මෙහෙම දෙයක් කරන්න පුලුවන්. අක්ක ඩුබායි වල ඉදල එද්දි කෙලින්ම මෙහෙට එන ෆ්ලයිට් එකක එන්නෙ නැතුව වෙන රටකට ගිහිල්ල එන විදිහට ටිකට් එක ගන්න ඔනෙ. එතකොට ඒ රටේදි එන්න තියන ෆ්ලයිට් එකෙ නගින්නෙ නැතුව ඊට පස්සෙ එන ෆ්ලයිට් ඒකක එන්න කියන්න. එතකොට එයාට පොඩි ගානක් ගෙවන්න වෙනව ෆ්ලයිට් චෙන්ජ් එකට.
උදා: ඩුබායි වලින් මාලෙට ඇවිත් මාලෙ වලින් ලංකාවට එනව කියල හිතමුකො.
DXB to MLE - EK658
MLE to CMB - UL108
එහෙම එද්දි මාලෙ ඉදන් ලංකාවට එන්න තියන ෆ්ලයිට් එක මිස් කර ගන්ඩ කියපන්. ඊ ලගට තියන ෆ්ලයි එකෙ එන්ඩ කියපන් . එතකොට වැඩෙ ගොඩ.