නීතිමය ගැටළුවක්

SIC

Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    නීතිමය ගැටළුවක්

    මේකේ ඉන්න ගොඩක් උන් torrent බානවනේ ,ඇත්තටම
    torrent ගැන අපේ රටේ තියෙන නීතිමය තත්වය කොහොමද?
    මේ ගැන තියෙන නීති රටින් රටටද වලංගු වෙන්නේ ?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එන්ජෝයි ඉට් වයිල් යු කෑන් කියන්න තම තියන්න තියෙන්නේ.
    අපේ රට කරවන ඩබල බටහිර රටවල් වලට දෙන දීමේ හැටියට ඕකටත් කෙලවන්න බැරි නැ ඉස්සරහට.
    දැනට නම් අවුලක් නැ.
    අවුලක් ගියත් FTP,Seedbox පාවිච්චි කරන්න බැරියැ
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මම ටොරොන්ටි Use කරන්නෙ නැහැ..:no:IDM Downloader තමා use කරන්නෙ..:)
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    එන්ජෝයි ඉට් වයිල් යු කෑන් කියන්න තම තියන්න තියෙන්නේ.
    අපේ රට කරවන ඩබල බටහිර රටවල් වලට දෙන දීමේ හැටියට ඕකටත් කෙලවන්න බැරි නැ ඉස්සරහට.
    දැනට නම් අවුලක් නැ.
    අවුලක් ගියත් FTP,Seedbox පාවිච්චි කරන්න බැරියැ

    හොද seedbox මොනවද බන් උබ පාවිච්චි කරන?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හොද seedbox මොනවද බන් උබ පාවිච්චි කරන?

    මේවා තමයි මචං 1000 MB අඩු ෆයිල් බාන්න ගන්නේ

    filestream.me
    seeder.co.il

    පැය 15 ක් ඇතුලත ඩවුන් කරනවානම් සයිස් එක ප්‍රශ්නයක් නැ

    fatahillah.xyz

    ඔය ඔක්කොම ෆ්‍රී අකවුන්ට් එකයි ලිමිට් තියෙන්නේ:rofl::rofl: