නීතිමය තත්වය පැහැදිලි කරන්න (කෙල්ලක් වෙන&#3540

dotaxxx

Active member
  • Jun 28, 2012
    790
    96
    28
    අනේ මන්දා බන්:confused:.මෙහෙට ගෙනාවට පස්සේ නම් උට කරගන්න පුළුවන් ලබ්බක් නෑ සහෝ:angry::growl::frown:,ඒත් පන්නගන්කල් ෆට්ට කට්ටක් කන්න වෙයි වගේ:sorry::sorry:

    moko bn bari international police eken udawu ganna puluwan...oya kiyana porata salli thiyenam.....:confused::confused::confused::confused:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දුක තමා..මාර අම්මෙක් නේ..තමන්ගේ අකමැත්තෙන් කොහොමද පවුල් කන්නේ..ලංකාවට වීසා ඉවර වෙන්න කලින් එන්න කියන්න..ඒ එනකොට මෙහෙ ඉන්න තැනක් එහෙම ලෑස්ති කරගෙන එන්න කියන්න..කාවවත් එයාපෝට් එකෙන් බැලෙන් අරන් යන්න බැහැ..Security එකට Complain කරන්න පුලුවන්..අනේ මන්දා කෙල්ලට නෝන්ඩි වෙවී අ.වු 45 එකත් එනවනේ පස්සෙන්...පෙර කල කරුමයක්..මැරෙන එක නම් මෝඩම සීන් එකක් ඒ ඒ ළමයට තේරුම් කරලා දෙන්න..
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    moko bn bari international police eken udawu ganna puluwan...oya kiyana porata salli thiyenam.....:confused::confused::confused::confused:
    ඒ ගොබ්බයා එච්චර දුරට යන්නෙ නෑ මචෝ:angry::growl::frown:.උට ගෑනු නැතුව නෙවෙයි:no:.මේකි කසාද ගෑනි නිසා විතරයි තියාගන ඉන්නේ:yes:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    දුක තමා..මාර අම්මෙක් නේ..තමන්ගේ අකමැත්තෙන් කොහොමද පවුල් කන්නේ..ලංකාවට වීසා ඉවර වෙන්න කලින් එන්න කියන්න..ඒ එනකොට මෙහෙ ඉන්න තැනක් එහෙම ලෑස්ති කරගෙන එන්න කියන්න..කාවවත් එයාපෝට් එකෙන් බැලෙන් අරන් යන්න බැහැ..Security එකට Complain කරන්න පුලුවන්..අනේ මන්දා කෙල්ලට නෝන්ඩි වෙවී අ.වු 45 එකත් එනවනේ පස්සෙන්...පෙර කල කරුමයක්..මැරෙන එක නම් මෝඩම සීන් එකක් ඒ ඒ ළමයට තේරුම් කරලා දෙන්න..
    හුගක් ස්තූතියි සහෝ.හිත හැදුවට:yes:
     

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    ඒ ගොබ්බයා එච්චර දුරට යන්නෙ නෑ මචෝ:angry::growl::frown:.උට ගෑනු නැතුව නෙවෙයි:no:.මේකි කසාද ගෑනි නිසා විතරයි තියාගන ඉන්නේ:yes:

    then you got something you like :D:D:D:D
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙහෙමයි දික්කසාදයකට මූලික වෙන කරුනු තුනක් තියන්ව
    1.සාපරාධී ලෙස හෑරදා යෑම,
    2.අනාචාරයෙ හෑසිරීම,
    3.ලිංගික බෙලහීනතාවය.

    ඔය කරුනු තුනට අමතරව දෙදෙනාගෙ කෑමෑත්තෙන් වෙන්වෙන්න ඕනෙ..
    යාලු මෙතනදි අක්කට සාපරාදී ලෙස හෑර යෑම කියන දෙයින් නීතිමය පෑත්තට යන්න තියන ඉඩකඩ අඩුයි . හේතුව මෙතනදි අක්ක ස්වාමිපුරුශයව හෑරදා විදේශ ගත වී ඈති නිසා
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මෙහෙමයි දික්කසාදයකට මූලික වෙන කරුනු තුනක් තියන්ව
    1.සාපරාධී ලෙස හෑරදා යෑම,
    2.අනාචාරයෙ හෑසිරීම,
    3.ලිංගික බෙලහීනතාවය.

    ඔය කරුනු තුනට අමතරව දෙදෙනාගෙ කෑමෑත්තෙන් වෙන්වෙන්න ඕනෙ..
    යාලු මෙතනදි අක්කට සාපරාදී ලෙස හෑර යෑම කියන දෙයින් නීතිමය පෑත්තට යන්න තියන ඉඩකඩ අඩුයි . හේතුව මෙතනදි අක්ක ස්වාමිපුරුශයව හෑරදා විදේශ ගත වී ඈති නිසා
    සහෝ මම අහලා තියනවා ලංකාවෙ දෙන්නා අවුරුදු 5ක් එකට හිටියේ නැතිනම් කසාදේ අවලංගු කරන එක ලේසියි කියලා.ඒක ඇත්තද?

