නීතිය ගැන උපදෙසක් ඕන !!

JmCt

Well-known member
  • Nov 2, 2011
    765
    81
    48
    නීතිය ගැන උපදෙසක් ඕන !!



    මචන් මේකයි අවුල ....අපේ ෂෙල් වාහනයක් තියෙනවා....එක පේන්ට් එකට දාලා අදට අවුරුදු 1 යි මාස 8 කටත් වැඩි...ගරාජ් එකේ මේ මිනිහ හැමදාම පහු කරනවා....බොරු කියා කියා....අපෙන් රුපියල් 90000 කිට්ටු වෙන්න සල්ලි අරන්...පොරොන්දු උනේ 65000 කට මිනිහ තව ගොඩක් වැඩ තියෙනවා කිය කියා සල්ලි අරන්....ඒ මදිවට සැහෙන්න පාඩුයි...
    #) වාහනේ දුවන්නේ නැතුව වෙච්ච පාඩුව...
    #) මේ යකා වාහනේ බැටරි එක වෙන කාටද දීලා ඌ එක පුච්චලා අලුත් එකක් ගත්තා 15000 ක් දීලා...
    #) නිකන් තිබ්බට වාහනේ ඉන්ෂුරන්ස් ගන්න ඕනනේ ...අවුරුදු 2 කටම 14000 ක් විතර ඒවාට ගියා..

    හැමදාම මේ යකා අද දෙනවා ..හෙට දෙනවා ග ගා පහු කරනවා....අන්තිමේ මේ 11 කිව්වා දවස් 5 කින් දෙනවා කියලා...ඊට පස්සේ අද මම මේ යකාට කෝල් කලාම කියනවා මේ මාසේ අන්තිමට කලින් දෙන්නම් කියලා.....තාම පේන්ට් කරලත් නැ...ටින්කරින් ටික විතරයි කරලා තියෙන්නේ ...ඒවගෙත් තව වැඩ ගොඩක් තියෙනවා...මම දැන් මුට හොදටම බැනල කිව්වා පොලිසි යනවා කියලා...වාහනේ හදන්න ඕනෙත් නැ ...මම කරගන්නම් මට පේන්ට් එකේ සල්ලි දෙනවා කියලා....මුත් මට පොර ටෝක් ගෙන අවා...මු මට විතරක් නෙවේ එතන තියෙන හැම වාහනේම පොරොන්දු උන ගානට වඩා සල්ලි අරන්....හදන්නේ නැ ...සමහර උන් 190000 දීලා හදන්නේ නැති නිසා වාහනේ අරන් ගිහින්....මු දාන ට්‍රික් එක තමි මිනිස්සුන්ට එපා කරලා වාහනේ අරන් යන්න දෙන එක.....

    මම නම් ඕකට හොද වැඩක් කරනවා...මම මොකක් හරි කලොත් අනිත් හැම එකම අනිවා පොලිසි යනවා.....මට මුට විරුද්දව නඩු දන්නා පුලුවන්ද???එහෙම කරලා මට වෙච්ච පාඩුවට වන්දියක් ගන්න පුළුවන් නේද???මම මොකක්ද කරන්න හොද....මුගෙන් හොදින් නම් ගන්න බෑ...මට පොඩි උපදෙස් ටිකක් දෙන්න.....බම්ප් එකක් හරි දෙන්න... ස්තුති
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මචං උදව්වක් විදියට සලකලා බලන්න පුළුවන් මට ඔය ගරාජ් එක තියන තැනයි පොරගේ නමයි කියපන් ගරාජ් එකේ නමත් කියපන්
     

    JmCt

    Well-known member
  • Nov 2, 2011
    765
    81
    48
    මචං උදව්වක් විදියට සලකලා බලන්න පුළුවන් මට ඔය ගරාජ් එක තියන තැනයි පොරගේ නමයි කියපන් ගරාජ් එකේ නමත් කියපන්

    Pm kala ...Thanks help walata
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    මම හිතන්නේ මචන් සිවිල් නිතිය (Law Of Contract [In Writing /Orally /Impliedly] )යටතේ උබට වැඩේ කරන්න පුළුවන් මම දන්නා හැටියට (මම වැරදි වෙන්නත් පුළුවන් ).මම වැඩිය දන්නේ නෑ..උබ හොදට දන්නා කෙනෙක්ගෙන් අහලා බලපන් ..
    මිනිස්සුන්ගේ කාලේ කන එවන්ට නම් මම කැමතිම නෑ ... පාඩමක් උගන්වන්නම ඕනේ
     

    JmCt

    Well-known member
  • Nov 2, 2011
    765
    81
    48
    මම හිතන්නේ මචන් සිවිල් නිතිය (Law Of Contract [In Writing /Orally /Impliedly] )යටතේ උබට වැඩේ කරන්න පුළුවන් මම දන්නා හැටියට (මම වැරදි වෙන්නත් පුළුවන් ).මම වැඩිය දන්නේ නෑ..උබ හොදට දන්නා කෙනෙක්ගෙන් අහලා බලපන් ..
    මිනිස්සුන්ගේ කාලේ කන එවන්ට නම් මම කැමතිම නෑ ... පාඩමක් උගන්වන්නම ඕනේ

    එළකිරි එකේ දන්නා අය ඇති..ස්තුති මිත්‍රයා
     

    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    thanks.....Meka gana wistara tikak...me mokadda ??

    රාජ්‍ය තොරතුරු කේන්ද්‍රරය ඔකේන් ලංකාවේ ගොඩක් රජයේ ආයතනවලට පැමිණිලි, සේවාවන් ලබා ගැනිම සදහා විස්තර වගේ ගොඩක් දේවල් කර ගන්න පුලුවන් කියල තමා ඊ ශ්‍රී ලංකා වැඩසටහනෙන් ඔක පටන් ගත්තේ.