නීතියෙන් මොනවත් කරන්න බැරිද?

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ලඟ ගෙදර එකෙක් ලඟදි ඉදල හෙන සද්දෙට සිංදු දානව. මහ කසිකබල් සිංදු දාන්නෙත්. සද්දෙ වැඩි කමට හෙඩ් සෙට් එක දාගෙන දෙයක් අහන්න බැලුවත් අර මගුල ඇහෙනව.

    මේකට නීතියෙන් කරන්න පුලුවන් දෙයක් නැද්ද බං?
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    ලඟ ගෙදර එකෙක් ලඟදි ඉදල හෙන සද්දෙට සිංදු දානව. මහ කසිකබල් සිංදු දාන්නෙත්. සද්දෙ වැඩි කමට හෙඩ් සෙට් එක දාගෙන දෙයක් අහන්න බැලුවත් අර මගුල ඇහෙනව.

    මේකට නීතියෙන් කරන්න පුලුවන් දෙයක් නැද්ද බං?
    There are remedies available , but my advice it do not go there as you may end up being ultimate looser considering our judicial system . Just wait some time and this will solve on its own. The cost of such action in our courts , is prohibitive. If you have some excess money you can file an action and obtain a restrainign order but cost may be above 100k? and you need to waste time in courts which is more valuable than anything. Our system is broken
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084

    Ow ow
    Gahen watuna minihata puke arinna thama ape systems tiyenne
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඔහොම උන් එක්ක කතාබහ කරලා ප්‍රශ්න විසදගන්න පුළුවන් වෙන්නේ කලාතුරකින්. කතාකරන්න ගිහින් අලුත් තරහා කාරයෙක් හදාගන්නේ නැතුව පොලීසියට කියලා බලපන්. පොලිසියේ අදුරන කෙනෙක් ඉන්නවා නම් ලේසියි. එහෙම උනොත් කම්ප්ලේන් එක දැම්ම උබව මේන්ෂන් නොකර රේඩියෝ එකේ සද්දේ වැඩියි කියලා අහල පහලින් කම්ප්ලේන් කරලා තියෙනවා කියලා අවවාද කරන්න පුළුවන් උනොත් උබව ඕකට ගෑවේන්නේ නෑ. මොකද සමහර උන් ඉන්නවා ඔහොම පොලිසී ගියාම තරහටත් එක්ක ඊටපස්සේ වැඩිපුර සද්දෙට දානවා
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    There are remedies available , but my advice it do not go there as you may end up being ultimate looser considering our judicial system . Just wait some time and this will solve on its own. The cost of such action in our courts , is prohibitive. If you have some excess money you can file an action and obtain a restrainign order but cost may be above 100k? and you need to waste time in courts which is more valuable than anything. Our system is broken
    Exactly. වසංගත කාලවලදී ඔබ නීතිය අනුගමනය කළහොත් ඔබ කාලය නාස්ති කරනු ඇත and also your self respect and that person will do more and more disturbance and it will be a forever nuisance.
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    තියන නීතියේ හැටියටනම් ඉතින් උන් ඕක නවත්තන්න ඕනෙ. නවත්තන්නෙ නැත්නම් නීතිය මැදිහත් වෙලා හරි නවත්තනවා. ඒත් ඉතින් මයිනගෙ ආන්ඩුවෙ නීතිය එක එකාට වෙනස්නෙ.
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Just speak to a lawyer friend and ask for advice machan, police giyoth un nikan wade loku karanawa
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    ලඟ ගෙදර එකෙක් ලඟදි ඉදල හෙන සද්දෙට සිංදු දානව. මහ කසිකබල් සිංදු දාන්නෙත්. සද්දෙ වැඩි කමට හෙඩ් සෙට් එක දාගෙන දෙයක් අහන්න බැලුවත් අර මගුල ඇහෙනව.

    මේකට නීතියෙන් කරන්න පුලුවන් දෙයක් නැද්ද බං?
    ගෙවල් දෙක අතර දුර කොහොමද ?
    තව ගෙවල් අහල පහල තියෙද , ඒ කියන්නෙ උබලගෙ ගෙවල් දෙක අස්සෙම?
    උන්ගෙ කැසට් එක මොනවගෙ එකක්ද?
    උබලගෙ කැසට් එකක් තියෙද?

    තව විසදුමක් තමයි,119 වලට කියල බලපන්.
    උබව මෙන්ශන් කරන්න එපා කියල?
    එහෙම මෙන්ශන් කරන්න ඔනමනම් කියපන් කොම්ප්ලෙන් එකක් උවමනා නැ කියල?
    හැමොම ගැලවෙන්න නෙ හදන්නෙ?
    පෙනවනෙ දැන් ලන්කාවෙ වැරැද්දක් කරපු එකෙක් නැනේ , පොල් කඩපු එකෙක්, කොස් කඩපු එකෙක් ඇරුනම
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    ගෙවල් දෙක අතර දුර කොහොමද ?
    තව ගෙවල් අහල පහල තියෙද , ඒ කියන්නෙ උබලගෙ ගෙවල් දෙක අස්සෙම?
    උන්ගෙ කැසට් එක මොනවගෙ එකක්ද?
    උබලගෙ කැසට් එකක් තියෙද?

    තව විසදුමක් තමයි,119 වලට කියල බලපන්.
    උබව මෙන්ශන් කරන්න එපා කියල?
    එහෙම මෙන්ශන් කරන්න ඔනමනම් කියපන් කොම්ප්ලෙන් එකක් උවමනා නැ කියල?
    හැමොම ගැලවෙන්න නෙ හදන්නෙ?
    පෙනවනෙ දැන් ලන්කාවෙ වැරැද්දක් කරපු එකෙක් නැනේ , පොල් කඩපු එකෙක්, කොස් කඩපු එකෙක් ඇරුනම
    Machan 119 walin udawwak pathana eka echcharatama sure naha, balapan me thread eka

    119 police hotline සමඟ ඔබේ අත්දැකීම් කෙසේද?
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    Machan 119 walin udawwak pathana eka echcharatama sure naha, balapan me thread eka

    119 police hotline සමඟ ඔබේ අත්දැකීම් කෙසේද?
    yako uba kathaakarapan...
    eketh inne minissune.
    Berinam be kiyai..
    Ubawa kuduwe danne nene.

    Mama 2015 vithara kathakara dekata..
    Mama danne nene oka gena wediya..
    mama ehuwa mata thorathurak ganna berida oyalata thorathurak denna puluwan kiyala.
    Un be kivva un thorathuru denne ne kiyala
    Passe thamai danne 1919n eka puluwan kiyala
    This happend 2015-16
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේකට නීතියෙන් කරන්න පුලුවන් දෙයක් නැද්ද බං?
    අවනීතියෙන් නම් ගොඩක් දේවල් කරන්න පුලුවන්. ඔය වගෙ සක්කිලි විදිහට හැදුන උන් එක්ක නීතියෙන් වැඩකරන්න ගියොත් උඹට ගේ අතෑරල යන්න වෙයි
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    ලඟ ගෙදර එකෙක් ලඟදි ඉදල හෙන සද්දෙට සිංදු දානව. මහ කසිකබල් සිංදු දාන්නෙත්. සද්දෙ වැඩි කමට හෙඩ් සෙට් එක දාගෙන දෙයක් අහන්න බැලුවත් අර මගුල ඇහෙනව.

    මේකට නීතියෙන් කරන්න පුලුවන් දෙයක් නැද්ද බං?

    නීතියෙන්? :lol: