
naththan aaye jeewithema kaalakanni wena ekane wenne eyaage.
වහෙන් ඔරෝ නැතුව කෙලින්ම අහපන්කෝ. උඹට ඌගෙන් වෙන් කරලා අක්කව බැඳගන්න ඕනේ කියලා.ඒ දේ ප්‍රශ්නයක් නෑ සහෝ.ලංකාවෙන් අක්කව මෙහෙට පන්නගන්න පුළුවන් නම්
,මමත් යනවා ඒ අක්කා යන දවසෙම
.කොහොමත් අවුරුදු 5ක් වෙන්වෙලා හිටියම ඒ අක්කගෙ කසාදේ චකබලාස් නේ
.නඩුවලට වැඩියෙන් කාලේ කනවට වැඩිය ඒ දේ හොදයි නේද?
..නඩු වැටෙන කාල සීමාව ඇතුලත වෙන රටකට යන්න පුළුවන් නේද?
ල/න්කාවෙන් පනින්න අමාරු මිනී මැරිම් වගේ දේවල් වලටනේ



මල්ලි කර ගහන්න නේද හදන්නේ.. අවවාදයක් දෙන්නම් දැන් උබට හරි ජොලියක් හිතෙයි පස්සේ උබට පසු තැවෙන්න වෙයි. ලංකාවේ කිසිම තැනක එහෙම බලෙන් බන්දන්න බෑ බන් කෙල්ල කැමති නැත්නුම්. ගැනු කියන එව්වා විස්වාස කරන්න එපා සත පහකට
බැඳපු ගෑනියෙක් කර ගහනවා කියන්නෙ ඉතින් මැක්සාම ගොන් වැඩක් මචන්. අනික බලෙන් බඳන්න පුලුවන් නාට්‍ය වල විතරයි. ඇත්ත ජීවිතෙ රෙජිස්ටාර් අහන කොට වොයිස් එක පොඩ්ඩක් ගැස්සුනත් ඌ කොලේ කටු ගානවා! වෙන මිනිහෙක් ඉන්න අතරෙ උඹ එක්ක ලව් කලා කියන්නෙ ඕකිට උබව බැඳමත් වෙන එකෙක් අල්ල ගන්න ගේමක්ම නැහැ.
මටත් මීට අවුරුදු 2කට කලින් වගේ ෆේස් බුක් එකෙන් සෙට් උනා 22ක කෙලෙක්. මැරි කරලා පොඩි ළමයෙකුත් ඉන්නවා. මිනිහා මහන්සි වෙලා හොයන සල්ලි මේකි ගෙනත් මගෙත් එක්ක වියදම් කරනව. මුළින් මට කිව්වෙ ඒ අයියා කියලා. ළමයෙක් ඉන්න බව කිව්වෙත් ගොඩ කාලෙකින්. මිනිහා කොහොම ටොපියක් කනවා ඇද්ද ඒකිගෙන්. කාළයක් යද්දි මම අතටම අල්ල ගත්ත ඒ මිනිහා කියලා. පස්සෙ මචන් මගෙත් එක්ක රූම් එකෙ ඉන්න වෙලාවට මිනිහට කෝල් කලාම කියනව "සුදු මහත්තය එන කල් මම බලන් ඉන්නෙ" කියල. බලන් ඉන්නෙ මගෙත් එක්ක බුදිය ගෙන! පස්සෙ ඉතින් මම ශේප් එකේ හලලා දැම්මා. තව කීයක් එක්ක යන බඩුවක් ද දන්නෙත් නැහැ නෙ!
