නීතිමය උපදෙසක් ඕනේ - සක්කිලි පොලිස් බල්ලො

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,944
    113
    Gampaha
    OIC කාරයට වඩා සක්කිලියෙක්නේ බං මල්ලිගේ යාළුවා. නොදකින් ඔහොම යාළුවෝ. ඌ වීඩියෝ එක දුන්නා නම් කිසි ප්‍රශ්නයක් නෑනේ
    මාත් කියන්න ආවෙ ඕක....
    ඔහොම උන්ට යාලුව කියල අමතන එකත් වැරදියි....

    ඔය වීඩියෝව තිබුණනං පෑළියගොඩ පොලිස් හෙඩ් ක්වාටස් වලට කම්ප්ලේන් කරන්න තිබුණ....
    ගම්වල ඉන්න පොලිස් හපොයියො, හෙඩ් ක්වාටස් නම ඇහුවමත් බයයි. මම අහල තියෙන විදිහට එතනින් සාධාරණ විදිහට නඩුව විසඳල දෙනව....
     
    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    මචන් දැන් දවස් දෙකකට කලින් අපේ මල්ලිව පොලිසියෙන් ඇල්ලුවා.

    ප්‍රශ්නේ මේකයි. අපේ මල්ලි මැරි කරලා ඉන්නෙ ඌ එදා ගෑනි එකක වලියක් දාගෙන, ගෙදර හිටියොත් තව වලිය වෑඩි වෙන නිසා මු ටවුන් එකට ගිහිල්ලා. ඌ ටවුන් එකේ යාලුවො සෙට් එකක් එක්ක ඉන්නකොට පොලිසියෙන් අවිල්ලා චෙක් කරලා පස්සෙ මූ පොලිසියට හොදට අමතලා. පස්සෙ මුව පොලිසියට අරන් ගිහින්. පස්සෙ තමයි අපි දන්නෙ කුඩු පැකට් දාලා තමයි ලියලා තියන්නෙ කියලා. අපි හිතුවෙ මු බැනපු නිසා ඒකට ඇතුලට දාලා ඇති කියලයි. අපේ අයියා ග්‍රාමසෙවක කෙනෙක් මචන් ඒ එරියා එකේම. පස්සෙ අයියා පොලිසියට ගිහින් ඇහුව මොකද උනේ කියලා. පොලිසියෙ අදුරන උන් ඉන්නවා. උන් කියලා මල්ලි OIC ට ටවුන් එක මද්දෙම කෑගහලා ඒකට ලොක්කා කිව්වා කුඩු දාලා ඔකව අතුලට දාන්න කියලා. OIC අලුත් එකෙක්. ඇවිල්ලා සතියක් වගේ කිව්වා.

    මාස 6කට වත් එලියට ගන්න බැරි වෙයි කියලයි කිව්වෙ. පස්සෙ පොලිසියෙ උන්ම කිව්වලු documents වැඩයි, රස පරික්ශ්ක වැඩ ටිකයි ඉක්මනට කරලා දෙන්නම් කියලා. අලුතින් ආපු OIC ඩයල් එකට පොලිසියෙ උනුත් කැමති නැති කේස් එකක් තියන්නේ. අපේ අයියව දන්න නිසා අතුලෙන් ඇත්ත කියලා තිබ්බා මොකද ඇත්තටම උනේ කිය්ලා.

    අනිත් එක තමයි මල්ලිව අරන් යද්දි උගෙ යලුවෙක් සීන් එක වීඩියො කරලා මල්ලිව චෙක් කරන එක. එතනදි පෙන්නනවලු ලග මොකුත් නැ කියලා. හැබයි දැන් ඌ ඒ විඩියො එක දෙන්න බැ කියනව පොලිසියෙන් පොරටත් මොකක් හරි ප්‍රශ්නයක් දායි කියලා. ඒ විඩියො එක ගන්න පුලුවන් උනා නම් නිකන්ම මල්ලිව එලියට ගන්න තිබ්බ සහ අර සක්කිලි OIC කාරයට ගේමක් දෙන්න තිබ්බා.

