නීතිය අනුව මේක අයිති වෙන්නෙ ළමා අපචාරයකට නෙවේද?

topkollek

Well-known member
  • May 22, 2014
    44,004
    1
    58,321
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙනන් අවුල මූ ඌට වදින එකේ නෙවෙයි නෙ. ඌ මූට අරින එකෙනේ. ඔයාගේ නිර්ක්ෂනයට නිගමනය වැරදියි එහෙනන්
    දෙකෙන් එකක්වත් හරියි කියල මම කිව්වෙ නෑ. බැලන්ස් නැති කමක් තියෙන්නෙ.

    ජපානේ කරන්නෙ පුක උඩදාගෙන වඳින එකක් නෙවෙයි, කොන්ද නමල අචාරකිරීමක්. ඒක සමාන කරන්න පුළුවන් අපේ ආයුබෝවන් කියල කරන ආචාරයට.

    සමානව අචාර කිරීම වෙනයි, බලය තියෙන එකාට පුක උස්සල ඔලුව පහත් කරගෙන ඉන්න එක වෙනයි.
     
    • Like
    Reactions: Solo Rider and ttj

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,497
    100,662
    113
    දෙකෙන් එකක්වත් හරියි කියල මම කිව්වෙ නෑ. බැලන්ස් නැති කමක් තියෙන්නෙ.

    ජපානේ කරන්නෙ පුක උඩදාගෙන වඳින එකක් නෙවෙයි, කොන්ද නමල අචාරකිරීමක්. ඒක සමාන කරන්න පුළුවන් අපේ ආයුබෝවන් කියල කරන ආචාරයට.

    සමානව අචාර කිරීම වෙනයි, බලය තියෙන එකාට පුක උස්සල ඔලුව පහත් කරගෙන ඉන්න එක වෙනයි.
    ඒත් ඉතිං නිගමනය වැරදියි නෙ.
    ගුරුවරුන්ට වදින්නේ ගුරුවරු ගාව බලය තියෙන නිසා නෙවෙයි නෙ.

    ඕනිම දෙයක් වැරදියට භාවිතා කරනවා කියන්නේ වැරදියට භාවිතා කිරීම වළක්වන්න ඕනි කියන එක මිසක් ඒ ක්‍රමයම අයින් කරන්න ඕනි කියන එක නෙවෙයි නෙ.
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    High School GIF by ATARASHII GAKKO!
    ජපන්නු කියන්නෙත් ටිකක් කොන්ද පණ නැති ජාතියක්නෙ. මානසික ප්‍රශ්න වැඩිම රටක්.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    බලය නිසා නෙවෙයි නම් මොකටද වඳින්නේ? :unsure:
    බලය නිසා නම් ගුරුවරයෙකුට වඳින්නෙ, ඉස්කෝලෙන් out වෙලා යනකොට මොකටද වඳින්නෙ?

    එතකොට වීඩියෝ එකේ ඉන්න කෙනා හරි.
    වඳින ළමයාට තමන් උගන්නපු ශිල්පයෙන් ඉදිරියට යන්න ලැබෙන්න කියලා ආශිර්වාද කරන ගුරුවරයා වැරදියි.
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    එතකොට වීඩියෝ එකේ ඉන්න කෙනා හරි.
    වඳින ළමයාට තමන් උගන්නපු ශිල්පයෙන් ඉදිරියට යන්න ලැබෙන්න කියලා ආශිර්වාද කරන ගුරුවරයා වැරදියි.
    ඌ කොහෙද එහෙම දෙයක් කියල තියෙන්නෙ?
    බලය නිසා නම් ගුරුවරයෙකුට වඳින්නෙ, ඉස්කෝලෙන් out වෙලා යනකොට මොකටද වඳින්නෙ?
    එහෙම වඳින්නෙ, කලින් ගුරුවරයෙක් ලමයින්ට එහෙම වඳින්න පුරුදු කරපු නිසා.
    නොවැන්දොත්, බැනුම් අහන්න වෙන හින්ද.

