නීතිමය උපදෙසක් ඕන

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මචන්ලා, මොකක්හරි ආයතනයකින් පාරිභෝගිකයෙක් විදිහට මට අසාධාරණයක් වෙලා, මං ඒක ගැන කියලා ෆේස්බුක් පෝස්ට් දාල කාවහරි දැනුවත් කරනවා නම් අදාළ ආයතනයට පුළුවන්ද මට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න? එහෙම පුළුවන් නම් පාරිභෝගයෙක් විදිහට අපිට අයිතියක් නෑනේ නෙගටිව් කමෙන්ට් එකක් දෙන්නවත්. එහෙම පුළුවන්ද? ගූගල් රිවීව්ස් වලත් නෙගටිව් රිවීව්ස් තියෙන එකේ, මෙහෙම පෝස්ට් දානකොට අවුලක් වෙනවද දාන කෙනාට? දන්න ය මට පොඩි සවිස්තරාත්මක විස්තරයක් දෙන්නකෝ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,425
    1
    32,095
    113
    - උඩරට -

    පාරිබෝගික අධිකාරිය දැනුවත් කරපන්..
    ඊට පස්සෙත් සාධාරණයක් නැත්තම් සෝසල් මීඩීයා දාපන්..
    දාලා නිකන් ඉන්න එපා හැම තැනටම ශෙයාර් කරපන්
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    පාරිබෝගික අධිකාරිය දැනුවත් කරපන්..
    ඊට පස්සෙත් සාධාරණයක් නැත්තම් සෝසල් මීඩීයා දාපන්..
    දාලා නිකන් ඉන්න එපා හැම තැනටම ශෙයාර් කරපන්
    එහෙම පෝස්ට් දැම්මම උන්ට පුළුවන්ද අපිට විරුද්ධව නීතිමය ක්රියාමාර්ග ගන්න?

    Review eka delet karanna salli illapan. Man 10laks gatta ehema
    review gena neme bn man ahanne post ekak dala viral karoth unta puluwanda legally gemak adinna. අපහාස කරා කියලවත්?
    ------ Post added on Oct 6, 2021 at 10:52 PM
     
    • Like
    Reactions: Solo Rider

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,425
    1
    32,095
    113
    - උඩරට -
    එහෙම පෝස්ට් දැම්මම උන්ට පුළුවන්ද අපිට විරුද්ධව නීතිමය ක්රියාමාර්ග ගන්න?
    පුලුවන්, ඒ උනාට එහෙම ගන්නේ බොහොම අඩුවෙන්..
    උන්ම ඇවිත් කතා කරලා විසඩගමු කියනවා..
    දාපන් මොකක්ද උන අසාධාරනේ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹට වෙච්චි අසාධාරනේ පෘෆ් තියනවා නං උකා ගන්ඩ කියපං. සූ කරන්නෑ බං ලේසියෙන් උන්. PR nightmare
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    මචන් defamation laws රටෙන් රටට වෙනස් වෙනව. ලංකාවෙ ලෝයර් කෙනක්ගෙන් අහල බලපන්

    Example:
    in Thailand - If the person prosecuted for defamation can prove that the imputation made by him is true, he shall not be punished. (defendant prove කරන්න ඕන හැමදේම ඇත්ත කියල. එහෙම නැත්තම් අවුරුදු දෙකක් හිරේ යන්න වෙනව)
     
    • Like
    Reactions: HSW and Solo Rider

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මචන්ලා, මොකක්හරි ආයතනයකින් පාරිභෝගිකයෙක් විදිහට මට අසාධාරණයක් වෙලා, මං ඒක ගැන කියලා ෆේස්බුක් පෝස්ට් දාල කාවහරි දැනුවත් කරනවා නම් අදාළ ආයතනයට පුළුවන්ද මට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න? එහෙම පුළුවන් නම් පාරිභෝගයෙක් විදිහට අපිට අයිතියක් නෑනේ නෙගටිව් කමෙන්ට් එකක් දෙන්නවත්. එහෙම පුළුවන්ද? ගූගල් රිවීව්ස් වලත් නෙගටිව් රිවීව්ස් තියෙන එකේ, මෙහෙම පෝස්ට් දානකොට අවුලක් වෙනවද දාන කෙනාට? දන්න ය මට පොඩි සවිස්තරාත්මක විස්තරයක් දෙන්නකෝ.
    මම නීති විශාරදයෙක් නෙවෙයි. ඔව් අපිට පුලුවන්වෙන්න ඕනේ අපේ මතය කියන්න. හැබැයි යම් ආයතනකට පුද්ගලයෙක්ට මඩ ගසන චේනතාවෙන් බොරු අවලාද කරන්න බැහැ . උබට වෙච්ච අසාධාරණයේ උබ ගාව සාක්කි ඇති කියල හිතනවා, බිල් පත් . emails , screen shots හෝ මොනයම් ක්‍රමයකින්.
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මුලින්ම ලිකිතව ආයතනය දැනුවත් කරපං.උබට වෙච්ච අසාධාරණේ ට සාධාරණය ඉලලපන්.(එතකොට ආයතනයෙන් ඔය ගැන හොයන්න නිෂ්පාදන විනය පරීක්ෂණයක් කරලා තීරණ ගන්න ඕනා)වැරදි අඩු පාඩු නොවන තැනක් ප්‍රායෝගික නෑ.අඩු පාඩුවක් උනහම එක ගැන හොයල එක නිවැරදි කරගන්න ආයතනයට අවස්ථාවක් දෙන්න ඕන.ඔය අවස්ථාව පාරිබෝගිකයා විසින් ලබා දීල නැතිනම් කොච්චර සාක්කි තිබ්බත් වැඩක් නෑ.ආයතනයට පුළුවන් පාරිබෝගිකයා ආයතනය කෙරෙහි ද්වේශ සහගතව ක්‍රියා කළා කියල උසාවියේදී ඔප්පු කරන්න.මටත් ඔය ප්‍රශ්නේ 100% විසද ගන්න බැරුව ඉන්නේ.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මට මතකයි මේකෙ ලෝයර් කෙනෙක් කිව්ව Comparison & Review වලට නීතිමය ක්‍රියාමාර්ග ගන්න බැරි කතාවක්. ෂුවර් නෑ ඒක.
    හැබැයි අර උස්වත්ත සීන් එක වගේ ඒවට නම් ෂුවර් ඇක්ෂන් එකක් ගන්න පුලුවන් වෙයි කම්පැනි එකට. මොකද ඒක සැළසුම්සහගතව කරපු දෙයක් නේහ්.