලො ඔය වගේ කැ$ වැඩ කරනවා..මම දන්න කියන කෙනෙක්ට එහෙම කැ$ කරපු පොන්$යෙක්ට ගේමක් දුන්නා දවසින් දවස විදවන්න..ඌ විදවලා මැ$න්නේ කවදා හරි..
    Macahan deepu game eka mokakda?
     
    • Like
    Reactions: Error365!

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Macahan deepu game eka mokakda?
    උගේ වීක් පොයින්ට් එකක් ලීක් උනා .. ඌ කරපු කැ# වැඩ වලට උගේ කරුමෙටම.. එතනින් දුන්නා ශොට් එක..
     
    • Like
    Reactions: Error365!

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අම්මෝ පොලිස් එවුන් දවසක් මගේ කෙස් එකකට රිපෝට් එක ලියලා තිබ්බා විදිය....ඒක කියෙනව්වාම මටත් හිතුනේ මම මාර වැරදි වැඩක් කරපු පොරක් විදියට..එහෙම බල්ලෝ උන්
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,130
    22,225
    113
    ගම මහනුවරයි
    lawyer ekka katha karapan u wisthare pahadili karai ... Malli kudu gahana ekek nemei nam medical ekak aran prove karapan...
    Lawyer wadi wisthara karai... :yes:

    Video eka denta ba nam itin katha karala wadak na... Mallige kanata dekak gahapan adu kule para ballo asraya karanta epa kiyala...

    BTW amathaka karanta epa dan hadisi neethiya... so kata parissam karaganin ubath... argument walata yanta epa dan un ekka..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    පොලිසි සක්කිලි තමා .
    එස් අයි එන උන් නෙ ඕ යි සී වෙන්නෙ
    ඒ ලෙවල් ආර්ට් ,කොමර්ස් වලින් එන අනාත අඩු කුලෙ නූගත් ඉන්ග්‍රිසිත් බැරි පොන්ස් ලා තමා ඔව්ව කරන්නෙ තැනක් හම්බ උනහම ඇරියස් කවර් කරනවා .
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    ඔක්කොටම කලින් අර වීඩියෝ එක දෙන්න බෑ කියන එකාට කනට දෙකක් දීපන්. ඊට පස්සෙ මල්ලි එලියට ගත්තු දවසක ඌට කනට දෙකක් දියන් ඒ වගේ යාලුවෝ ආස්‍රය කරපු එකට. :yes: :yes: :yes: :yes:
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    අම්මෝ බන් පිස්සු හැදෙනවා නේ කුද්ඩෝ නිකන් ඉන්නවා අහක ඉන්න වුන්ට මුන් කුඩු දාලා අල්ලනවා
    පුලුවන්නම් පොලිස් ලොක්කෙක් අල්ලලා නැත්නම් මන්ත්‍රී කෙනෙක් අල්ලාලා සමාදාන වෙන්න් බලපන්. එක තමයි හොදම විසදුම වැදගෙන ගිහින් හරි
    කුඩු වලට අහුවෙන වුන්ගේ නඩු නිකන් විසික් වෙන්නේ ඔය රස ප්රිෂක වාර්තා වල කුඩු පිටි වෙලා ඒවාටම ඉන්න ලෝයර් කෙනෙක් අල්ලගන්න ඕනේ එකට .
     
    • Like
    Reactions: Rankira

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ahh mn ubalata kiyannamai hitiye policiyen ubalawa check karanna haduwoth (saakku walata ehema atha daala) ubalata puluwan a check karana policiye ekata kiyanna saakkuwata atha daanna kalin ath deka pennanna kiyala (ath dekema agili hodata aath karala pennanna kiyapan mokada okun agili asse podi packet gahan idala saakkuwe thibba wage eliyata gannawa)

    anik scene eka policiyen ubalage vahane check karanawanan hamathissema eka gana sodisiyen hitapan a welawatath mn kalin kiwwa wage ath check karapan unge eta passe dorawal arala deela ubalata vahane athula hodata pena view ekaka idan balan hitapan...puluwannan ube arakshawata vahane check karanawa video ekak ganin...

    mn kaalayak Maradane bar ekaka restaurant ekak kara mata hoda experience tikak thiyanawa oya wage police ballo gana kawadawath okunwa vishwasa karanna epa...unge vasiyata unge diva nawenawa gaanata...

    @Error365! machan ara ubalata support karanawa kiwwa policiye set eka kiyana kathawe record ekak ganna balapan horen...video record ekaknan patta...mokada minissu kohoma wenas weida kiyala apita kiyanna baane...
    ubata me welawe watinne malliwa eliyata ganna ekane...a nisa record ekak ganna balapan...mokada issarahata okunge katha wenas wennath puluwan...Never trust them
     
    ඕවා රෙකොර්ඩ් අරගෙන අන්තිමට එලියට දාලා තවත් ප්‍රශ්න වැඩි වෙනාවා බන් තවත් හිර කරයි උපරිම

    මේක මොකද්ද කෙස් වලට මිනිස්සු එක්ක නිකන්බොන්න ඇවිල්ල පන දෙන්න වගේ කරන කතාද කාරී පොලිස් බල්ලෝ දෙපැත්තෙන්ම කාලා අන්තිමට වුගේ වැඩේට වූ කරනවා
     
    Na na mn kiyanne recording eliyata daanna kiyala nemei bn munge ara kari yaluwama karapu wade dakkane dan munta aththatama una de oppu karanna deyak naane anna a nisa munge arakshawata ehema record ekak thiyaganna eka wasi mokada issarahata naduwa yaddi kohoma weida kiyala kiyanna baane...

    ............................................

    na bn policiye eun saakku ehema check karana scene...Maradane Mariyakade bar eka thibbe ithin hitha ganinko paththa gana...mage jeewitheta hambuna hodama experience walin ekak a...
    policiye eunwa padekata ganan ganne na ehedi nikan bonna awahama banala elawanne...hoda rasa katha wela thiyanawa ehedi...eka paarak MSD eke ekek ekka ara gaththa mn...
    ethana digatama hitiyanan ekko mn marum kanawa nathnan life sentence ekka athule
    habai patta contacts tikak haduna (hoda paththe ewanan nemei :censored:)