    නැති නම් මට ඔනා දැන් මේ අක්කා යන දවසටම මම වීසා එක අරගෙන ගියොත්.මාසයක් ඇතුළත ආපහු මම වීසා ගත්තු රටට එන්න පුළුවන්.ඒත් ඒ මාසේ අර මනුස්සයා එක්ක ඉන්නෙ නැතිව තමන්ට කැමති තැනක ඉන්න විදිහක් හදා ගන්න ඔනා.ඒ දේ කරන්නෙ කොහොමද?ඒත් ඒ මිනිහා අනිවර්යයෙන් එයාපෝර්ට් එකට නම් එනවා
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සහෝ මම අහලා තියනවා ලංකාවෙ දෙන්නා අවුරුදු 5ක් එකට හිටියේ නැතිනම් කසාදේ අවලංගු කරන එක ලේසියි කියලා.ඒක ඇත්තද?

    නැති නම් මට ඔනා දැන් මේ අක්කා යන දවසටම මම වීසා එක අරගෙන ගියොත්.මාසයක් ඇතුළත ආපහු මම වීසා ගත්තු රටට එන්න පුළුවන්.ඒත් ඒ මාසේ අර මනුස්සයා එක්ක ඉන්නෙ නැතිව තමන්ට කැමති තැනක ඉන්න විදිහක් හදා ගන්න ඔනා.ඒ දේ කරන්නෙ කොහොමද?ඒත් ඒ මිනිහා අනිවර්යයෙන් එයාපෝර්ට් එකට නම් එනවා

    මාසෙනම් ඒ විදිහට ඉන්න ඕනෙ උබට කරන්න තියනෙ ලේසිම දේ කොහොම හරි මිනිහගෙ ඈහ වහල ලංකාවට ගේන එක.. පොඩි හින්ට් එකක් දෙන්නම්... ඒ මිනිහ හොයාගන්නෙ අක්කව අක්කගෙ රූපෙන්.. තින් රූපෙ වෙනස් කරගන්න එක විතරනෙ කරන්න තියෙන්නෙ.. එහෙම නෑත්නම් ලංකාවට ඈවිත් පොලිස්සෙ ඈන්ට්‍රියක් දාන්න .. වෙන්වෙන්න ඕනෙ කියල..
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මාසෙනම් ඒ විදිහට ඉන්න ඕනෙ උබට කරන්න තියනෙ ලේසිම දේ කොහොම හරි මිනිහගෙ ඈහ වහල ලංකාවට ගේන එක.. පොඩි හින්ට් එකක් දෙන්නම්... ඒ මිනිහ හොයාගන්නෙ අක්කව අක්කගෙ රූපෙන්.. තින් රූපෙ වෙනස් කරගන්න එක විතරනෙ කරන්න තියෙන්නෙ.. එහෙම නෑත්නම් ලංකාවට ඈවිත් පොලිස්සෙ ඈන්ට්‍රියක් දාන්න .. වෙන්වෙන්න ඕනෙ කියල..
    අඩෝ උබ ෆට්ට ඩයල් එකක්නේ බන්.ඒත් මෙයා එන දවසට මුන්ගේ අම්මත් එනවා සහෝ ඩුබායි ඉදලා:angry::angry::growl::frown:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙහෙමයි ඕකට කරන්න දේවල් නැත්තෙමත් නෑ..

    1.අක්කව අර මිනිහත් එක්ක යවලා මිනිහගෙන් ගුටි කන තැනට වැඩ කිරීම.
    2. උඹ අක්කත් එක්ක අනාචාරයේ හැසිරෙන වීඩියෝ එකක් අර මිනිහගෙ අතට යවන එක,
    3.කෙල්ල වෙනුවෙන් ව්‍යාජ ලියකියවිලි සකස් කරීම.
    4. ජිමික් කෑල්ලක් දා අම්මා ලඟ ඇති පාස්පෝට් ආදී විස්තර අන්තර්දාන කිරීම
    5. හොරෙන්ම කලින් පැමින විසා අලුත් කරගෙන යාම.

    සේරම කරන්න ඕන නෑ...එකක් කලාම ඇති. :rolleyes:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මෙහෙමයි ඕකට කරන්න දේවල් නැත්තෙමත් නෑ..