උඹත් පරිස්සමෙන් කරන එකක් කරපන්! ඕකිව ඩිවෝස් කරවන්න කලින් උබට මොකද කරන්න පුළුවන් කියලා හිතපන්. කුරුම්ඹා තියෙනවා නම් මචන් එහා වත්තෙන් උනත් කඩා ගන්න පුළුවන්, එහෙමෙයි කියලා ගහ ගලෝලා අපේ ගේ අස්සෙ හිටෝ ගන්න බැහැ නෙ බන්!
hehe umbata witharay therune.. muu me apita paaniya danawa.. samaharawita eeki bendala inna eka echchara wayasa nethuwath ethi, mu eekita waha wetila, uuwa divorce karawanna yanawa. anika muta thiyana kekkuma mokakda?
boru baila ne machan, lankawe thiya loke kohewath balen bandawanna be, anika ammala mekiwa balen benduwanam, ey uuwa lankawe dala mekiwa aragena pitarata giye?
akka, hukka wage newe machoo, ara kiwwa wage umbata passe pasu thewenna wey..
මේ Article එක බලන්න. මන් ගොඩ කාලෙකට කලින් නෙට් එකෙන්ම ගත්ත එකක්.source එකනම් මතක නෙහෙ . ඒ බ්ලොග් එක කරලා තිබුනේ lowyer කෙනෙක්.
[FONT="]අපි[/FONT][FONT="] සමාජයේ[/FONT][FONT="] දික්කසාද [/FONT][FONT="]වෙන[/FONT][FONT="] ස්ත්[/FONT][FONT="][/FONT][FONT="]රි[/FONT][FONT="] [/FONT][FONT="]පුරැෂයන් [/FONT][FONT="]ඔන තරමි[/FONT][FONT="]දැක[/FONT][FONT="]තියෙනවාට[/FONT][FONT="]සැකයක්[/FONT][FONT="]නෑ[/FONT][FONT="].[/FONT][FONT="]
[/FONT][FONT="]මිනිස්සු[/FONT][FONT="]ඇයි[/FONT][FONT="]දික්කසාද[/FONT][FONT="]වෙන්නේ[/FONT][FONT="]?[/FONT]
[FONT="]
[/FONT][FONT="]මෙ[/FONT][FONT="]ප්[/FONT][FONT="][/FONT][FONT="]රෂ්ණයට[/FONT][FONT="]පිළිතුර[/FONT][FONT="]විමසා[/FONT][FONT="]සිටියොත්[/FONT][FONT="]බොහෝ[/FONT][FONT="]දෙනා[/FONT][FONT="]විසින්[/FONT][FONT="]විවිධාකාර[/FONT][FONT="]පිළිතුරැ[/FONT][FONT="]ඉදිරිපත්[/FONT][FONT="]කර[/FONT][FONT="]සිටිනු[/FONT][FONT="]ඇත[/FONT][FONT="]. [/FONT][FONT="]මෙ[/FONT][FONT="]අතර[/FONT][FONT="], [/FONT][FONT="]පවුල්[/FONT][FONT="]ආරවුල්[/FONT][FONT="]නිසා[/FONT][FONT="], [/FONT][FONT="]නොගැලපිම[/FONT][FONT="]නිසා[/FONT][FONT="]යනාදි[/FONT][FONT="]වශයෙන්[/FONT][FONT="]විවිධාකාර[/FONT][FONT="]පිළිතරැ[/FONT][FONT="]රැසක්[/FONT][FONT="]ලැබෙවි[/FONT][FONT="].