නීතිමය ගැටළුවක් මේකේ ඉන්න ගොඩක් උන් torrent බානවනේ ,ඇත්තටම torrent ගැන අපේ රටේ තියෙන නීතිමය තත්වය කොහොමද? මේ ගැන තියෙන නීති රටින් රටටද වලංගු වෙන්නේ ?