    1.අක්කව අර මිනිහත් එක්ක යවලා මිනිහගෙන් ගුටි කන තැනට වැඩ කිරීම.
    2. උඹ අක්කත් එක්ක අනාචාරයේ හැසිරෙන වීඩියෝ එකක් අර මිනිහගෙ අතට යවන එක,
    3.කෙල්ල වෙනුවෙන් ව්‍යාජ ලියකියවිලි සකස් කරීම.
    4. ජිමික් කෑල්ලක් දා අම්මා ලඟ ඇති පාස්පෝට් ආදී විස්තර අන්තර්දාන කිරීම
    5. හොරෙන්ම කලින් පැමින විසා අලුත් කරගෙන යාම.

    සේරම කරන්න ඕන නෑ...එකක් කලාම ඇති. :rolleyes:
    :lol::lol::lol:ෆට්ට බන්.කතා දෙකක් නෑ.එලම තමයි.මම අද මේ ගැනත් කතා කරගෙන බලන්නම්:confused:.මේ වගේ වත් අදහස් ඔලුවට එන්නෙ නෑ බන්:no:.ඔලුව ගිනි අරගෙන තිබුනේ:angry:.උබලා හොයාගෙන එන්නේ එකනේ:P:rofl:
     

    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    bump.. pau , machnla , kella amabanaka asarana wela eththe .. ! me gewal wala ammala thathala nisa, godak ekllonta ohoma wenawa..
     
    Jul 20, 2012
    18
    1
    0
    mona nithimayada ban..... minihata dekaka aninna kattiyak set karala... ari port eken maru wela.. ehammama policiyata gihin minihata wiridduwa paminillak dala balen thiyeganna hadawa kiyala... lawyer kenek allala divorce case ekaka danna kiyanna habi ithn divorce wenna mokak hari loku hethuwak onhe... gruhastha hinasanya hari .,, miniha bonawa hari,,, lingika bela hina thawayak hari ,,minihage wenath ganu sambandayak hari oppu karanna onhe nathuwa nikan divorce illuwat denne na
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    බිග්-ජාR;13099895 said:
    mona nithimayada ban..... minihata dekaka aninna kattiyak set karala... ari port eken maru wela.. ehammama policiyata gihin minihata wiridduwa paminillak dala balen thiyeganna hadawa kiyala... lawyer kenek allala divorce case ekaka danna kiyanna habi ithn divorce wenna mokak hari loku hethuwak onhe... gruhastha hinasanya hari .,, miniha bonawa hari,,, lingika bela hina thawayak hari ,,minihage wenath ganu sambandayak hari oppu karanna onhe nathuwa nikan divorce illuwat denne na
    අනිනවා මචෝ.:frown:මම කෙල්ලව එලියට ගන්නකල් විතරයි ඉන්නේ:growl:.එයිට කලින් මොකුත් කරගන්න බෑ:no:.නැති නම් දැනටම ඔකා දැඩි සත්කාරේ:dull::dull:.හිතේ තියන තරහටමයි මම මේ දේ කරන්න උබලගෙන් උපදෙස් ගත්තේ:angry:,මේ එළකිරියේ උබලා සේරම මට මගෙ එවුන්,මොනවා හරි ලොකු අවුලක් උනු ගමන් ඒකයි හොයාගෙන එන්නේ:yes:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    bump.. pau , machnla , kella amabanaka asarana wela eththe .. ! me gewal wala ammala thathala nisa, godak ekllonta ohoma wenawa..
    :(:sorry: බෙල්ල තුරුම්පුවට තියලා හරි කෙල්ලව බේරා ගන්නවා මචෝ.අනිවා ඩෙෆා:sorry::(
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    මචන් ලංකාවෙන් දික්කසාදය ගන්න වෙනකල් නම් මට ඉන්න බැරිවෙයි.ඒකිට ඒ මිනිහගෙන් කරදරයක් නැතුව සයිඩ් ගහලා ඉන්න ක්‍රමයක් කියලා දීපන් දන්නවා නම්.ඒ කිවෙ,ලංකාවෙ එයාපෝර්ට් එකෙන් බැහැපු ගමන් ඌත් එක්ක යන්නෙ නැතුව ඉන්න විදිහක්.මුන්ගෙ අම්මා යක්ශනියක් වගේ ගෑනියක් බන්.සල්ලි කීවොත් අම්මත් විකිනෙනවා

    මේ ගනු ළමය පොලිසියට මිනිහ ගැන පැමිණිලි කරලා තියෙනවද ? එහෙමනක් යමක් කරන්න පුළුවන් වෙයි නැතන් ඉතින් ම ගනු ළමයට කියපන් ම මිනිහ බනින වෙලාවක ඒ බනින දේවල් රෙකෝඩ් කරන්න කියල තම ජීවිතේට හානියක් වෙන්න පුළුවන් කියල නීතියේ පිහිට එතැනදී ගන්න පුළුවන් වෙයි , රේකොඩින් විතරක්ම නෙමෙයි SMS උනත් ඇති සක්කි වශයෙන් ඉදිරිපත් කරන්න
    නිකන් මම මේ මිනිහට කැමති නැ දැන් කියල නීතියේ පිහිට පතන්න බැ මොකක් හෝ නිමිතක් තියෙන්නේ ඕනි ,කෙල්ලට කියපන් ඔය මිනිහ ඒකිට ෆෝන් එකෙන් ''මම තෝව මරනවා'' කියන වචෙනේ කියන තැනට ගෙන්න කියල :P
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    මචෝ මේකෙ ඉතුරු ටිකත් දාපන් පුළුවන්නම්