[/FONT][FONT="]මෙම[/FONT][FONT="]කරැණු[/FONT][FONT="]සියල්ලම[/FONT][FONT="]සලකා[/FONT][FONT="]බලන[/FONT][FONT="]කෙනෙක්ට[/FONT][FONT="]පෙනි[/FONT][FONT="]යාවි[/FONT][FONT="]. [/FONT][FONT="]අනිවාර්[/FONT][FONT="][/FONT][FONT="]ය[/FONT][FONT="]ලෙස[/FONT][FONT="]විවාහය[/FONT][FONT="]ගිවිසුමක්[/FONT][FONT="]ලෙසම[/FONT][FONT="]සැලකුවොත්[/FONT][FONT="]එම[/FONT][FONT="]ගිවිසුමෙ[/FONT][FONT="]කොන්දේසි[/FONT][FONT="]කඩ[/FONT][FONT="]වි[/FONT][FONT="]තිබිම[/FONT][FONT="]හෝ[/FONT][FONT="]එක්[/FONT][FONT="]පාර්ශවයක්[/FONT][FONT="]අසාධාරණයට[/FONT][FONT="]ලක්විම[/FONT][FONT="]තුලින්[/FONT][FONT="]එම[/FONT][FONT="]අසාධාරණයට[/FONT][FONT="]පත්[/FONT][FONT="]පාර්ශවයට[/FONT][FONT="]තවදුරටත්[/FONT][FONT="]එම[/FONT][FONT="]ගිවිසුම[/FONT][FONT="]පවත්වාගෙන[/FONT][FONT="]යාමට[/FONT][FONT="]අවශ්[/FONT][FONT="][/FONT][FONT="]ය[/FONT][FONT="]නොවිම[/FONT][FONT="]නිසා[/FONT][FONT="]කසාදය[/FONT][FONT="]නැමති[/FONT][FONT="]ගිවිසුම[/FONT][FONT="]දික්කසාද[/FONT][FONT="]කරණු[/FONT][FONT="]ලබන[/FONT][FONT="]බව[/FONT][FONT="]. [/FONT][FONT="]කසාදය[/FONT][FONT="]නැමති[/FONT][FONT="]ගිවිසුම[/FONT][FONT="]ඇතිවු[/FONT][FONT="]බවට[/FONT][FONT="]අපට[/FONT][FONT="]රජය[/FONT][FONT="]විසින්[/FONT][FONT="]ලබා[/FONT][FONT="]දෙන[/FONT][FONT="]සහතිකය[/FONT][FONT="]වන්නේ[/FONT][FONT="]විවාහ[/FONT][FONT="]සහතිකයයි[/FONT][FONT="]. [/FONT][FONT="]එය[/FONT][FONT="]වලංගුව[/FONT][FONT="]පවතින[/FONT][FONT="]තුරා[/FONT][FONT="]විවාහය[/FONT][FONT="]නැමති[/FONT][FONT="]ගිවිසුම[/FONT][FONT="]තුල[/FONT][FONT="]වන්නාවු[/FONT][FONT="]සියළු[/FONT][FONT="]ප්[/FONT][FONT="][/FONT][FONT="]රථිපලයන්[/FONT][FONT="]වලින්[/FONT][FONT="]දෙපාර්ශවය[/FONT][FONT="]බැදි[/FONT][FONT="]සිටියි[/FONT][FONT="]. [/FONT][FONT="]දික්කසාද[/FONT][FONT="]නඩුවකදි[/FONT][FONT="]කරණුයේ[/FONT][FONT="], [/FONT][FONT="]විවාහ[/FONT][FONT="]සහතිකය[/FONT][FONT="]නැමති[/FONT][FONT="]ගිවිසුමිපත්[/FONT][FONT="][/FONT][FONT="]රය[/FONT][FONT="]අවලංගු[/FONT][FONT="]කර[/FONT][FONT="]එම[/FONT][FONT="]ගිවිසුම[/FONT][FONT="]තුල[/FONT][FONT="]ඇතිකර[/FONT][FONT="]ගන්නා[/FONT][FONT="]ලද[/FONT][FONT="]හා[/FONT][FONT="]ඇති[/FONT][FONT="]කරණ[/FONT][FONT="]ලද[/FONT][FONT="]නෛතික[/FONT][FONT="]ඵලයන්[/FONT][FONT="]දෙපාර්ශවයට[/FONT][FONT="]හානියක්[/FONT][FONT="]නොවන[/FONT][FONT="]පරිදි[/FONT][FONT="], [/FONT][FONT="]බෙදා[/FONT][FONT="]වෙන්[/FONT][FONT="]කර[/FONT][FONT="]දිමයි[/FONT][FONT="].[/FONT][FONT="] ලංකාවෙ[/FONT][FONT="]දික්කසාදයක්[/FONT][FONT="]ගන්න[/FONT][FONT="]පුලුවන්[/FONT][FONT="]මොන[/FONT][FONT="]වගේ[/FONT][FONT="]කරැණු[/FONT][FONT="]මතද[/FONT][FONT="]?[/FONT]
