නීතිය අනුව මේක අයිති වෙන්නෙ ළමා අපචාරයකට නෙවේද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,224
    1
    61,627
    113
    Mother Earth
    වදින එක කොහොමද යටහත් බවක් වෙන්නේ. ඒක ගරු කරන විදියක්. බලපන් ජපන්නු කොන්ද නවල අනිත් එකාට ගරු කරන්නේ ඒ වගේ තමයි.

    1200px-Japan_-_Tokyo_%289980668875%29.jpg
    එතකොට අපි වැන්දම ගුරුවරයා අපිටත් වඳිනවද අනික් පැත්තට. :rolleyes2:
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    ලෝකේ ඉන්න පීචංම ජනවර්ගය බිහිවෙන්නෙ මෙහෙමයි.

    ගුරන්ටත් වඳිනවා, දොස්තරටත් වඳිනවා, දෙසපාලුවටත් වඳිනවා, පොලිස්කාරයටත් වඳිනවා, ග්‍රමසේවකටත් වඳිනවා, ඔෆිස් එකේ ලොක්කටත් වඳිනවා, කැම්පස් උන් සින්නන්ටත් වඳිනවා,

    බලුගැත්තර ජාතියක් මේක
    japan wala hama minihama.. hisa pahath karala achara karanne .. unta mona welawada...? :confused: wadina eke nemei awula.. sudussata sudusu thana nodena eka awula..

    anika.. meke inna aya kalabala wenna one na.. e teacher ehema kala kiyala.. e lamaige parentsla akamathi nam eka nawaththanna one.. methana akamathi ayath thamunge lamayata ehema karanna epa kiyala kiyala dunnama hari.. teacher kiyana kenata witharak nemei asahane thiyene.. ohoma hama ekatama asahane ,,abusing kiwwoth tika kalekin ammata thaththata lamainwa hug karannath bari wei..

    jus sayin
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අපේ පැත්තේ sir කෙනෙක් හිටියා එයා පන්තියේ උගන්නද්දී කෙල්ලොන්ගේ කොන්ද අත ගා ගා ඉදල බ්‍රෙසියර් වල පටිය ඇදල ටෝල් ගාල අත අරිනවා..සිරා සිද්දියක්..පස්සේ පස්සේ කෙල්ලෝ හුගක් එයා ලගට එනවටවත් කැමති උනේ නැහැ
     
    • Wow
    Reactions: Chimpanzee Putha

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    ජෙන්ඩර් මාරු කලොත්..
    ගුරුවරියක් ළමයිව වැළඳගැනීම?
    වෑරදී.. ඒ කාලේ එහෙම අපචාර වුනා . අපි දන්නේ නෑනේ
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,563
    3,371
    113
    වඳින එකම අපචාරයක් තමයි. වඳින්නේ යටත් කියලා පෙන්නන්න නේ. ඇයි යටත් වෙන්නෙ කාටවත්? වහල් කම තමයි. වහල් කම කියන්නෙ අපචාරයක් තමයි. 🙂
    Yatath wennada hutto wadinne a uba wenna athi, Adatath mata ugannapu guruwarayek dekkoth thena mata adala ne mama wadinawa,
    Apita deyak ugannapu hinda ada api thenaka innawa ekata gaurayak widihata wadinawa,

    Hebei methana inna teacher nam attention ganna hadanne
     
    • Haha
    Reactions: Candid-B

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,004
    1
    58,320
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    japan wala hama minihama.. hisa pahath karala achara karanne .. unta mona welawada...? :confused: wadina eke nemei awula.. sudussata sudusu thana nodena eka awula..

    anika.. meke inna aya kalabala wenna one na.. e teacher ehema kala kiyala.. e lamaige parentsla akamathi nam eka nawaththanna one.. methana akamathi ayath thamunge lamayata ehema karanna epa kiyala kiyala dunnama hari.. teacher kiyana kenata witharak nemei asahane thiyene.. ohoma hama ekatama asahane ,,abusing kiwwoth tika kalekin ammata thaththata lamainwa hug karannath bari wei..

    jus sayin
    ජපානේ - මූ ඌට ආචාර කරනවා, ඌ මූට අචාර කරනවා

    ලංකාවේ - මූ ඌට වඳිනවා, ඌ මූට අරිනවා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ජෙපොයි එරික් සර් ට වදිනවා 🤣
    FB-IMG-1660210706075.jpg