    [FONT=&quot]01)[/FONT][FONT=&quot]ද්වෙශසහගත[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලෙස[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අතහැර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දැමිම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කියන්නේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මොකද්ද[/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]මෙහි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වචනාර්ථය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සලකනවා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නමි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ද්වෙශය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ජනනය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විදියට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අතහැර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දැමිම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යන්න[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රකාශ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඔබට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පැහැදිලි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වනු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇත[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ස්ත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රියක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පුරැෂයෙක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විවාහ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පසු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඔවුනොවුන්ගේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලිංගික[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අවශ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යතාවන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉශ්ඨ කල යුතුයි යන්න කලින් ලිපියේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සදහන් කල පරිදි එකගවන කොන්දේසියක්. යමි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අයෙක් ‍ රෝගිතත්වයක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හෝ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෙනත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සාධාරණ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හේතුවකින්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තොරව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ද්වෙශසහගත[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලෙස[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හිතාමතාම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සහකරැ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සමග[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලිංගිකව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හැසිරිම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සාධාරණ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කාලයක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තුල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රතික්ෂේප[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කරයි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නමි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මෙය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ද්වෙශසහගත[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලෙස[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අතහැරදරමිමක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලෙස[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හදුන්වන්න[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පුලුවන්[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තවද[/FONT][FONT=&quot],[/FONT]

    [FONT=&quot]
    [/FONT][FONT=&quot]විවාහ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දිවිය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තුල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ස්වාමිපුරැෂයාට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හෝ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බිරිදට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඔවුනොවුන්ගෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉටුවිය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යුතු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යුතුකමි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉටු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නොකර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඒවා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පැහැරහරිමින්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තවදුරටත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විවාහ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දිවියක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගත[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කිරිමෙ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අපේක්ෂාවෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තොරව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කටයුතු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කරයි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නමි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එනමි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වාසයෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සහ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වාසයෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෙන්ව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සිටි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නමි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මෙයද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ද්වෙශසහගත[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලෙස[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හැර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දැමිමකි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]විවාහ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විමෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පසුව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පවුලක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වශයෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එක්ව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වාසය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නොකර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෙන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෙනම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වාසය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කිරිමද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ද්වෙශසහගත[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලෙස[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හැර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දැමිමකි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]මෙබදු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තවත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අවස්ථාවන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගනනවාක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පවතිනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අවස්ථාවන්ද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අවස්ථානුරැපිව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ද්වෙශසහගත[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලෙස[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හැර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දැමිම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෛවාහක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වරද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ස්ථාපනය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලෙස[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගලපාගන්න[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පුලුවන්[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]මිට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අමතරව[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]එක්ව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වාසය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කරන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විවාහක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යුවලක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අතර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අයෙකුගේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ද්වෙශසහගත[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රියාකලාපය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නිසා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අනිත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තැනැත්තාට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෛවාහක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නිවසේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]එනමි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විවාහ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විමෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පසු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විවාහ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දිවිය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගතකරන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නිවස[/FONT][FONT=&quot]) [/FONT][FONT=&quot]රැදි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සිටිමට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තවදුරටත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නොහැකි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අවස්ථාවක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇතිවිය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හැක[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එනමි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නිවසින්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එලවා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නොදැමිමත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පිටවි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තැනට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වැඩ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කිරිම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දුරටත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රැදි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සිටියහොත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ජිවිතයට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හානි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෙය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බියආදි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කරැණු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මත[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පාර්ශවයක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අනිත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පාර්ශවය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වාසය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කරන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෛවාහක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නිවස[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හැර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ආ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විටකදී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පාර්ශවයට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අනුමිත[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ද්වෙශසහගත[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලෙස[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හැරදැමිමය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පදනම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මත[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දික්කසාදයට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉල්ලුමි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හැකියි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කියන්නේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සරලව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කියනවා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නමි[/FONT][FONT=&quot]. "[/FONT][FONT=&quot]සෘජු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලෙසම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තමාව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නිවසින්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එලියට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නොදා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]යන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තැනට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වැඩ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සැලැස්සුවා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නමි[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]යන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කරැණයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ගැමි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වහරේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නොකියා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පළා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බෙදනවා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කියන්නේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මෙකටයි[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot][/FONT]