    ලොයර් කෙනෙක්ට කතා කරා high court එකෙ නඩුවක් දාමු කිව්වා ඊට පස්සේ මාසෙකින් වගේ ඇප ගන්න පුලුවන් වෙයි කිව්වා.

    මීට අමතරව මොනවහරි ක්‍රමයක් හරි legal advice එකක් හරි තියනවා නම් කියපල්ලා.

    වැඩිපුරම මම මේක දැම්මේ සක්කිලි පොලිස් කරයෝ ගැන කියන්නයි. උන්ට ඔනේ නම් වැරදි නොකරපු ඕන එකෙක්ව ඕන වැරැද්දකට ඇතුලට දාන්න පුලුවන්.
    අල්ලගෙන ගියපු වෙලාවෙම මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් දාල උසාවි දාද්දී ඇත්ත සිද්ධිය කිව්වා නම් ගොඩක් වෙලාවට එතනදිම ගොඩදාගන්නත් තිබුනා. ඇත්ත කථාව උසාවියට කියලා සටහන් කලාද කියලා ලෝයර් ගෙන් දැනගන්න.

    දැන් ඉතිං ඒකට කමක් නෑ.
    01. මල්ලිට කොච්චර කුඩු ප්‍රමාණයක් දාල තියෙනවාද?
    02. මත්ද්‍රව්‍ය සම්බන්ධ පෙර වැරදි තියෙනවාද?
    02. වෙන මොනවා හරි නඩු තිනෙවද?

    යන කරුණු මත කරන්න පුලුවන් දෙයක් තියෙනම් කියන්නම්. ඒ ගැන විස්තරයක් දෙන්න.

    දැන් දැක්කේ බං. පොඩ්ඩක් බිසී වුනා. මම පුලුවන් දෙයක් කියන්නම්...
    ------ Post added on May 8, 2022 at 6:38 PM
     
    • Like
    Reactions: sawyer sweeten

    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,990
    113
    Colombo
    පොලිසියත් එක්ක ඩීල් කරද්දි පරිස්සම් වෙයන්.මේ දවස් වල සෝසල් මීඩියා එකේ පෙන්නන ගැම්ම අරන් ඇරගන්න යන්න එපා .ඔහොම කේස් එකක් උනොත් බේරන්න කවුරුවත් නෑ.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,015
    12,389
    113
    Behind u :p
    kalin nadu watila nattan honda lawyer kenek allapan , wistare kiyala,

    masa ganan atule inna naa, sarira apa tiyala ganna puluwan wei ,

    niwaradi karu kiyanna kiyahan, kudu dala alluwe kiayala poloiciyen
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,633
    6,363
    113
    Ponna police bump.policeyata apahu nokaranna ohoma allanna ona lawyer meya .
    tirantha walaliyadda

    Habai umba kiyanne aththanam witharak.
     
    Last edited:

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Na na mn kiyanne recording eliyata daanna kiyala nemei bn munge ara kari yaluwama karapu wade dakkane dan munta aththatama una de oppu karanna deyak naane anna a nisa munge arakshawata ehema record ekak thiyaganna eka wasi mokada issarahata naduwa yaddi kohoma weida kiyala kiyanna baane...

    ............................................

    na bn policiye eun saakku ehema check karana scene...Maradane Mariyakade bar eka thibbe ithin hitha ganinko paththa gana...mage jeewitheta hambuna hodama experience walin ekak a...
    policiye eunwa padekata ganan ganne na ehedi nikan bonna awahama banala elawanne...hoda rasa katha wela thiyanawa ehedi...eka paarak MSD eke ekek ekka ara gaththa mn...
    ethana digatama hitiyanan ekko mn marum kanawa nathnan life sentence ekka athule
    habai patta contacts tikak haduna (hoda paththe ewanan nemei :censored:)
    වෙලාවක් තිබ්බොත් ස්ටෝරි ටිකක් දාපන්කෝ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    මානව හිමිකම් කොමිසමෙත් පැමිණිල්ලක් දාපන් සිද්ධිය ඇත්තනන්. High court එකේ නඩු දාපන් හොදම lawyer කෙනෙක් අල්ලන්. OIC ගෙ වැඩ තහනම් කරවල කොහොම හරි වන්දියකුත් ගනින්.
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,617
    5,614
    113
    Colombo
    මචන් දැන් දවස් දෙකකට කලින් අපේ මල්ලිව පොලිසියෙන් ඇල්ලුවා.

