දෙකෙන් එකක්වත් හරියි කියල මම කිව්වෙ නෑ. බැලන්ස් නැති කමක් තියෙන්නෙ.එහෙනන් අවුල මූ ඌට වදින එකේ නෙවෙයි නෙ. ඌ මූට අරින එකෙනේ. ඔයාගේ නිර්ක්ෂනයට නිගමනය වැරදියි එහෙනන්
ජපානේ කරන්නෙ පුක උඩදාගෙන වඳින එකක් නෙවෙයි, කොන්ද නමල අචාරකිරීමක්. ඒක සමාන කරන්න පුළුවන් අපේ ආයුබෝවන් කියල කරන ආචාරයට.
සමානව අචාර කිරීම වෙනයි, බලය තියෙන එකාට පුක උස්සල ඔලුව පහත් කරගෙන ඉන්න එක වෙනයි.
