දන්නෙ නැහැ.කථා කරන එකා පොන්නයෙක්ද බං. කටහඩ මොකෝ ඒ.
ෆැක්ට්‍රි එකේ ඔෆීෂියල් පේජ් එකේ උඩ වීඩියෝ එක share කරල තිබුන මෙහෙම කියල.
"මේ හිනාවෙන්නෙ අපිට නෙවෙයි අර * ට"
එහෙම කෙනෙක් හන්ද එයාට වෙන්න ඇති හිනාවෙනව ඇත්තෙ.
ඒකෙ තේරුම මොකක්ද?
------ Post added on Oct 12, 2023 at 4:18 PMspn එහෙදි දවල් කෑමට යන්නෙ එළියට ගිහින්. ඒකට rules දාල. (rules ටික උඩ ඇති) පාස් එකක්වත් හදල දෙන්න කිව්වම හදල දෙන්න බැහැ කියල. ඒ rules අනුව office එකෙන් අවසර ගන්න ඕනෙ. පොතක sign කරන්න ඕනේ. පැය බාගයක් දෙන නිසා කඩ තියෙන්නෙ ටිකක් දුර නිසා වෙලා මදි. අනික එයා factory එකට ගෙනත් තියල කෑම කන්න කැමති නැහැ, එහෙම කෑම උදේ ගේන ඒව කන්න බැහැ. අනික එහෙම කෑව දවස්වල මත් ගතිය සහ අසනීප නිසා.
පස්සෙ පොතේ sign කළාම ඇති කියල කෑමට යන්න, එයාට key එක ළඟ තියාගන්න කියලා seal කරල s.o. ට දීල යන්න කියල. එතකොට කෑමට යනකොටත් key එක සීල් කරල දීල යන්න වෙනව. ඒත් වෙලා නෑ. අනික තව key තියෙද්දි එයා අහුවෙන්නත් පුළුවන් වැරදි වලට.
spn කියනව, එයත් එක්ක වැඩ කළ තව පිරිමි ළමයෙක් හිටියලු එයත් හොඳටම කෙට්ටු වෙලා ලෙඩ වෙලා hospital ඉඳලා අයින් වෙලා ගියාලු spn ඉන්න දවස් වල. එයත් උනන්දුවෙන් වැඩ කළ කෙනෙක් කියල spn කියන්නෙ. spn එක්කත් කවදාවත් කිසිම ප්‍රශ්නයක් තිබිල නැහැ.
දැන් spn ට ජොබ් එකක් කරන්නවත් බැහැ. පොඩි හරි වචනයක් වැරදුනොත් හැප්පෙන්න හිතෙන්නෙ. (බය නැහැ, යටත් වෙන්න බැහැ කියන එක) අනික බෙහෙත් බොන්න අකමැතියි එයා ආයේ දුක එයි කියල. drugs දීලා වැඩ ගන්න තැනක් නම් දැන් තව අයට දුන්නොත් එයාලට මොකක් වෙයිද? ඇයි මෙහෙම වෙන්න දෙන්නෙ මිනිස්සුන්ට? drugs dealer කෙනෙක්වත්, පාතාලෙ කෙනෙක්වත් මෙහෙම වැඩ කරන එකක් නෑ. මෙහෙම තිරිසන් වැඩ තව හංඟන්නෙ ඇයි?
------ Post added on Oct 12, 2023 at 4:02 PM
ඊයේ ගෙදර අය කියල spn ගිහින් doctor කෙනෙක් ළඟට. එතනදිත් එයාට හොඳටම තේරුනාලු බය නැහැ යටත් වෙන්න බැහැ කියන එක.
------ Post added on Oct 12, 2023 at 4:05 PM
------ Post added on Oct 15, 2023 at 9:57 AM
පොලිසිය පවසන්නේ පහරකෑ තරුනිය පොලිසියට පැමිණිල්ලක් කර තිබුනේ නැති නමුත් 119 අංකයට ලැබුණ තොරතුරු ඔස්සේ යුවළ අත්අඩංගුවට ගත් බවයි.
------ Post added on Oct 15, 2023 at 3:48 PM
සද්දෙ අඩුයි කිව්ව අයට.........
2023.09.25 recording
අපිට වෙනව කම්ප්ලේන් කරන්න.
- කම්ප්ලේන් කරන්න කියල තමා කියන්නෙ. මං කම්ප්ලේන් කරලනෙ තියෙන්නෙ.
සතියක් ස්ටෝරස් එකේ විතරක් කරන්ට් තිබුනෙ නැහැ. ඇයි ඒ?
කොන්දක් තියන පිරිමි නම් දැම්මම පටන් ගනින්! කියල කිව්වට පටන් අරන් නෑ... ඇයි ඒ?
------ Post added on Oct 15, 2023 at 11:28 PM
Code:
https://web.facebook.com/againstvindyapazz/videos/1464493897734818/
නීතියේ කියවෙනව සාධාරණය ඉටු වූ බව සමාජයට පෙන්විය යුතු බව... නැතහොත් එය අපරාධ සඳහා අනුබලයක් සපයන බව...
------ Post added on Oct 27, 2023 at 10:37 AM
ලංකාවේ නීතිය අනුව නොදැනුවත්ව මත්ද්‍රව්‍ය දී වැඩ ගැනීම නීත්‍යානුකූලද? ජීවිතයටම බලපාන පරිදි අතුරු ආබාධ මතුවූ පසු ඊට වින්දිතයා වගකිව යුතුද?
ප්‍රථමයෙන් සම්පූර්ණ සිද්ධිය කියවා බලන්න. මත්ද්‍රව්‍ය ලබාදීමේ සිද්ධියට අමතරව පවතින සිදුවීම ගැනද පරීක්ෂාකාරී විය යුතුය. ඇමරිකාවේ, එංගලන්තයේ වැනි රටවල එම රටවල ස්වජාතික මිතුරන් සිටී නම් මෙවන් අවස්ථාවක ක්‍රියාකළ යුතු ආකාරය විමසා බලන්න. (සීමිත පිරිසක් පමණක් දනී)
------ Post added on Oct 28, 2023 at 8:48 PM