    ප්‍රශ්නේ මේකයි. අපේ මල්ලි මැරි කරලා ඉන්නෙ ඌ එදා ගෑනි එකක වලියක් දාගෙන, ගෙදර හිටියොත් තව වලිය වෑඩි වෙන නිසා මු ටවුන් එකට ගිහිල්ලා. ඌ ටවුන් එකේ යාලුවො සෙට් එකක් එක්ක ඉන්නකොට පොලිසියෙන් අවිල්ලා චෙක් කරලා පස්සෙ මූ පොලිසියට හොදට අමතලා. පස්සෙ මුව පොලිසියට අරන් ගිහින්. පස්සෙ තමයි අපි දන්නෙ කුඩු පැකට් දාලා තමයි ලියලා තියන්නෙ කියලා. අපි හිතුවෙ මු බැනපු නිසා ඒකට ඇතුලට දාලා ඇති කියලයි. අපේ අයියා ග්‍රාමසෙවක කෙනෙක් මචන් ඒ එරියා එකේම. පස්සෙ අයියා පොලිසියට ගිහින් ඇහුව මොකද උනේ කියලා. පොලිසියෙ අදුරන උන් ඉන්නවා. උන් කියලා මල්ලි OIC ට ටවුන් එක මද්දෙම කෑගහලා ඒකට ලොක්කා කිව්වා කුඩු දාලා ඔකව අතුලට දාන්න කියලා. OIC අලුත් එකෙක්. ඇවිල්ලා සතියක් වගේ කිව්වා.

    මාස 6කට වත් එලියට ගන්න බැරි වෙයි කියලයි කිව්වෙ. පස්සෙ පොලිසියෙ උන්ම කිව්වලු documents වැඩයි, රස පරික්ශ්ක වැඩ ටිකයි ඉක්මනට කරලා දෙන්නම් කියලා. අලුතින් ආපු OIC ඩයල් එකට පොලිසියෙ උනුත් කැමති නැති කේස් එකක් තියන්නේ. අපේ අයියව දන්න නිසා අතුලෙන් ඇත්ත කියලා තිබ්බා මොකද ඇත්තටම උනේ කිය්ලා.

    අනිත් එක තමයි මල්ලිව අරන් යද්දි උගෙ යලුවෙක් සීන් එක වීඩියො කරලා මල්ලිව චෙක් කරන එක. එතනදි පෙන්නනවලු ලග මොකුත් නැ කියලා. හැබයි දැන් ඌ ඒ විඩියො එක දෙන්න බැ කියනව පොලිසියෙන් පොරටත් මොකක් හරි ප්‍රශ්නයක් දායි කියලා. ඒ විඩියො එක ගන්න පුලුවන් උනා නම් නිකන්ම මල්ලිව එලියට ගන්න තිබ්බ සහ අර සක්කිලි OIC කාරයට ගේමක් දෙන්න තිබ්බා.

    ලොයර් කෙනෙක්ට කතා කරා high court එකෙ නඩුවක් දාමු කිව්වා ඊට පස්සේ මාසෙකින් වගේ ඇප ගන්න පුලුවන් වෙයි කිව්වා.

    මීට අමතරව මොනවහරි ක්‍රමයක් හරි legal advice එකක් හරි තියනවා නම් කියපල්ලා.

    වැඩිපුරම මම මේක දැම්මේ සක්කිලි පොලිස් කරයෝ ගැන කියන්නයි. උන්ට ඔනේ නම් වැරදි නොකරපු ඕන එකෙක්ව ඕන වැරැද්දකට ඇතුලට දාන්න පුලුවන්.
    Lawyer kipa xenekgenma ahapan. Lawyers tiyena power wena katawat na mannhitanne. Police sakkili bayai lawyer kenk kiwama.
     
    047

    Active member
  • Jul 4, 2007
    426
    148
    43
    Oic ට ගේමක් සෙට් කරපං මල්ලී බෙරගත්තත් නැතත්