[FONT="]කලින්[/FONT][FONT="]කිවිවා[/FONT][FONT="]වාගේ[/FONT][FONT="]අපි[/FONT][FONT="]විවාහ[/FONT][FONT="]වෙනකොට[/FONT][FONT="]ප්[/FONT][FONT="][/FONT][FONT="]රකාශික[/FONT][FONT="]හා[/FONT][FONT="]ව්[/FONT][FONT="][/FONT][FONT="]යංගික[/FONT][FONT="]කොන්දේසි[/FONT][FONT="]රැසකට[/FONT][FONT="]එලබෙනවා[/FONT][FONT="]. [/FONT][FONT="]මෙයින්[/FONT][FONT="]ප්[/FONT][FONT="][/FONT][FONT="]රකාශිත[/FONT][FONT="]ලෙස[/FONT][FONT="]සමාජය[/FONT][FONT="]විසින්[/FONT][FONT="]ප්[/FONT][FONT="][/FONT][FONT="]රමුඛව[/FONT][FONT="]පිළිගන්නා[/FONT][FONT="]කොන්දේසි[/FONT][FONT="]වන්නේ[/FONT][FONT="],[/FONT]
[FONT="]
01)[/FONT][FONT="]වාසය[/FONT][FONT="]හා[/FONT][FONT="]සහවාසය[/FONT][FONT="]මගින්[/FONT][FONT="]එක්ව[/FONT][FONT="]විවාහ[/FONT][FONT="]දිවිය[/FONT][FONT="]පවත්වන[/FONT][FONT="]බව[/FONT]
[FONT="]02)[/FONT][FONT="]විවාහක[/FONT][FONT="]ස්වාමිපුරැශයා[/FONT][FONT="]හා[/FONT][FONT="]බිරිද[/FONT][FONT="]හැර[/FONT][FONT="]වෙනත්[/FONT][FONT="]තැනැත්තන්[/FONT][FONT="]ලිංගිකව[/FONT][FONT="]ඇසුරැ[/FONT][FONT="]නොකරණ[/FONT][FONT="]බව[/FONT]
[FONT="]03)[/FONT][FONT="]විවාහ[/FONT][FONT="]වන[/FONT][FONT="]අවස්ථාවෙ[/FONT][FONT="]දී[/FONT][FONT="]තමාට[/FONT][FONT="]තමාගේ[/FONT][FONT="]ස්වාමිපුරැෂයා[/FONT][FONT="]හා[/FONT][FONT="]බිරිද[/FONT][FONT="]සමග[/FONT][FONT="]ස්වභාවික[/FONT][FONT="]ලෙස[/FONT][FONT="]ලිංගිකව[/FONT][FONT="]හැසිරිමට[/FONT][FONT="]හැකි[/FONT][FONT="]බව[/FONT]
[FONT="]
[/FONT][FONT="]යන[/FONT][FONT="]මෙ[/FONT][FONT="]කරැණු[/FONT][FONT="]ප්[/FONT][FONT="][/FONT][FONT="]රමුඛ[/FONT][FONT="]කරැණු[/FONT][FONT="]වෙ[/FONT][FONT="].[/FONT][FONT="]දික්කසාදයක්[/FONT][FONT="]ලබා[/FONT][FONT="]ගන්න[/FONT][FONT="]මෙම[/FONT][FONT="]කොන්දේසි[/FONT][FONT="]එකක්[/FONT][FONT="]හෝ[/FONT][FONT="]කිහිපයක්[/FONT][FONT="]කඩකිරිම[/FONT][FONT="]හෝ[/FONT][FONT="]කඩවිම[/FONT][FONT="]හේතු[/FONT][FONT="]වෙන්න[/FONT][FONT="]පුලුවන්[/FONT][FONT="]. [/FONT][FONT="]වෙනත්[/FONT][FONT="]විදියකට[/FONT][FONT="]කියනවා[/FONT][FONT="]නමි[/FONT][FONT="],[/FONT][FONT="]අපි[/FONT][FONT="]දික්කසාදයට[/FONT][FONT="]හේතුවුන[/FONT][FONT="]කරැණ[/FONT][FONT="]කියන්නේ[/FONT][FONT="]මෙන්න[/FONT][FONT="]මෙකට[/FONT][FONT="]තමයි[/FONT][FONT="]. [/FONT][FONT="]දික්කසාදෙට[/FONT][FONT="]හේතු[/FONT][FONT="]ගොඩාක්[/FONT][FONT="]තියෙන්න[/FONT][FONT="]පුළුවන්[/FONT][FONT="].