    FB-IMG-1660210700793.jpg

    පොඩි එකෙක් නං වැඩිහිටයෙක්ට වදින එක සාමාන්‍ය දෙයක්නෙ. ඒත් මේ නාකි බයියො මොකෝ රාජපස්සලාට දන ගගහ වදින්නෙ @2osama

    images

    sarana.jpg

    images

    298733426_800398534478803_5131915535064329618_n.jpg

    Akila-h.jpg
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,965
    2
    116,083
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හිස, පිට එහෙම ඇල්ලුවට අව්ලක් නෑ මේකෙ ඕනවට වැඩි ගතියක් නම් පේනව ඒත් දෙමාපියොත් ලඟ ඉන්නව වගේ පේන නිසා සංවේදී ගුරුවරයෙක් වෙන්ඩත් පුලුවන්.
     
    • Like
    Reactions: S_M_S

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    පොඩි එකෙක් නං වැඩිහිටයෙක්ට වදින එක සාමාන්‍ය දෙයක්නෙ. ඒත් මේ නාකි බයියො මොකෝ රාජපස්සලාට දන ගගහ වදින්නෙ @2osama

    images

    sarana.jpg

    images

    298733426_800398534478803_5131915535064329618_n.jpg

    Akila-h.jpg

    ඒකානේ අපි ඔළුවට අතගහගෙන යන්නේ පොන්නයා වගේ🤣🤣

    ranill-anura-colombotelegraph.gif
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,224
    1
    61,627
    113
    Mother Earth
    Yatath wennada hutto wadinne a uba wenna athi, Adatath mata ugannapu guruwarayek dekkoth thena mata adala ne mama wadinawa,
    Apita deyak ugannapu hinda ada api thenaka innawa ekata gaurayak widihata wadinawa,

    Hebei methana inna teacher nam attention ganna hadanne
    uba wandama guruwarayage kakula ube oluwa uda thiyanawa neda ?
    1699810695795.jpeg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,511
    49,895
    113
    සේදවත්ත
    ගැටිසියන්ව තද කරලා බදාගන්න ඕනේ බන් . උනුත් සර්ලට පෙරනවා.

    වදිනවා වගේ අඩු කුලේ ඒවනම් එපා ලංකාවට
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,496
    100,662
    113
    ලෝකේ ඉන්න පීචංම ජනවර්ගය බිහිවෙන්නෙ මෙහෙමයි.

    ගුරන්ටත් වඳිනවා, දොස්තරටත් වඳිනවා, දෙසපාලුවටත් වඳිනවා, පොලිස්කාරයටත් වඳිනවා, ග්‍රමසේවකටත් වඳිනවා, ඔෆිස් එකේ ලොක්කටත් වඳිනවා, කැම්පස් උන් සින්නන්ටත් වඳිනවා,

    බලුගැත්තර ජාතියක් මේක
    High School GIF by ATARASHII GAKKO!
     
    • Like
    Reactions: S_M_S

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,496
    100,662
    113
    Im Right Seth Meyers GIF by Late Night with Seth Meyers

    ජපානේ - මූ ඌට ආචාර කරනවා, ඌ මූට අචාර කරනවා

    ලංකාවේ - මූ ඌට වඳිනවා, ඌ මූට අරිනවා

    එහෙනන් අවුල මූ ඌට වදින එකේ නෙවෙයි නෙ. ඌ මූට අරින එකෙනේ. ඔයාගේ නිර්ක්ෂනයට නිගමනය වැරදියි එහෙනන්
     
    • Like
    Reactions: S_M_S

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,158
    10,018
    113
    ළමයින්ට කියල වැඳ ගන්න එකත් ළමා අපචාරයක්. අපි ගණන් ගන්නෙ නැතිවුනාට
    mama eka parak wande na kiyla mata ghuwa ban dancing sir grade 6 ekedi. man gihin thatta kiwwa. thatta mawath adagena school giya monday. pora eda retire wenawa. man shape krala yawwa thattawa. nattum ara kariyta viruddawa shot eka denna hitiye.
     
    • Wow
    Reactions: topkollek