    ඉස්කෝලෙක ගුරුවරු ලමයි ලවුව බලෙන් වැඳුම් පිදුම් ගන්නෙ නැත්තන්, උබ හිතනවද ලමයි ගිහිල්ල තමන්ගෙ ඔනාකමටම වඳියි කියල?
    උබ හිතනවද ගොට්ට අල්ලන්න ආස එකෙක් දෙන්නෙක් ඇර, අනිත් එවුන් එහෙම වඳින්න ආසයි කියල?
    ඉන්ටනැෂනල් ස්කූල්ස් වල ලමයි එහෙම වඳිනවද?( එහෙම වඳින ඉන්ටනැෂනල් ස්කූලුත් ඇති)
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මේක harassment case එකක් file කරනන් පුළුවන් එකක් වෙන්න ඕන, එහෙම බැරි නම් ලංකවේ නීතියෙන් එහෙම කරන්න පුළුවන් වෙන්න නීති හැදෙන්න ඕන.


    අනිත් එක වඳින එක , උදේට ගාථා කියන එක & ජාතික ගීය කියන එක උනත් ළමයෙක් අකමැති නම් නොකර ඉන්න පුළුවන් වෙන්න ඕන(ප්‍රශ්නේ තීන්නේ ළමය අකමැති උනත් බයට වඳින එක , නැත් නම් ළමයට කැපිල්ල එනවා.) . ඒවා කෙසේ වෙතත් ඔය video එකේ තීන එකට නම් harassment case එකක් file කරනන් පුළුවන් නීති නැත් නම් එහෙම නීති හැදෙන්න ඕන .


    & අධ්‍යාපන අමාත්‍යංශේන් ම වෙනම නීතිත් එන්න ඕන (සේරම අධ්‍යාපනික ආයතන වලට අදාල වෙන්නේ කැමත්තෙන් වත් සිප ගන්න එක තහනම් වෙන්න).

    කැමත්තෙන් වත් සිප ගන්න එක තහනම් වෙන්න අධ්‍යාපනික ආයතන වලට නීති එන්න ඕන, හේතුව ළමයෙක්(student ) අකැමති උනත් කැපිල්ල එයි කියල බයට කැමති වගේ ඉන්න ඉඩ තීන නිසා.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,004
    1
    58,321
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බලය නිසා නම් ගුරුවරයෙකුට වඳින්නෙ, ඉස්කෝලෙන් out වෙලා යනකොට මොකටද වඳින්නෙ?

    එතකොට වීඩියෝ එකේ ඉන්න කෙනා හරි.
    වඳින ළමයාට තමන් උගන්නපු ශිල්පයෙන් ඉදිරියට යන්න ලැබෙන්න කියලා ආශිර්වාද කරන ගුරුවරයා වැරදියි.

    රොට්වයලර් බල්ලෙක් උනත් පොඩිකාලේ පුහුණු කරාම ඒ පුරුද්ද නිසා ලොකුකාලේදී පාරක් ගැහුවත් බයවෙලා ඉන්නවා.

    මම ඉස්කෝලේ ගිය කාලේදී ගුරුවරු දැක්ක තැන වැඳ වැටුනෙ නෑ. මගේ පොඩි එවුන් ඉස්කෝලේ ඇතුලට යනකොට දකින දකින එකාට වැඳ වැඳ යන්නෙ. මම ගේට්ටුවෙන් බලාගෙන ඉඳල තියෙනවා. කොහෙන් ආපු සිරිත්ද මන්ද! ඇහුවම කියන්නෙ වැන්දේ නැත්නම් බනිනවා කියල.

    උගන්නන නිසා ගුරු ගෞරවයට වඳිනවා නම් ටියුෂන් ගුරුවරයාට, කරාටේ, ස්විමිං, ජිම් ගුරුවරුන්ට වඳින්නේ නැත්තෙ ඇයි? මේක තනිකරම පොඩි එවුන්ව බය කරලා උන් ලවා කරගන්න වන්දනාවක්
     
    • Like
    Reactions: LahiruRaz and ttj