සක්කිලි විදිහට හැදුන උන්අවනීතියෙන් නම් ගොඩක් දේවල් කරන්න පුලුවන්. ඔය වගෙ සක්කිලි විදිහට හැදුන උන් එක්ක නීතියෙන් වැඩකරන්න ගියොත් උඹට ගේ අතෑරල යන්න වෙයි

සක්කිලි විදිහට හැදුන උන්අවනීතියෙන් නම් ගොඩක් දේවල් කරන්න පුලුවන්. ඔය වගෙ සක්කිලි විදිහට හැදුන උන් එක්ක නීතියෙන් වැඩකරන්න ගියොත් උඹට ගේ අතෑරල යන්න වෙයි

ඔව් බන් අනික උඹේ ගෙවල් තියෙන්නේ වත්තකද (කොළොඹ ?)Three Wheel කාරයෙක් වෙන්න ඇති බන් අවුරුදු කාලේ පහුවෙනකන් පොඩ්ඩක් ඉවසන් ඉඳපන්
ලගදී ඉදලා දානවනම් පොර අලුතෙන් Cassette එක ගෙනල්ලා ඇත්තේ .උගේ හිතේ හැටියට අහන්න දීපන් .ආසාව ඉවර උනාම නතරවෙයිලඟ ගෙදර එකෙක් ලඟදි ඉදල හෙන සද්දෙට සිංදු දානව. මහ කසිකබල් සිංදු දාන්නෙත්. සද්දෙ වැඩි කමට හෙඩ් සෙට් එක දාගෙන දෙයක් අහන්න බැලුවත් අර මගුල ඇහෙනව.
මේකට නීතියෙන් කරන්න පුලුවන් දෙයක් නැද්ද බං?

Umba mchn eeta wada haiyen sindu dapan thawa uge pakshe dannawanam eketa anith paththe pakshe meeting tikak saddeta dapanලඟ ගෙදර එකෙක් ලඟදි ඉදල හෙන සද්දෙට සිංදු දානව. මහ කසිකබල් සිංදු දාන්නෙත්. සද්දෙ වැඩි කමට හෙඩ් සෙට් එක දාගෙන දෙයක් අහන්න බැලුවත් අර මගුල ඇහෙනව.
මේකට නීතියෙන් කරන්න පුලුවන් දෙයක් නැද්ද බං?
Amenඅඩු කුලේ පරයෝ ඉන්න පැති වල ගෙවල් තිබ්බහම ඔහොම තමා..
Sell your house
is it possible to hire a thug in SL ? please give some more information about how to do this and cost involved etc ?1. Tell that bloke that he is disturbing You
2. Tell the police
3. Hire a Thug to cloud his ears
heavy metal songs ටිකක් download කරල හොද sound system එකක් උන්ගෙ ගේ පැත්තට හරොල දාපන් පැය 24 ම. ඌ තේරුම් ගනී එතකොට හැම එකාගෙම තියෙන්නෙ එකම රසවින්දනය නෙවේ මම අහන සින්දු අනිත් උන්ට අස්සන්න ඕන නෑ. මම විතරක් අහගත්තම ඇති කියල.