[/FONT][FONT="]මෙ[/FONT][FONT="]අතර[/FONT][FONT="]බොහෝ[/FONT][FONT="]දෙනෙක්[/FONT][FONT="]පැමිණ[/FONT][FONT="]පවසන[/FONT][FONT="]කරැණු[/FONT][FONT="]වන්නේ[/FONT][FONT="]මට[/FONT][FONT="]මගේ[/FONT][FONT="]ස්වාමිපුරැෂයා[/FONT][FONT="]හෝ[/FONT][FONT="]බිරිද[/FONT][FONT="]ගැලපෙන්නේ[/FONT][FONT="]නෑ[/FONT][FONT="]. [/FONT][FONT="]එයා[/FONT][FONT="]මට[/FONT][FONT="]ආදරේ[/FONT][FONT="]නෑ[/FONT][FONT="]. [/FONT][FONT="]එහෙමත්[/FONT][FONT="]නැත්තං[/FONT][FONT="]මම[/FONT][FONT="]එයාට[/FONT][FONT="]කැමති[/FONT][FONT="]නෑ[/FONT][FONT="]. [/FONT][FONT="]මම[/FONT][FONT="]දැං[/FONT][FONT="]කැමති[/FONT][FONT="]වෙන[/FONT][FONT="]කෙනෙක්ට[/FONT][FONT="], [/FONT][FONT="]මම[/FONT][FONT="]කසාද[/FONT][FONT="]බැන්දේ[/FONT][FONT="]අමිමලා[/FONT][FONT="]තාත්තලාගේ[/FONT][FONT="]ඔනැකමට[/FONT][FONT="]මිසක්[/FONT][FONT="]මගේ[/FONT][FONT="]උවමනාවට[/FONT][FONT="]නෙවෙයි[/FONT][FONT="]. [/FONT][FONT="]එහෙමත්[/FONT][FONT="]නැත්තං[/FONT][FONT="]අපි[/FONT][FONT="]කසාද[/FONT][FONT="]බැන්දේ[/FONT][FONT="]රට[/FONT][FONT="]යන්න[/FONT][FONT="]විසා[/FONT][FONT="]හදා[/FONT][FONT="]ගන්න[/FONT][FONT="]ඔන[/FONT][FONT="]නිසා[/FONT][FONT="]නැතුව[/FONT][FONT="]කසාද[/FONT][FONT="]බදින්න[/FONT][FONT="]ඔන[/FONT][FONT="]නිසා[/FONT][FONT="]නෙමෙයි[/FONT][FONT="].[/FONT]
[FONT="]
[/FONT][FONT="]ඔය[/FONT][FONT="]කියන[/FONT][FONT="]හැම[/FONT][FONT="]කථාවක්ම[/FONT][FONT="]පුද්ගලානු[/FONT][FONT="]බද්ධව[/FONT][FONT="]ප්[/FONT][FONT="][/FONT][FONT="]රශ්ණයක්[/FONT][FONT="]වෙන්න[/FONT][FONT="]පුළුවන්[/FONT][FONT="]කියන[/FONT][FONT="]එක[/FONT][FONT="]බොහොම[/FONT][FONT="]නිවැරදියි[/FONT][FONT="]. [/FONT][FONT="]නමුත්[/FONT][FONT="]ශ්[/FONT][FONT="][/FONT][FONT="]රී[/FONT][FONT="]ලංකාව[/FONT][FONT="]තුල[/FONT][FONT="]ඉහතින්[/FONT][FONT="]සදහන්[/FONT][FONT="]කල[/FONT][FONT="]කිසිදු[/FONT][FONT="]කරැණක්[/FONT][FONT="]මත[/FONT][FONT="]දික්කසාදයක්[/FONT][FONT="]ලබාගැණිමෙ[/FONT][FONT="]හැකියාවක්[/FONT][FONT="]ඇත්තේ[/FONT][FONT="]නැ[/FONT][FONT="]. [/FONT][FONT="]ශ්[/FONT][FONT="][/FONT][FONT="]රි ලංකාව[/FONT][FONT="]තුල[/FONT][FONT="]දික්කසාදයක්[/FONT][FONT="]ලබා[/FONT][FONT="]ගැණිම[/FONT][FONT="]සදහා[/FONT][FONT="]හැකි[/FONT][FONT="]අවස්ථාවන්[/FONT][FONT="]ඇත්තේ[/FONT][FONT="]එසේත්[/FONT][FONT="]නැත්නමි[/FONT][FONT="]කරැණු[/FONT][FONT="]ඇත්තේ[/FONT][FONT="]03 [/FONT][FONT="]පමණි[/FONT][FONT="]. [/FONT][FONT="]එනමි[/FONT][FONT="],[/FONT]
[FONT="]01)[/FONT][FONT="]ද්වෙශසහගත[/FONT][FONT="]ලෙස[/FONT][FONT="]අතහැර[/FONT][FONT="]දැමිම[/FONT][FONT="]හෝ[/FONT][FONT="]අනුමිත[/FONT][FONT="]ද්වෙශසහගත[/FONT][FONT="]ලෙස[/FONT][FONT="]අතහැර[/FONT][FONT="]දැමිම[/FONT]
[FONT="]02)[/FONT][FONT="]අනාචාරය[/FONT][FONT="]
03)[/FONT][FONT="]ලිංගික[/FONT][FONT="]බෙලහිනතාවය[/FONT][FONT="]යන[/FONT][FONT="]කරැණු
no space. i don't know why. me article eka tawa digata tiyanawa onanam dannam.eth space nette ei kiyalanam terenne ne.
[/FONT]

පුළුවන් කොල්ලා.ඒත් මට මම ඉන්න රටට ගන්න ඔනා.එකයි තියන ප්‍රශ්නේ.ලංකාවට යන්නම වෙනවාDubai innawanam visa renew karaganna puluwanne machan lesiyenma![]()
naduwak damma nam hari. maara ammala tamai. Ammala taattalata me wage wada karanna ayitiyak naa. Samahara parents la hitanne egollonta lamainge life eka palanaya karanna ayitiyak tiyenawa kiyala in these ages also




බොහොම ස්තූතියි සහෝ.උපරිම උත්සහ කරනවා මමmachan kellata thiyenne shape eke horen dikkasada naduwa illannai, saha thathwaya pahadili karala kiyannai.
oya wage chance wala machan gemak nathuwama denawa, anik eka girl lata waasi paththata thamai lankawe neethiya hadala thiyenneth.
Umbata puluwannam lawyer kenek hoyala advice ganin akkata karana support ekak widihata.
divorce eka adda gaman machan eka denawa, kellata baya wenna deyakuth naha. saha gedara minissunta awawada karanawa neethiyen. aaye e wage wada nokarana bawata
oka wisandala deepan machan loku pinak wei umbatanaththan aaye jeewithema kaalakanni wena ekane wenne eyaage.
Moda demawpiyo thamai ithin oya wage wada karanne godak.
Good luck
ඔන්න ඔතන තමයි අමාරුම කේස් එක තියන්නෙ කොල්ලා.මටත් දැන ගන්න ඔනා.එයාපෝර්ට් එකෙන්ම කොහොමද මේ දේ කරගන්නෙ කියලා.උන්ගේ අම්මත් පස්සෙන් පන්නනවා.තව දෙයක් මචෝ.ඒ මිනිහගෙ මුළුපවුලම එයාපෝර්ට් එකට එයිලංකාවට ආව ගමන් ම airport එකෙන් පැනගන්න වෙනවා !